"මැක්ස් වෙබර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
3 පේළිය: 3 පේළිය:
වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ
වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ


1. නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි විය යුතුයි.
1. නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි ව්‍යුහයක් පවත්වාගෙන යාම.


2. විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම
2. විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම.


3. එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.
3. එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.

16:54, 7 මාර්තු 2011 තෙක් සංශෝධනය

කාල් එමිල් මැක්සිමිලියන් වෙබර් ( 1864 අප්‍රේල් 21 – 1920 ජූනි ) යනු ජර්මානු ජාතික, නිලධාරීවාදය මුල් කොටගත් පාලන ක්‍රම පිළිබඳව ලොවට කියා දුන් සමාජ ආර්ථික හා දේශපාලන විද්‍යාඥයෙකි.

වෙබර්ගේ නිළධාරීවාදී පාලන ක්‍රමයේ ගතිගුණ

1. නිශ්චිත අයුරින් අර්ථකථනය කරන ලද ධූරාවලිය (Hierarchy). මුළු පරිපාලන ව්‍යුහයේම ඇති සියළු තනතුරු දරනන්හට පහලින් ඇති අයවළුන් සුපරික්ෂාකාරීව පාලනය කල හැකි ව්‍යුහයක් පවත්වාගෙන යාම.

2. විවිධ වූ කාර්යයන් සඳහා වෙන් වශයෙන් පුද්ගලයින් යෙදවීම.

3. එක් එක් කාර්ය්‍යයන් සඳහා වෙනම නීති හා රෙගුලාසි පැනවීම.

4. පුද්ගල සබඳතාවලින් බැහැරවීම. මෙය ඉක්මන් හා තාර්කික තීරණ ගැනීමේදී වැදගත් වේ.

5. උසස්වීම්, වැඩ පැවරීම් ආදී දේ සඳහා තීරණ ගැනීමේදී හැකියාව පමණක් සැළකීම.

6. සෑම කාර්ය්‍යක් උදෙසාම වෙන වෙනම ලිපිගොනු පවත්වාගෙන යාම.

"https://si.wikipedia.org/w/index.php?title=මැක්ස්_වෙබර්&oldid=144263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි