"විකිපීඩියා:කෝපි කඩේ (miscellaneous)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු 112.135.34.250 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත�
409 පේළිය: 409 පේළිය:


::::මට පේන්නෙත් මේක වෙළඳ ප්‍රචාරණයක් වගෙයි. අදාළ ගිණුම් සියල්ල අත්හිටුවන්න වෙයි. ඉස්සරලාම දැන්වීමක් දාමු. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:11, 22 මාර්තු 2011 (යූටීසී)
::::මට පේන්නෙත් මේක වෙළඳ ප්‍රචාරණයක් වගෙයි. අදාළ ගිණුම් සියල්ල අත්හිටුවන්න වෙයි. ඉස්සරලාම දැන්වීමක් දාමු. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:11, 22 මාර්තු 2011 (යූටීසී)
::::සම්පූර්ණයෙන්ම එකඟයි--[[User:දුගියා|දුගියා]] ([[User talk:දුගියා|talk]]) 17:01, 22 මාර්තු 2011 (යූටීසී)
:There is no direct relationship between blocking accounts & deleting the article. Dragging these process wast valuable time of sinhala wikipedians. So administrators can continue 2 processes simultaneously [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 07:53, 22 මාර්තු 2011 (යූටීසී)
:There is no direct relationship between blocking accounts & deleting the article. Dragging these process wast valuable time of sinhala wikipedians. So administrators can continue 2 processes simultaneously [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 07:53, 22 මාර්තු 2011 (යූටීසී)

17:01, 22 මාර්තු 2011 තෙක් සංශෝධනය

කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට


කොටියා & දිවියා

After so many discussions, දිවියා was taken to කොටියා and article was changed. Now user:Chanakal has taken the article back to දිවියා. What is the big idea? ----චතුනි අලහප්පෙරුම (talk) 10:49, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Weerakoon et al. (2006) gives the Sinhala name as දිවියා. This is the name academics widely used. Since the article refers the ssp. Panthera pardus kotiya it should prefixed with ශ්‍රී ලංකා. කොටියා is Tiger.--Chanaka L (talk) 11:22, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Correction: Weerakoon et. al (2006) gives the name as Kotiya/Diviya. However encyclopedia of life says it is ශ්‍රී ලංකා දිවියා. See common names. In either case this should prefix with ශ්‍රී ලංකා.--Chanaka L (talk) 12:07, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
For your information Tiger = ව්‍යාඝ්‍රයා, Leopard = කොටියා and Wild cat = දිවියා. Tiger is having stripes, Leopard is having dots. Wild cat is a smaller animal such as අඳුන් දිවියා. Tiger is not found in Sri Lanka as we do not have habitat which does protect them from danger. i.e grassy Patana land. Yet we do have forests which create a shadow similar to the skin of a Leaopard that protect them. The site you have cited is having an article headed as "Panthera pardus kotiya Deraniyagala, 1956 Sri lankan leopard ". It is obvious that Sri Lankan Leopard is Kotiya කොටියා. In the article the word Diviya is never used. -- චතුනි අලහප්පෙරුම (talk) 14:25, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I knew that information already, I've been editing Wildlife of Sri Lanka articles for past two years, and I suppose to know a thing or two. The reason big mammals absent in Sri Lanka is the smaller land area. Ref WWF. I explicitly instructed to see in the common names section. Panthera pardus kotiya is the trinomial, that doesn't tell anything about the common name. There are examples for that sort of scientific names. For example, Crocidura miya the Sri Lankan Long-tailed Shrew is a Shrew, not a mouse, while we have Crocidura hikmiya the newest endemic mammal in Sri Lanka sometimes referred as the Sinharaja Shrew.--Chanaka L (talk) 14:55, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Can our learned friend tell us how the term kotiya got into the trinominal? Under the common names, roaring cats have tigers, leopards, etc. All leopards have dots all tigers have stripes. What we are referring to is a dotted roaring cat, thus a leopard and specifically Sri Lankan Leopard having the trinominal Panthera pardus kotiya. Now any sensible person can understand Sri Lankan Leopard is ශ්‍රී ලාංකික කොටියා. --- චතුනි අලහප්පෙරුම (talk) 15:36, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
OH! Not again!!See the discussion page there please http://si.wikipedia.org/wiki/සාකච්ඡාව:ශ්‍රී_ලංකා_දිවියා I've sited some resources there. =D --Shane44 (talk) 16:08, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]

┌─────────────────────────────────┘
I wanted to mention about the etymology of the word "දිවියා" yesterday, but didn't do so thinking that would be unnecessary. However since you mentioned the spots and stripes of the big cats, I will mention here what I have heard on the matter. In මහා සිංහලයේ වංශ කථාව, Mr. Jackson Anthony asked venerable Ellawala Medhananda thera exactly the same question we are currently discussing. Venerable thera explained the word "දිවියා" has derived from the Sanskrit word "ද්වීප" islands i.e. spots. Therefore "දිවියා" means the spotted one. Unto that point I was a skeptic too, but that explanation vanquish all my doubts. Saying දිවියා is a word reserved for describe small wild cats is quite unacceptable, look at the gallery, these small cats have clear stripes in their heads and spots in bodies. The usage of names just දිවියා and names with adjectives කොළ දිවියා and හඳුන් දිවියා further solidify the meaning of the word දිවියා.

Let me correct you, it is trinomial not trinominal. I doubt whether you looked up in the common names section in the above given URL, or just downplaying it after what appears there destroy your argument. Therefore I copy/paste it here for every one to see.

COMMON NAMES
LANGUAGE: ENGLISH
Sri lankan leopard
ARABIC
نمر سريلانكا
DUTCH
Sri Lankaanse panter
FRENCH
Panthera pardus kotiya
ITALIAN
Panthera pardus kotiya
JAPANESE
スリランカヒョウ
MACEDONIAN
Леопард од Шри Ланка
PORTUGUESE
Leopardo-do-ceilão
SINHALESE
ශ්‍රී ලංකා දිවියා
TURKISH
Sri Lanka parsı
credit: encyclopedia of earth, http://www.eol.org/pages/1253181

Really sorry I have to say this again and again, the trinomial Panthera pardus kotiya does not automatically warrant its common as Kotiya. If I accept your argument then I had ask hows the word miya got into Crocidura miya when the rats and mice are not in the same genus or even in the same family but in a completely different order Rodentia, while the tiger and the leopard in the same genus Panthera. To be honest, no can deny the leopards are exclusively called kotiya or diviya. As explained in this report too, I would say Diviya is correct per reliable sources and etymologically compatible. Therefore until we hear otherwise we should stick to the RSs.

@Shane, sorry I didn't see the discussion until yesterday, but I hope you can observe that those who say Kotiya is the correct usage haven't present a single source to back up their claim other than wikipedia itself. Best--Chanaka L (talk) 06:07, 18 අගෝස්තු 2010 (යූටීසී)[reply]


OK. Forwarded the question to Dr. Hiran Amarasekara at http://studentlanka.com/
According to him "Sri Lankan tiger can be named as Kotiya or Diviya, according to Prof Kotagama, this is also mentioned in Hiran Amarasekera's book Jaiwa Vividathwata (Biodiversity)"
You can see the post on the right hand side in the comments box. -- Shane44 (talk) 13:01, 23 අගෝස්තු 2010 (යූටීසී)[reply]

උදවු - උදව්

  • උදවු
  • උදව්

දෙකම නිවැරදිද?
සිංහල විකියේ කුමන වචනය අපි භාවිතා කරමුද?
help නාමාවකාශය සඳහා උදවු යොදාගෙන ඇත. වම්පස navigator තුළ උදව් යොදාගෙන ඇත. -- බිඟුවා සාකච්ඡාව 07:04, 27 ජූලි 2010 (යූටීසී)[reply]

උදවු යන වචනය ව්‍යාකරණානුකූලව නිරවද්‍ය වේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:13, 27 ජූලි 2010 (යූටීසී)[reply]

Google Search Results:

Support for උදවු

  • According to my knowledge උදවු is the proper word.
  • As I always says count in google is not a significant factor for සිංහල (at least for now)
  • Sompale Sinhala-english dictionary uses උදවු

Singhalawap (talk) 06:38, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මේ සඳහා කුමක් හෝ රීතියක් තිබිය යුතුයි. තනි වචනයක් ලෙස භාවිතා වන කල්හි උදවු ලෙසද අනෙක් අවස්ථාවලදී උදව් ලෙසද යොදා ගන්නා බැව් පෙනේ. නමුත් එය මට සත්‍යාපනය කිරීමට මූලාශ්‍ර නොමැති බැවින් එසේමැයි කිව නොහැක. දන්නා කෙනෙකුන් සිටිත් නම් කරුණාකර මූලාශ්‍ර ඇසුරෙන් පහදා දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 06:51, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I've looked in The Rev.B.Clough's Sinhala English Dictionary (Second New & Enlarged Edition) and it has උදව්, not උදවු.And English-Sinhala Dictionary (1980 print) by Professor G.P. Malalasekara has උදව් under help too. But on the other hand Madhura English - Sinhala Dictionary has both words. Anyone has any other resources than dictionaries?? Shane44 (talk) 07:44, 1 අගෝස්තු 2010 (යූටීසී)[reply]

අඩවියෙන් බැහැර පිටු ?

ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් යුත් විකිපීඩියා ලිපියක් සලකනු ලබන්නේ අඩවියෙන් බැහැර පිටු ලෙසද? නැත්නම් අඩවිය තුල ඇති පිටුවක් ලෙසද? Shane44 (talk) 14:56, 28 ජූලි 2010 (යූටීසී)[reply]

එය සිංහල විකිපීඩියා(http://si.wikipedia.org) අඩවියෙන් බැහැර පිටුවක් සේ සලකනු ලැබේ. උදාහරණයක් ලෙස ඔබ කිසියම් ලිපියක් තවත් ඉංග්‍රීසි විකියෙන් ගෙන මෙහි පරිවර්ථනය කර ලිපියක් සාදන්නේයැයි සිතමු. එවිට කළ යුත්තේ අඩවියෙන් බැහැර පිටුවක් සේ දක්වනු වෙනුවට අන්තර්විකි සබැඳියක් එක් කිරීමය. ඒ කෙසේ නමුත් සියලුම විකි ව්‍යාපෘති විකිමාධ්‍ය පදනම(Wikimedia Foundation)) යටතේ පවතී.
Not even for extra reading? Shane44 (talk) 15:59, 30 ජූලි 2010 (යූටීසී)[reply]


පෙරදිග සංගීත ස්වර භාවිතය

පෙරදිග සංගීතයට අයත් ලිපි සංවර්ධනයේදී නිවැරැදිව සංගීත ස්වර යතුරු ලියනය කිරීමේදී බොහෝ අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇත.
උදා: උච්ඡ, මන්‍ද්‍ර, කෝමල, තීව්‍ර, තාල සංඥා ආදිය මෙහි ලා දැක්විය හැකි ය. මෙහිදී කෝමල ස්වර සඳහා < u > භාවිතා කළ හැකි වුව ද එය මහත් පීඩාවකි.
කරුණාකර මේ කාරණය සඳහා කිසියම් ක්‍රමවේදයක් සකසා දෙනු මැනැවි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:56, 10 අගෝස්තු 2010 (යූටීසී)[reply]

How to write "Pakistan" in Sinhala script

You are welcome to help settle a dispute regarding the Sinhala word for Pakistan; the possible candidates are as follows:

  • පාකිස්තානය
  • පාකිස්තාන් (added by Singhalawap (talk) & Singhalawap (talk) do not believe google count as a justifiable argument in case of Sinhala words)
  • පාකිස්ථානය
  • පකිස්ථානය
  • පකිස්තානය

Please help Sinhala Wikipedia. --චතුනි අලහප්පෙරුම (talk) 14:11, 10 අගෝස්තු 2010 (යූටීසී)[reply]

Google hits are as follows:
  • පාකිස්තානය About 3,500 results (0.04 seconds)
  • පාකිස්ථානය About 1,710 results (0.05 seconds)
  • පකිස්ථානය About 3,100 results (0.04 seconds)
  • පකිස්තානය About 3,370 results (0.07 seconds)
චතුනි අලහප්පෙරුම (talk) 14:36, 10 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Kindly refer පරිශීලක සාකච්ඡාව:චතුනි අලහප්පෙරුම#Not again, for the findings on the matter. Best--Chanaka L (talk) 01:01, 11 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I believe correct way to write a Proper-noun is the way natives/original users pronounce. This applicable to any situation like country (not to countries like United kingdom as that's not a proper-noun), City, persons name, etc. Click on Pakistan_pronunciation.ogg සබැඳුම link to listen how they pronounce. It sounds පාකිස්තාන්. So I suggest & vote for පාකිස්තාන්. Singhalawap (talk) 17:40, 14 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Very good Singhalawap, But that is Urdu pronunciation. We, Sinhala speakers append a "ය" to a noun. Therefore your suggestion should be පාකිස්තානය. Shouldn't it? Cheers--Chanaka L (talk) 02:02, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Not always ය it may be ව (such as ශ්‍රී ලංකාව) in spoken Sinhala. But remember see a coin of our country, you see ශ්‍රී ලංකා not ශ්‍රී ලංකාව. So I stand for පාකිස්තාන්. As this is like a vote now I will give my දෙවන මනාපය for පාකිස්තානය. But if it is so we have to change ශ්‍රී ලංකා in to ශ්‍රී ලංකාව in si.wikipedia, which I 100% against. Singhalawap (talk) 03:25, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Usage of ශ්‍රී ලංකා for Sri Lanka is factually incorrect. The public, the government & the media use the term ශ්‍රී ලංකාව. The error will be corrected in due course. -- රොමානිස් සැමුවෙල් (talk) 03:32, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
No !!!!!! Even coins use word ශ්‍රී ලංකා. Please do not make si.wikipedia a mess. Change like this should be done according to a policy or independently taken & voted by the community. I prefer the policy system, voting is my second choice. Singhalawap (talk) 03:49, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I challenge you to show us the vote you have taken when you changed thw word from ශ්‍රී ලංකාව to ශ්‍රී ලංකා. After playing devil dictator do not try to show us that you are a saint democrat. -- රොමානිස් සැමුවෙල් (talk) 03:59, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]


I did not went into vote for that. As....

  • That ශ්‍රී ලංකා is the word used in Stamps & Coins. Which could be considers as most reliable.
  • I have clearly mentioned several times (& in above message too) that I prefer correct usage not the vote. But in a dispute we had to go for vote is all none is changing the stance. I have never told that me a democrat.
  • None argued against after that move so no vote needed even after that.
word saint is alien to me. So I'm not commenting on that.
I may not be in wikipedia for about a week here after due to a personal issue. Forgive me for that
Singhalawap (talk) 05:17, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]


සිංහල නොවන ජන කොටස් භාවිතාකරන සංඥානාම සිංහල විකිපීඩියා මාතෘකා ලෙස යොදාගැනීම

රටවල නාම, නගරවල නාම, පුද්ගල නාම අදී සර්වනාම සංඥානාම සිංහල අකුරින් ලිවීම පිලිබඳ ගැටළුවක් පැනනැගී ඇත. සර්වනාම සංඥානාම පරිවර්ථනය කල නොහැක සහ පරිවර්තනය නොකල යුතුය, හුදෙක් වචනයේ මුල් හිමිකරුවන් උච්චාරනය කරන ලෙසින්ම (නොහැකිනම් හැකිතාක් ඊට ආසන්යෙන්) යොදාගතයුතුය යන්න මාගේ මතයයයි. කලාතුරකින් ඕනෑම රීතියකදී මෙන් ප්‍රායෝගික හේතූන් මත රීතිය යොදාගත නොහැකි අවස්ථා හමුවිය හැකි බවද පිලිගනිමි. මේ පිලිබඳ කතිකාවතක් ඇතිවන්නේනම් මැනවි. පුද්ගලික කරුණක් නිසා ඉදිරියේදී සුළු කාලයක් විකිපීඩියාවට දායකවීමට මට නොහැකිවනු ඇත. එයට සමාවන්න. Singhalawap (talk) 05:39, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ලොව භාවිතා කරන සියළු භාෂා සංඛ්‍යාව අතිමහත්ය. ඒ අතුරින් මා දන්නේ සිංහල හා ඉංග්‍රීසි පමණි. සිංහලයෙන් සර්ව නාම යන්න ඉංග්‍රීසියෙන් Pronoun යන්නයි. සර්ව නාම පරිවර්තනය කල නොහැකි බව ඉහත දැක්වුනද, එසේ කල හැක. දහස් ගණන් වසර ගණනක් තුල සිංහල භාෂාවෙහි එසේ භාවිතා කර ඇත. ඉංග්‍රීසියෙන් I, we, you, He, She, they, it ආදී සර්ව නාම සඳහා මම, අපි, ඔහු, ඔවුන්, ඇය, හේ, ඕ, ඔබ ආදී ලෙස භාවිතයෙහි කිසිදු ගැටළුවක් නැත. එබැවින් මෙහි කතිකාවක් ඇති විය යුතු නැති බව යෝජනා කරමි.
යෝජකයා අදහස් කලේ වෙනත් දෙයක් නම් ඔහුගේ භාෂා දැනුම ගැන නියම මිනුමක් ගැනුමට මෙය ඉවහල් වනු ඇත. මෙවන්නකු භාෂාව ගැන අපට උවදෙස් දෙන්නේ කෙසේද? -- රොමානිස් සැමුවෙල් (talk) 06:56, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
වැරදීමකින් (නොදැනුවත්කම නිසා හෝ අත්වැරැද්දක් නිසා) මා විසින් සංඥානාම (Proper-noun) වදන වෙනුවට සර්වනාම වදන යොදාඇත. මෙය පෙන්වාදීම පිලිබඳ රොමානිස් සැමුවෙල්හට ස්තූතිවන්ත වෙමි. වරද ඉහත සටහනේද නිවැරදි කලෙමි. මම භාෂා විශාරදයෙකු නොවන බවත් භාෂාව පිලිබඳවත් ඊටත් වටා අපේ දැනුම සංචිතය ගොඩනැගීම පිලිබඳවත් ලැදිකමක් දක්වන්නෙකු පමනක් බවත් දන්වමි. 14:25, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
සිදුවී ඇති අත්වැරැද්ද පැහැදිලි ලෙස ප්‍රකාශිත වන පරිදි ඔබගේ පරිකථනය comment සංස්කරණය කලෙමි. -- රොමානිස් සැමුවෙල් (talk) 15:12, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව තුල, පාරිභාෂික පුද්ගල නාම, ස්ථාන නාම, භාණ්ඩ නාම, මෙවලම් නාම ආදිය භාවිතය

සිංහල විකිපීඩියාව තුල, පාරිභාෂික පුද්ගල නාම, ස්ථාන නාම, භාණ්ඩ නාම, මෙවලම් නාම, උපකරණ නාම ආදිය භාවිතා කල යුතු අයුරු පිළිබඳ කිසියම් මත ගැටුමක් ඇතිවී තිබේ. මේ පිළිබඳ අදහස් කිහිපයක් පවතින බව දිස්වේ. මේ පිළිබඳ බුද්ධි කලම්බනයක් ඇති කොට අදහස් ප්‍රකාශ කොට ඒ තුලින් ජනප්‍රිය හෙවත් සමාජ-සම්මතය විමසා එය සම්මුතිය ලෙස සැලකීමට අදහසක් පවතියි. අනෙකුත් අදහස් වලටද නිසි තැන දෙමින් ඒවා ප්‍රධාන සම්මතය වෙත යලි-යොමු කිරීමට අදහස් කෙරේ. මේ පිළිබඳ ඔබගේ වටිනා අදහස් ඉදිරිපත් කරන්න. ---රොමානිස් සැමුවෙල් (talk) 07:36, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ප්‍රතිපත්ති_හා_මාර්ගෝපදේශයන් මෙතනින් පටන් ගන්නත් පුළුවන්. සංවාදයක් ඇති කරමින් අපි සම්මුතිය ගොඩ නගමු. -- බිඟුවා සාකච්ඡාව 08:37, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මගෙ user name එක ගන්නෑ..

මේකෙ "නව ගිණුමක් තනන්න" ගියාට මගෙ "පරිශීලක නාමය" වන "සසීන්ද්‍ර" කියන එක ගන්නෑ. "ප්‍රවිෂ්ට වීමේ දෝෂයකි වලංගු පරිශීලක-නාමයක් සඳහන් කිරීමට ඔබ අසමත් වී ඇත." කියල වැටෙනව. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 119.235.14.253 (සාකච්ඡාවදායකත්ව) විසින් 11:34, 31 අගෝස්තු 2010 හිදී එක් කර ඇත

කතාව ඇත්ත. හදන්න දෙන්නෙ නෑ වාගෙ තමා. බලමු හේතුව මොකද්ද කියල. විකල්පයක් හැටියට තාවකාලිකව ඉංග්‍රීසි නම හදාගන්න. පස්සෙ වෙනස් කරල දෙන්නම්. --Lee (talk) 06:21, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙය රකාරාංශය(්‍ර) නිසා හටගත් දෝෂයක් විය හැක. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:41, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
නන්දිමිතුරුටත් මේ පැණයම තිබ්බා වගේ මතකයි. -- බිඟුවා සාකච්ඡාව 08:39, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔබගේ මතකය අගෙයි..වැඩිය පිණිබාන්න එපා...ඔව් ඔව් මගේ පැණයත් යට ගියා ඒ දවස්වල...උත්තරයක් නැතිව --නන්දිමිතුරු (talk) 11:19, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I reported this in bugzilla as Bug 24999. --Lee (talk) 11:54, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මේ බග් එකේ අහල තියෙන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් දෙන්න දන්න කෙනෙක් ඉන්නවා ද? --Lee (talk) 12:58, 17 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් -

The spelling of the article title (URL) is incorrect http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A_%E0%B6%B4%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A

Can any admin fix this ? I don't know how to do this.

--සදීප (talk) 12:18, 10 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

What is the mistake here? Please point it out so others can also voice their opinion. In the mean time I believe you can use the move/ ගෙනයන්න command to get this done you don’t have to be an admin to do that. --Lee (talk) 13:08, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

War on Terror යන්න සිංහලට නැගීම

War on Terror යන්න සිංහලට නැගීමේදී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස භාවිතය නිවැරදිද?

-- බිඟුවා සාකච්ඡාව 10:00, 23 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
නිවැරදියි Singhalawap (talk) 12:24, 15 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

how to translate English wiki to Sinhala wiki

please some one explain how to translate English wiki to Sinhala wiki ...... From A to Z — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 94.241.19.138 (සාකච්ඡාවදායකත්ව) විසින් 2010-10-28T01:58:01 හිදී එක් කර ඇත

My answer may not directly answer your question. Dear user, Best / Ideal way is to develop a new fresh article in sinhala. 2nd option is to Use english article as a guideline & make a customized article. The 3rd method is directly translate English wiki to Sinhala wiki. This may be appropriate to some articles such as නාසා ආයතනය or බිග් බෙන්. Singhalawap (talk) 07:32, 28 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Reality Show

Reality Show යන්න සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේද ? මෙගා ස්ටාර් ගැන විකිපීඩියාවට ලියමින් සිටිමි. :) --සදීප (talk) 08:01, 1 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

Dear සදීප
Reality Show යන්න ඔවුන් තනාගත් වදනක්. Reality යන ඉංග්‍රීසි වදනේ නියම තේරුම එතැන නෑ.
එබැවින් රියැලිටි ෂෝ හෝ රියැලිටි වැඩසටහන කියල යොදාගන්න.
Singhalawap (talk) 04:03, 7 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

FAQs, නිවිප්‍ර, නිවිපැ ?

Frequently asked questions සිංහල පරිවර්තනය ලෙස නිති විමසන පැණ යන්න ගැලපෙනවා නේද? ඒක කටට පහසු නිසා භාවිතා කරයි. සිංලෙන් ඉංග්‍රීසි වල LTTE, UN, USA වගේ කෙටි යෙදුම් භාවිතයක් නැති නිසා එහෙම අවශ්‍යනෑ. FAQ කියලම තියන්න. මගේ යෝජනාවෙ හොඳ නරක තහවුරු කරගන්න හොඳ විදියක් කියන්නද, තමං ගැනම හිතලා බලන්න. නිවිප්‍ර/ නිතර විමසන ප්‍රශ්න සහ FAQ / නිති විමසන පැන දෙකෙන් ප්‍රාෙයා්ගිකව ඔබ කුමක් භාවිතා කරයිද? හැබැයි problem එකකක් තියනවා. නිවැරදිම යෙදුම පැණ ද පැන ද කියලා මම දන්නෙ නෑ. Singhalawap (talk) 17:47, 6 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

මෙන්න මේවා බලන්න. හරියටම වචනයක් හොයා ගන්න අමාරුයි. දෙකම හරි වගෙයි. අපි මොකද්ද පාවිච්චි කරන්නේ? මම මේක කෝපි කඩේට දාන්නම්.
-- බිඟුවා සාකච්ඡාව 03:53, 7 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
අප කුමක් භාවිතා කරම්ද? උදව්... -- බිඟුවා සාකච්ඡාව 03:56, 7 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
පරිශීලක:බිඟුවා
නිති = නිතර
අසන = listning. එබැවින් විමසන යන්න වඩා ගැලපේ
පැණ / පැන - මං දන්නෙ නෑ
Singhalawap (talk) 03:59, 7 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


අළුත් අදහසක්
Frequently asked questions = නිති විමසන පැන
FAQ = නිති විමසුම්
ඇත්තටම මගෙ අදහසක් නෙමෙයි. මේ ගැන කථාකරදිදි මගෙ ගුරුවරයෙක් කරපු යෝජනාවක්.
ගුරුවරයගෙ නම රොෂාන්
Singhalawap (talk) 03:42, 18 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
Have a look at this too [විකිපීඩියාව සම්බන්ධව නිතර අසන ගැ‍ටළු]
Found on පරිශීලක:Student.IRQUE.UOC's page
Quite interesting ! -Shane44 (talk) 18:19, 30 නොවැම්බර් 2010 (යූටීසී)[reply]

ඡයාරූපයක් උඩුගත කිරීම

ඡයාරූපයක් උඩුගත කරන්නේ කේසේද ? පුද්ගලික පරිඝනකයේ සිට — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 94.241.30.24 (සාකච්ඡාවදායකත්ව) විසින් හිදී එක් කර ඇත

http://si.wikipedia.org/wiki/විශේෂ:උඩුගත_කිරීම -- බිඟුවා සාකච්ඡාව 12:13, 10 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


පරිශීලක:276RASNAYAKAPURA

User පරිශීලක:276RASNAYAKAPURA seems to be representing him/her self not as an individual but as a official body. Both the user name (GN division number and name) and the content of his use page indicates such. I personally believe this is not a intentional foul play but a genuine work of some official (or enthusiastic child or him/her to help the mom/dad's work). But theoretically similar to incidence in past; "Felide" company having an account for company. But in reality this is not a planed abuse for money as in the Feliday incident. Please try to do the need full. But we hav to keep in my mind that, we should not loose the user from weikipedia. We must keep in mind that Rasnayakapura is a very remote village with a rich heritage and a user fron that village is an asset for si.wiki. Singhalawap (talk) 04:53, 6 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Toolserver

Toolserverය නිවැරදිව ක්‍රියා නොකරන බවක් පෙනේ. පරිපාලකවරුනි, කරුණාකර විමසා බලන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:03, 8 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Toolserver හි සමහර මෙවලම් පමණක් නිවැරදිව ක්‍රියාත්මක නොවෙයි. (Edit Counters). එයද සිදුවන්නේ සිංහල පරිශීලක නාමයන්ට පමණක් බව දුටිමි. ඒ බව දැනුම් දුන්නෙමි. මෙම ගැටළුව ජර්මන් වැනි භාෂාවලටද තිබූ බවක් දැක්කෙමි. -- බිඟුවා සාකච්ඡාව 15:41, 10 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:19, 11 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
junaid's tools are woking now. http://toolserver.org/~junaid/tools/index.php -- බිඟුවා සාකච්ඡාව 07:13, 30 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

විකිපුවත් සිංහලෙන්

විකිපුවත් අඩවියක් සිංහල බසින් ඇරඹීමට යෝජනා වී ඇත. කරුණාකර පහත සබැඳිය ඔස්සේ පිවිස ඊට මනාපය පළ කරන්න.
http://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikinews_Sinhala --තඹරු විජේසේකර සාකච්ඡාව 11:29, 11 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

යප් යප්, කස්ටියම සප් එක දෙන්ඩ! --Budhajeewa (talk) 09:54, 11 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
Friends
I'm usually positive minded. But I doubt the practicability of this. This may create several issues and could be a cause for a bad reputation for Sinhala wiki projects.
So my comment will be negative.
Dear පරිශීලක:තඹරු විජේසේකර and Budhajeewa
This not means I'm against you or something like that. Simply this is not the correct time and its not the priority.
Singhalawap (talk) 11:55, 25 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
I'd like to know about what particular "issues" you are referring to, so I'd be able to come up with my point of view.
And if Wikimedia Foundation repute one project based on the "behavior" of other projects - even when the two projects are from the same community - we shouldn't be voluntarily contributing to a foundation like this at all, in the first place! --Budhajeewa (talk) 06:35, 27 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Who writes wikipedia?

Who writes wikipedia? Long but interesting read --Thameera123 (talk) 16:41, 24 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

Meetup in line with 10 years celebrations

How about organizing a local Wikipedia meetup (can also think about EN contributors) - Will help us network and make our efforts better.

--සදීප පල්ලියගුරු | Sadeepa Palliyaguru (talk) 06:01, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]

http://ten.wikipedia.org/wiki/Category:Sri_Lanka
This seems a fake no one is responding. any idea what is going on? -- බිඟුවා සාකච්ඡාව 07:12, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]

ලංකාවෙන් ලොවට විකියක්!!

මෙම විකිපිඩියාවේ ලියාපදිංචිව සිටින අනංගයා සහ තඹරු විජේසේකර වන මා විසින් අධ්‍යාපනවිකිය නමින් නව විකියක් ඇරඹූවා. එය ශ්‍රී ලාංකේය සිසුන්ගේ නුවණ වර්ධනය සඳහා පදනම් වූවකි. මේ වනවිට එහි සැකිලි සැකසෙමින් පවතී. අනාගතයේ එහි ඩොමේන් නාමය ද නියම විකියක් පරිද්දෙන් සැකසෙනු ඇති. ඔබේ නොමසුරු දායකත්‍වයන් අප අගයන්නෙමු. මෙයට පිවිසීම සඳහා http://wiki.heymaal.info/ වෙත පිවිසෙන්න. එහි ලියාපදිංචිවූ පරිශීලකයෙකු ලෙස ඔබේ දායකත්‍වයන් ද ලබා දෙන්න. ස්තූතියි. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:57, 5 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මේකේ විදිහට පරිශීලක: අනංගයා සහ පරිශීලක: තඹරු විජේසේකර දෙන්නම එක් කෙනෙක්! අපි චෙක් යූස ගෙන් අහල බලමුද?--ශ්වෙත (talk) 14:32, 6 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
තඹරු, මේ විකියේම ඔබේ කටයුත්ත කරන්න බැරිද? මොකද අපේ ඉන්න කට්ටිය බෙදිලා ගියොත් එකක්වත් හරියට දුවන එකක් නැ. මේක මගේ මතය විතරයි. දැන් දැන් අපි නිවැරදි මාවතකට වැටිලා ඉන්න බවක් පේනවා. තවත් හිතලා බලන්න. මටනම් ඔයාගේ වැඩේට සහය දෙන්න ටිකක් අමාරු වෙයි. උදව්වක් ඕනැ නම් කියන්න. මම ට්‍රයි එකක් දෙන්නම්. ජය! -- බිඟුවා සාකච්ඡාව 15:04, 6 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මේකේ විදිහට පරිශීලක: අනංගයා සහ පරිශීලක: තඹරු විජේසේකර දෙන්නම එක් කෙනෙක්! අපි චෙක් යූස ගෙන් අහල බලමුද?
Puzzled

මොකක් ද ඒ කථාව​? අනංගයා (talk) 17:40, 6 පෙබරවාරි 2011 (යූටීසී)

මේක සිංහලයේ වර නැගීමේ දෝෂයක් වගෙයි නේද? -- බිඟුවා සාකච්ඡාව 03:52, 7 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඒක මිසක්; මම බය වෙච්ච තරමක් ! අනංගයා (talk) 04:12, 7 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියා සමූහය

මේ කියන්න හදන්නේ අපේ සිංහල විකිය වෙනුවෙන් හැදුන සමූහ පිටු නැත්නම් groups ගැන.

මේක නම් ගොඩාක් පරණයි. ආසිරි වෙන්න ඕනැ මේක හැදුවේ. 2007 විතර. දැනට සාමාජිකයින් 28ක් ඉන්නවා. මං දන්න විදියට ක්‍රියාකාරී විකි පරිශීලකයින් දැනටමත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක ආයෙත් පණ ගන්වලා ගන්න ඕනැ. ගූගල් ගිණුමක් තියෙන ඔබ සැවොම මේකට සම්න්ධ වෙනවා නම් හොඳයි. ප්‍රශ්ණ, උදව් ගැන වගේම අලුත් දේවල් ගැනත් කතා කරන්න නියම තැනක් තමයි මේ groups.
මේක ෆේස්බුක් (මූණු පොතේ) පිටුව. අද කාලේ හැමෝටම වාගේ මූණුපොතේ ගිණුමක් තියෙනවා. ඒක නිසා ප්‍රසිද්ධියට නියම තැන. අනික යාලුවෝනේ ඉන්නේ. විකිය කියන්නේ මොකද්ද, මොකද වෙන්නේ, මොනවද කරන්න පුලුවන්... වගේ දේවල් කතා වෙන්නත් පුලුවන්. අලුත් සාමජිකයින් හොයාගන්නත් පුලුවන් වෙයි. දැනටමත් 56ක් විතර අය ඉන්නවා.

ඔයාලා මොකද හිතන්නේ. පොඩි සප් එකක් දෙනවා නේද? -- බිඟුවා සාකච්ඡාව 15:30, 6 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


ඔන්න මමත් පබ්ලිසිටි වැඩ පටන් ගත්තා :D --Shane44 (talk) 16:51, 6 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
එල එල. අනිත් අයත් දෙන්න සප් එකක් එහෙනම්....-- බිඟුවා සාකච්ඡාව 01:45, 7 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

FOSS User සඟරාව

මෙම සඟරාවේ 2011 පෙබරවාරි කලාපයේ විකිපීඩියාව හා සබැඳි ලිපි 3ක් ඇතුලත් වෙලා තිබුණා.

  • ලොවට නිදහස් දැනුම බෙදන විකිපීඩියා (පිටු 10 – 12)
  • විකිපීඩියානුවෙක් සමග පිළිසඳරක්.... (පිටු 13 - 14)
  • විකිපීඩියා 10 වන වසර සැමරම (පිටු 15)

වෙලාවක් තිබ්බොත් භාගත කරගෙන කියවන්න. අපේ ප්‍රචාරක කටයුතු සෙමින් සෙමින් ඉස්සරහට යනවා වගෙයි. මේ ලිපිවල සිංහල විකිය ගැන විස්තර ඇතුලත් වෙලා තියෙන්නේ. ඔවුන් අපිට සහාය දක්වන්නත් කැමති උනා. අපිට ඇත්තටම බැරිද එක දවසක සෙට් වෙන්න? මම නම් කැමතියි මූණටම හම්බ වෙලා කතා කරන්න. මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. අපේ මම දැක්කා අපේ facebook පිටුවේ 90ක් විතර එක් වෙලා ඉන්නවා. ඒකත් සතුටු වෙන්න පුලුවන් කාරණාවක්. පුලුවන් තරම් අනිත් අය අතරට මේක ගෙනි යන්න ඕනැ.

ජය! -- බිඟුවා සාකච්ඡාව 11:53, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
එක්තරා පුවත්පතක් (මතක විදියට ලක්බිම) සමග ලැබෙන නැණපත නම් තොරතුරු තාක්‍ෂණික සගරාවේත් විකිපීඩියාව ගැන සහ එහි 10වන සැමරුම පිළබදව සදහන් කොට තිබුණා.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:54, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්තූතියි සදහනට, සිංහල විකිපීඩියාව දියුණු කිරීමට හැකි සෑම උදව්වක්ම ලබා දීමට අප සමාජය සූදානම්, මේ වන විට විකිපීඩීයා පිලිබද වි.වි. සිසුන් දැනුවත් කිරීම් පවා සිදුකිරීමට අප සැලසුම් කොට තිබෙනවා. මේ සදහා සංවිධායකවරයෙකු බදවා ගෙන ඇති අතර ඊලග සතිය වන විට ඔහු සේවය අරඹනු ඇති. මීට සමගාමීව ජායාරූප එකතු කිරීමද සිදුවනවා. හමුවක් සදහා සියලු සංවිධාන කටයුතු ඉටු කිරීමට අප සූදානම්, කරුණාකර ඒ පිලිබද අපට දන්වන්න. නිසි ලෙස සංවිධානය නොවූ වැඩපිලිවෙලකින් සිදුවන්නේ ශ්‍ර්මය නාස්තිවීම පමණයි එනිසා විකිපීඩියා එකමුතුවක් ලෙස සංවිධානය වීම ඉතාමත් වැදගත්. සිංහල ලිපි ගණන වැඩි කිරීමට අප ඉදිරියේදී හැකි සැම උත්සහායක්ම ගනු ලබනවා. වේගයෙන් ව්‍යාප්තවන අප සමාජය (මේ වනවිට 200 කට අධික සාමාජිකත්වයක් සිටින) මේ පිලිබද නිරතුරු අවධානයෙන් සිටිනවා. අවශ්‍ය ඕනෑම විටෙක අප අමතන්න. ප්‍රධාන කතෘ බුද්ධික චන්ද්‍රදීප. - මෙම සටහන facebook පිටුවෙහි හි යොදා අනන්‍යතාව තහවුරු කරන ලදී. -Bckurera (talk) 13:25, 16 පෙබරවාරි 2011 (යූටීසී)-[reply]


ලිපි තුන කියෙව්වා. වැඩේ නම් එළ​! හැබැයි මට කියන්න දෙයක් තියෙනවා. සිංහල විකිපීඩියාව ගැන කතා කරද්දි සිංහල භාෂකත්වය මිසක් ජාතිකත්වය ඉස්මතු කරන්න එපා. මොක ද සිංහල අයිති සිංහලයන්ට විතරක් නෙමෙයි. සිංහල දන්න ඕන ම කෙනෙක්ට මේක විවෘතයිනෙ. නංගයා මතන්න 21:25, 16 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔව් එතනදී පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා වගෙයි. නමුත් මට කියන්න ඕනැ වෙලා තිබ්බේ මේක සිංහල දන්න කියන අයට මිසක් වෙන අයට නෙමෙයි කියන එක මිසක් ජාති කතාවක් නම් නෙමෙයි. -- බිඟුවා සාකච්ඡාව 04:25, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඒක එහෙම නම්, චේතනා පරිශුද්ධ වේ නම් - විකි සටන් පරදින්නෙ නෑ කියල තමයි කියන්න තියෙන්නේ නංගයා මතන්න 05:45, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පුද්ගලික මතයක්

මෙවැනි ප්‍රචාරයක් සිංහල විකියට ලැබීම සතුටට කරුණක්. මේ පිලිබඳව ක්‍රියාකාරී වීම පිලිබඳව පරිශීලක:බිඟුවාට අනේක වාරයක් තුති. බොහෝවිට මාධ්‍ය ලිපි වලින් සිදුවන ආකාරයටම මෙම ලිපියෙත් අඩුපාඩු තියනවා. සිංහල විකිය අළුත් නිසා අපි පරිස්සං වෙන්න ‍ඕන මීට වඩා. මීට පස්සෙ කවුරු නමුත් මේ වගේ වැඩක් කරද්දි, පලකිරීමට කලින් හරි වැරදි බලන්න.

  1. "එහි පාලකවරෙයක් ලෙස කටයුතු කරන" කියන වාක්‍ය වරදක්. පාලක සහ පරිපාලක කියන්නෙ (Ruler & Administrator) කියන්නෙ හුඟක් වෙනස් දෙකක්.
  2. "මේක සිංහලයා වෙනුවෙන්" නෙමෙය් "සිංහල භාෂාව දන්න අය වෙනුවෙන්". මොකද ඉංග්‍රීසි විකිය ඉංග්‍රීසි ජාතියෙ නෙමෙයි. පාලි විකියක් තිබුනට එහෙම ජාතියක් නෑ.
  3. සිංහල විකිපීඩියා වෙත ඔබේ දැනුම ලබාදීමට බිඟුවා හා සමිබන්ද වන්න කියා කියන එක ලොකු වැරැද්දක්.

මම හිතන්නෙ මේ වරද වෙලා තියෙන්නෙ බිඟුවාගෙන් නෙමෙයි, සංවාදය මෙහෙයවූ හෝ ලිපිය සැකසූ කෙනාගෙන්. පරිශීලක:බිඟුවා හැකිනම් මේ වරදවල් ඊලඟ කලාපයෙදි නිවැරදි කරවන්න උත්සාහ කරන්න. Singhalawap (talk) 06:19, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

විකියේ සිංහල නම් සඳහා බොහෝ සංස්කරණය ගණකයන් නිවැරදිව ක්‍රියාත්මක නොවේ. මේ ඒ සඳහා එක් පිළියමකි. තමන්ගේ දායකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙය ඉතා පහසු මෙවලමකි. ස්තාපනයට හා වැඩිදුර විස්තර සඳහා සංස්කරණය ගණකය වෙත යන්න. ඔබේ සංස්කරණයන් ගැන ඔබම සතුටු වන්න. -- බිඟුවා සාකච්ඡාව 06:03, 6 මාර්තු 2011 (යූටීසී)[reply]

සමූහාණ්ඩුව හා ජනරජය අතර වෙනස මොකද්ද?

දන්න කෙනෙක් මේක පොඩ්ඩක් පැහැදිළි කරලා දෙනවද? අනික මේ වගේ ලැයිස්තුවක් එහෙම තියෙනවද, මෙන්න මේවා ජනරජ, මෙන්න මේවා සමූහාණ්ඩු..... උදව්.... -- බිඟුවා සාකච්ඡාව 13:32, 7 මාර්තු 2011 (යූටීසී)[reply]

Federal states = සමූහාණ්ඩු
republics = ජනරජ
{මගේ ගාව රහසිගත ලයිස්තුවක් තියෙනවා, හෙළි කරන්නේ නෑ කාටවත්ම​} නංගයා මතන්න 13:46, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
පරිශීලක:බිඟුවා
සමූහාණ්ඩුව = Federation (=සන්ධීය රාජ්‍යය = එක්සත් රාජ්‍යය)
ජනරජය = Republic
there is no direct relationship between 2 concepts
Sorry I'm little busy to explain you now. Will explain more if u need, as soon as possible. Singhalawap (talk) 13:49, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
සමූහාණ්ඩුව හා ජනරජය අතර වෙනසක් නැත. Republic යන්නෙහි සිංහල වචන දෙකකි. Federal State යනු සන්ධීය රාජ්‍යය යන්නයි. ---- ශ්වෙත (talk) 13:52, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
අනංගයා හා Singhalawap කියන්නේ මේ දෙක දෙකක් කියලා නේද? නමුත් ශ්වෙතගේ අදහස එකක් කියන එකද? ම්..ම්... -- බිඟුවා සාකච්ඡාව 13:58, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
පුරාණ කාලයේ සිට මෙම ජනරජය/සමූහාණ්ඩුව සංකල්පය පැවතුනා. මෙහි මූලික ලක්ෂණය වන්නේ ජනයා (මහජනතාව) භාගික වශයෙන් හෝ රජය/ආණ්ඩුව හැසිරවීමයි. එකල පැවැති රාජාණ්ඩු/ඒකාධිපති ක්‍රමයෙන් බැහැරවූ ක්‍රමයකි මෙය. පැවැති ජනරජ/සමූහාණ්ඩු ලැයිස්තුවක් දුන්නොත්: ග්‍රීක, කාර්තේජ්, ඇතන්ස්, ලිච්ඡවී, රෝමන්, වෛශ්‍යාලි, හස්තිනාපුර, වැනීසිය, අයිස්ලන්තය, පීසා, ෆ්ලොරන්ස්, නෙදර්ලන්තය, ඇමරිකානු එක්සත් ජනපදය, පැනමාව, සිංගප්පූරුව, සිම්බාබ්වේ මේ ලැයිස්තුවෙන් ටිකක් විතරයි. ---- ශ්වෙත (talk) 14:13, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
සන්ධීය රාජ්‍ය හෙවත් ෆෙඩරේෂන අර්ධ වශයෙන් ස්වතන්ත්‍ර ප්‍රාන්ත/පළාත් වල සංගමයක්. ලැයිස්තුවක් උත්සාහ කලොත් ආර්ජන්ටිනාව (පළාත් 23ක්), ඕස්ට්‍රේලියාව (ප්‍රාන්ත 6ක්), බ්‍රසීලය (ප්‍රාන්ත 26ක්), කැනඩාව (පළාත් 10ක්), ඉන්දියාව (ප්‍රාන්ත 26ක්), මලයාසියාව (ප්‍රාන්ත 13ක්), නේපාලය (කලාප 14ක්), පාකිස්තානය (පළාත් 4ක්), ඇඑජ (ප්‍රාන්ත 50ක්) ලැයිස්තුවෙන් කිහිපයක්. රාජ්‍යයක් ජනරජයක්/සමූහාණ්ඩුවක් වෙන්නේ පාලනය ඒකාධිපති/රාජාණ්ඩුද ජනයා සතුද යන්න මතයි. එය සන්ධීය රාජ්‍යයක් වන්නේ අර්ධ-ස්වතන්ත්‍ර ප්‍රාන්ත/පළාත් වල එනතුවක් වීම මතයි.---ශ්වෙත (talk) 14:56, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
යම් රාජ්‍යයක් මහජනයා/ජන සමූහයා විසින් පාලනය/ආණ්ඩු කරන්නේ නම් ජනරජයක්/සමූහාණ්ඩුවක්; රජෙකු/රැජිණක විසින් නම් රාජාණ්ඩුවක්; අධිරාජයෙකු/අධිරාජණියක විසින් නම් අධිරාජ්‍යයක්; ඒකාධිපතියෙකු විසින් නම් ඒකාධිපතිත්වයක්.යම් රාජ්‍යයක ආණ්ඩු බලය මුළුමනින් කේන්ද්‍රගතව තිබෙයි නම් ඒකී රාජ්‍යයකි; ආණ්ඩු බලය අර්ධ ස්ව-තන්ත්‍ර ප්‍රාන්ත/පළාත් වලට බෙදී තිබේ නම් ෆෙඩරල්/සන්ධීය රාජ්‍යයකි. --- ශ්වෙත (talk) 15:19, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
අද ඉඳලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී සමූහාණ්ඩුව කියමු. ශ්වෙත කියන විදියට දෙකම එක නෙව. Singhalawap (talk) 19:54, 7 මාර්තු 2011 (යූටීසී)[reply]
මම කලින් හිතුවෙ මෙතන තියෙන්නේ දේශපාලන සිද්ධාන්ත තේරුම්ගැනීම පිලිබඳ ගැටුමක් කියලා. ශ්වෙතගෙ පැහැදිලි කිරීම් වල්න් තේරෙනවා ඔහුගේ දේශපාලන සිද්ධාන්ත දැනුම නිවැරදි බවත් මගේ මතය හා ඔහුගේ මතය අතර සිද්ධාන්ත ගැටුමක් නෑ කියලත්. මෙතය තියෙන්නෙ සිංහල සමාන පද පටලැවිල්ලක් විතරයි.
  1. සමූහාණ්ඩුව = ජනරජය (ශ්වෙත මතය)
  2. සමූහාණ්ඩුව = සන්ධීය රාජ්‍ය / ෆෙඩරේෂන / එක්සත් රාජ්‍ය (Singhalawap & අනංග මතය)
මම හිතන්නෙ මගේ මතය හරි කියලා. තව හොයන්නම්, කියවන්නං Singhalawap (talk) 04:40, 8 මාර්තු 2011 (යූටීසී)[reply]

112.135.15.64 වාරණය කළ යුතුය

අනවශ්‍ය, අර්ථශූන්‍ය හා පෞද්ගලික දැන්වීම් ප්‍රචාරය මෙන් ම විශ්වකෝෂයකට නුසුදුසු ලිපියක් (පීකේසොෆ්ට්‎) දිගින් දිගට ම සකසමින් පවතී. මා එය වැළැකුමට හැකිතාක් උත්සුක වූව ද ඒවා ගණන් නොගනිමින් මැකුම් සැකිලි ඉවත් කරමින් අනවැසි ක්‍රියාදාමයක මෙම 112.135.15.64 යන නිර්නාමික පරිශීලකයා යෙදී සිටී. දයාබර පරිපාලකවරුනි, වහා ක්‍රියාත්මක වනු මැනැවි.--තඹරු විජේසේකර සාකච්ඡාව 15:23, 19 මාර්තු 2011 (යූටීසී)[reply]

මේකේ ඉංග්‍රීසි ලිපියත් මකලා දාලානේ. en:PKsoft -- බිඟුවා සාකච්ඡාව 09:39, 20 මාර්තු 2011 (යූටීසී)[reply]

පීකේසොෆ්ට්‎ ලිපිය Delete කරන්න

මට හිතෙන හේතු

  • විකිපීඩියාව දැන්වීම් පලකිරීමේ හෝ ප්‍රචාරයන් කිරීමේ (advertising & propaganda) මාධ්‍යයක් නොවේ. - ප්‍රත්පත්තිය
  • ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර් මෙවැනි සමාගමක් ලියාපදිංචිකර නොතිබීම
  • වෙබ් අඩවියට Count තාම අඩුනිසා wikipedia යොදාගෙන වගේ පෙනීම. ( Counts in that site as today evening: Online 1, Visits today 2, Visits 145)
  • Seems no public interest on this article
Singhalawap (talk) 17:39, 20 මාර්තු 2011 (යූටීසී)[reply]
Singhalawap සමග එකඟ වෙමි. එසේ ම මෙම පිටුවේ සාකච්ඡා පිටුවේ, "පීකේසොෆ්ට් සමාගම විකීපීඩියා පිටුවක් ආරම්භ කරේ වෙළඳ ප්‍රචාරණයට හෝ ස්පෑම් වැඩසටහන් ඇතිකිරීමට නොව පීකේසොෆ්ට් සමාගම ගැන හැදින්වීමක් විකීපීඩියා නිදහස් විශ්වකෝෂය පාවිචිචි කරන පාරිභෝගිකයින්ට දැක බලාගැනීමට සැලැස්වීමටය." ලෙස පවතී. එය එසේ වී නම් මට ද Thambaru Wijesekara Creations සඳහා විකියේ පිටුවක් ඇරැඹීමට ඉඩප්‍රස්තා තිබේ.
කෙසේවතුදු Singhalawap විසින් ඉදිරිපත් කර ඇති කරුණු ත්‍රිත්‍වය ප්‍රබල වශයෙන් ම මෙම පිටුව ඇරැඹීමට හේතු සාධක වී ඇති බව් හොඳින් මැ ගම්‍යමාන වේ. ඉදින් තව දුරටත් මේ ලිපිය හා නිර්නාමික පරිශීලකයා පිළිබඳ සැලැකිය යුතු තීරණයක් ගත යුතු සේ පෙනේ. ඔහු මෙම කර්තව්‍යයේ යෙදෙන අවස්ථාවේ කෙතරම් පූර්ව දැනුම්දීම්, උපදෙස්, අවවාද ලබා දුන්නද ඒවායින් කිසිදු ඵලක් නොවූ බව් ඔබ සැම දක්නට ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:40, 21 මාර්තු 2011 (යූටීසී)[reply]
මට පේන්නෙත් මේක වෙළඳ ප්‍රචාරණයක් වගෙයි. අදාළ ගිණුම් සියල්ල අත්හිටුවන්න වෙයි. ඉස්සරලාම දැන්වීමක් දාමු. -- බිඟුවා සාකච්ඡාව 03:11, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
සම්පූර්ණයෙන්ම එකඟයි--දුගියා (talk) 17:01, 22 මාර්තු 2011 (යූටීසී)[reply]
There is no direct relationship between blocking accounts & deleting the article. Dragging these process wast valuable time of sinhala wikipedians. So administrators can continue 2 processes simultaneously Singhalawap (talk) 07:53, 22 මාර්තු 2011 (යූටීසී)[reply]