"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
21 පේළිය: | 21 පේළිය: | ||
==මුල් දිවිය== |
==මුල් දිවිය== |
||
රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍ර ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේය. |
රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍ර ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ [[නාලන්දා විද්‍යාලය|නාලන්දා විද්‍යාලයේය]]. |
||
==දියවඩන නිලමේ== |
==දියවඩන නිලමේ== |
10:27, 15 මාර්තු 2011 තෙක් සංශෝධනය
ගොනුව:ප්‍රදීප් නිලංග දෑල.jpg | |
ශ්‍රී දළදා මාලිගාව, මහනුවර | |
---|---|
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තෝම්බර් 28 1973 දෑල, රත්නපුර ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | වාසනා දෑල |
උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලයය, කොළඹ |
ප්‍රදීප් නිලංග දෑල වත්මන් දියවඩන නිලමේවරයාය.වර්ෂ 2005 ජුලි මස 01 වෙනි දින ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.
මුල් දිවිය
රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍ර ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ නාලන්දා විද්‍යාලයේය.
දියවඩන නිලමේ
රාජ්‍ය වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වරයා වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ ගරු සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, කොළඹ නාලන්දා විද්‍යාලය ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.