"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
formatting |
||
1 පේළිය: | 1 පේළිය: | ||
කැළණිය |
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. |
||
[[Image:Kelaniya AS1.JPG|thumb |
[[Image:Kelaniya AS1.JPG|thumb|right|කැළණි විහාරය.]] |
||
⚫ | කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන් වහන්සේ කැළණි පුරවරට වැඩමකර ඇත්තේ චූලෝධර හා මහෝධර යන නාගරජුන්ගේ අරගලයක් විසඳීම සම්බන්ධවයි. ඔවුන්ගේ අරගලය මාණික්‍යයක් මත පදනම්ව තිබූ අතර බුදුරජුන් එම අරගලයේ නිශ්ඵල භාවය ඔවුනට වටහාදෙන ලදී. සිත් පැහැදුණු නාරජුන් දෙදෙනා [[බුදු දහම]] වැළඳගෙන එම මාණික්‍යය බුදුරජුන්ට පූජාකරන ලදී. වර්තමාන කැළණි දාගැබ එම මාණික්‍යය නිධන්කොට සාදන ලද්දක්යැයි විශ්වාසයක් පවතී. |
||
⚫ | |||
⚫ | කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන් වහන්සේ කැළණි පුරවරට වැඩමකර ඇත්තේ චූලෝධර හා මහෝධර යන නාගරජුන්ගේ අරගලයක් විසඳීම සම්බන්ධවයි. ඔවුන්ගේ අරගලය මාණික්‍යයක් මත පදනම්ව තිබූ අතර බුදුරජුන් එම අරගලයේ නිශ්ඵල භාවය ඔවුනට වටහාදෙන ලදී. සිත් පැහැදුණු නාරජුන් දෙදෙනා |
||
⚫ | තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළිහිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහි]] කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත. |
||
⚫ | |||
⚫ | තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි |
||
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛාත බෞද්ධයන් අමතක නොකරති. කැළණි විශ්ව විද්‍යාලය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත. |
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛාත බෞද්ධයන් අමතක නොකරති. කැළණි විශ්ව විද්‍යාලය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත. |
15:34, 14 නොවැම්බර් 2007 තෙක් සංශෝධනය
කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන් වහන්සේ කැළණි පුරවරට වැඩමකර ඇත්තේ චූලෝධර හා මහෝධර යන නාගරජුන්ගේ අරගලයක් විසඳීම සම්බන්ධවයි. ඔවුන්ගේ අරගලය මාණික්‍යයක් මත පදනම්ව තිබූ අතර බුදුරජුන් එම අරගලයේ නිශ්ඵල භාවය ඔවුනට වටහාදෙන ලදී. සිත් පැහැදුණු නාරජුන් දෙදෙනා බුදු දහම වැළඳගෙන එම මාණික්‍යය බුදුරජුන්ට පූජාකරන ලදී. වර්තමාන කැළණි දාගැබ එම මාණික්‍යය නිධන්කොට සාදන ලද්දක්යැයි විශ්වාසයක් පවතී.
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛාත බෞද්ධයන් අමතක නොකරති. කැළණි විශ්ව විද්‍යාලය කැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.