"අර්ජුන රණතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
85 පේළිය: 85 පේළිය:
| source = http://content.cricinfo.com/srilanka/content/player/50244.html
| source = http://content.cricinfo.com/srilanka/content/player/50244.html
}}
}}
1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන් හෙතෙම කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්‍රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය මෙය වෙයි.
1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්‍රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද හෙතෙම කටයුතු කර ඇත.
අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විදයාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.

රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විදයාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.


වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.
වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.

16:33, 15 මාර්තු 2011 තෙක් සංශෝධනය

අර්ජුන රණතුංග

පිතිකරණ විලාශය - වමත් පිතිකරු

Arjuna Ranatunga
Member of Parliament
for Kalutara District
තනතුර දරමින්
22nd April 2010
පුද්ගලික තොරතුරු
උපතදෙසැම්බර් 1, 1963 (1963-12-01) (වයස 60)
Gampaha, Sri Lanka
දේශපාලන පක්ෂයDemocratic National Alliance
කලත්‍රයාSamadara Ranatunga
උගත් ශාස්ත්‍රාලයAnanda College
රැකියාවPolitician, Cricketer
අර්ජුන රණතුංග
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමArjuna Ranatunga
අපනාමයCaptain Cool
උස5 ft 8 in (1.73 m)
පිතිකරන විලාසයLeft-hand
පන්දුයැවීම් විලාසයRight-arm medium
භූමිකාවBatsman
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1982–2001Sinhalese Sports Club
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි Tests ODI
තරග 93 269
රැස් කල ලකුණු 5,103 7,456
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 35.69 35.84
100ඒවා/50ඒවා 4/38 4/49
වැඩිම ලකුණු 135* 131*
යැවුනු පන්දු 2373 4710
කඩුළු 16 79
පන්දු යැවීමේ සාමාන්‍යය 65.00 47.55
ඉනිමකදී කඩුළු පහක් 0 0
තරගයකදී කඩුළු 10 ක් 0 n/a
හොඳම පන්දු යැවීම 2/17 4/14
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 47/– 63/–
මූලාශ්‍රය: [1]

1963 දෙසැම්බර් 01 වන දා උපත ලැබු අර්ජුන රණතුංග ආරම්භක අවදියේදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු අතර වර්තමානය වන විට දේශපාලනඥයෙකු වෙයි.ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රිඩාව ආශ්‍රිත කටයුතු පාලනය කරන ප්‍රධාන ආයතනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා වශයෙන්ද හෙතෙම කටයුතු කර ඇත. අර්ජුන රණතුංග උපත ලැබුයේ කොළඹින් සැතපුම් 20 ක් පමණ උතුරු දෙසින් පිහිටා තිබෙන ගම්පහ නගරයේදී වේ. ඔහු සහ ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ මව ගුරුවරයෙකු ලෙස සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. අර්ජුනගේ ක්‍රිකට් ජීවිතය පාසල ඇසුරින් ආරම්භ වු අතර එහි වර්ධනය ද පාසල ආශ්‍රිතවම සිදු විය. ඔහු තම පාසලෙහි කනිෂ්ඨ සහ ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ අතර ආනන්ද විදයාලීය ජේෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර දෙකක් ඔහු විසින් දරණ ලදී.

වමත් පිතිකරුවෙකු සහ ප්‍රයෝජනවත් දකුණත් මදවේග පන්දු යවන්නෙකු වන අර්ජුණ 1981 වසරේදී තම ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරඟයට සහභාගි වු අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් විය. මින් වසරක් පසු ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයට සහභාගි වීමේ අවස්ථාව හිමිකරගන්නා අතර එම තරගයේදී ශ්‍රී ලංකාව සදහා වාර්තා වු පළමු අර්ධ ශතකය ද ඔහු විසින් වාර්ථා කරන ලදී.

කාලයත් සමග 1988 වසරේදී රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වු අතර එතැන් පටන් වසර 11 ක කාලයක් නායකත්වය දරමින් තම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්තකම අවධිය කරා ගෙන ගියේය. ඔහු ඉතා දක්ෂ උපායශීලි ක්‍රිඩකයෙකු ලෙසත් හැම විටම තම සහෝදර ක්‍රීඩකයින් ආරක්ෂා කර ගන්නා නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත්විය.

රණතුංගගේ ශරීර ප්‍රමාණය ද තරමක විශාල එකක් විය. වරෙක ඉහළ ආර්ධතාවයෙන් යුත් දිනක පැවැත් වුණු ක්‍රිකට් තරඟයක් අතරතුර ඔහු තමාගේ කොහේ‍දෝ උළුක්කු (‍‍‍”claiming to have sprained something”) වී යැයි පවසමින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රීඩකයෙකු ගෙන්වීමට අවසර ඉල්ලීය. ඒ අවස්ථාවේදී ප්‍රතිවාදි පිලේ (ඔස්ට්‍රේලියානු ක්‍රීඩක) කඩුළු රකින ඉයන්හීලි ඊට එරෙහි වෙමින් ශරීරක යෝග්‍යතාවයෙන් තොර මහත පුද්ගලයෙකු (an overweight, unfit, fat cunt) වු පමණින් කඩුළු අතර දිවීම සදහා සහයෙකු ක්‍රිඩකයෙකු ගෙන්වීමට ඉඩදිය නොහැකි බව පැවසීය. (ඔහු භාවිතා කළ වචන අසභ්‍ය වේයැයි සැලකිය හැක) ඔහුගේ මෙම ප්‍රකාශය කඩුළු අතර සවිකර ඇති මයික්‍රෆෝන ඔස්සේ සජීවි රූපවාහිණි තරඟ ප්‍රචාරය ඔස්සේ විකාශය විය. තමාගේ ශාරීරික තත්ත්වය හේතුවෙන් දිගු ඉනිම් අතර තුර කඩුලු අතර දීවීම සදහා සහයක ක්‍රීඩකයන් ගෙන්වීම පිළිබද ඔහු තරමක ප්‍රසිද්ධියක් ඉසිලීය. 1995 / 96 තරඟවාරය අවසාන භාගය තුළදී ඔස්ට්‍රේලියාවේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් හට අතට අත නොදෙන ලෙස රණතුංග තම ක්‍රීඩකයන් හට උපදෙස් දුන් බව කියැවේ. (මූලාශ්‍රය http://www.theaustralian.news.com.au/stroy/ 0,20867,21630900-15084,00,html)

තවද රණතුංග එංගලන්තයට එරෙහිව පැවති එක්දින තරඟයක් අතරතුර ඔස්ට්‍රේලියානු විනිසුරු රෝඩ්ස් එමර්සන්ට එරෙහි වීම මතකයේ රැදෙන තවත් සිදුවීමක් වෙයි. මෙම තරඟය අතරතුරදී අදාල විනිසුරුවරයා මුත්තයියා මුරලි දරන් පන්දුව දමා ගසන බවට චෝදනා කරන ලදී. (පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සේවයේ යෙදු ජෛව යාන්ත්‍ර විද්‍යාව විශේෂඥයන් විසින් මුරලි දරන් මෙම චෝදනාවෙන් නිදහස් කරන ලදී. මෙම අවස්ථාවේදී රණතුංග සහ අදාල විනිසුරුවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වු අතර අනතුරුව රණතුංග තම කණ්ඩායම 4 සීමාවට ආසන්න ස්ථානයකට රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය රණතුංග සමග අදහස් හුවමාරු කරගන්නා තෙක් තරඟය ඇන හිටින ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල කණ්ඩායමක් ලෙස සැලකුණු නමුත් 1996 වසරේ ලෝක ශුරතා ක්‍රිකට් තරඟාවලිය තුල දී රණතුංගගේ නායකත්වය යටතේ වඩාත් ශක්තිමත්ම කණ්ඩායම ලෙස සැලකුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවදිනා ගැනීමත් සමග මෙම මතය සම්පුර්ණයෙන් වෙනස් විය. රණතුංග මෙම ජයග්‍රහණය සදහා පිතිකරුවෙකු සහ නායකයෙකු ලෙස විශාල කාර්යය භාර්යයක් ඉටුකල අතර මේත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ලඝුකොට තැකීම සිදු නොවේ.

ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියක අවසාන් තරඟයේදී තම කණ්ඩායම සදහා ජයග්‍රාහි ලකුණ රැස්කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසද රණතුංග සැලකිය හැක. අනෙක් ක්‍රිඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැරන් ලීමන් වේ. (මීට හේතුව ලෝක ශුරතා අවසන් තරඟයකදී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණක් වීම නිසයි.)

තවත් විශේෂත්වයක් වන්නේ රණතුංග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දැඩි ලෙස විවේචනය කිරීමයි. ඒ අතරින් ද ඔහු සහ ෂේන් වෝන් අතර පැවති උණුසුම් කාරි තත්ත්වය විශේෂ වෙයි.

1999 වසරේදී ලෝක ශුරතා තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වු දුර්වලතා හේතුවෙන් රණතුංගට න‍ායකත්වය අහිමි වු නමුත් එම වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රිඩකයන් ලෙස නම් කෙරුණු ක්‍රීඩජකයන් 5 දෙනා අතරට ඔහුද අයත් විය. රණතුංග 2001 වසරේදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගන්නා ලදී.

ඔහු චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණ ඔස්සේ දේශපාලනයට පිවිසි අතර පසුව ඔහු නියෝජ්‍ය සංචාරක ඇමති පදවියට පත්විය.



References

http://en.wikipedia.org/wiki/Arjuna_Ranatunga

"https://si.wikipedia.org/w/index.php?title=අර්ජුන_රණතුංග&oldid=145568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි