"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සමන් මගින් සිදුකල 142144 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
සමන් මගින් සිදුකල 142143 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
17 පේළිය: 17 පේළිය:

'''ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා''' (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ [[වැලන්ටිනා තෙරෙශ්කෝවා]] අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි.

[[සැල්යුට් 7]] අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද [[අභ්‍යාවකාශ ඇවිදීම|අභ්‍යාවකාශයේ ඇවිදීම]] සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
<ref name="අභ්‍යවකාශ">{{cite web | url=http://www.spacefacts.de/bios/cosmonauts/english/savitskaya_svetlana.htm | title=අභ්‍යවකාශ මෙහෙයුම් තොරතුරු | accessdate=2011-02-24}}</ref>.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.
[[සෝවියට් සංගමයේ වීරයා]] සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.

08:07, 24 පෙබරවාරි 2011 තෙක් සංශෝධනය

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා
උපත8 අගෝස්තු 1948 (1948-08-08) (වයස 75)
ජාතිකත්වයරුසියානු
රැකියාවගගන ඉංජිනේරු
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව.
නිලයමේජර් , රුසියානු ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින19 පැය 17 මිනිත්තු 06
තෝරාගැනීමකාන්තා කණ්ඩායම 2
මෙහෙයුම්සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12

ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි. සැල්යුට් 7 අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී. සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.