"භූවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (robot Adding: rue:Ґеолоґія
සුළු ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
147 පේළිය: 147 පේළිය:
[[zh-min-nan:Tē-chit-ha̍k]]
[[zh-min-nan:Tē-chit-ha̍k]]
[[zh-yue:地質學]]
[[zh-yue:地質學]]

[[Category:භූගෝල විද්‍යාව]]

08:33, 20 පෙබරවාරි 2011 තෙක් සංශෝධනය

වැදගත් සිද්ධාන්ත

භූවේදයහි වැදගත් සිද්ධානත රාශියකි. ඒ අතරින් බොහොමයකම භූ ස්ථරවල සාපේකෂ වයස් පැවසීමේ හෝ ඒවා සකස් වූ ආකාරය පැවසීමේ හැකියාව අන්තර්ගත වේ.

ආක්රාෂන්තික සම්බන්ධතා සිද්ධාන්තයේ දී ආක්රාාන්තික හරස් කැපුම් සැලකිල්ලට ගැනේ. භූ විද්යා වේ දී අවසාදිත පාෂාණයක් සකස් වීම ඔ‍ස්සේ ආග්නේය ආක්රාලන්තිකයක් විච්ඡේදනය වූ විට අවසාදිත පාෂාණයක් ආග්නේය ආක්රාඅන්තිකයට වඩා වයසින් අඩු බව නිගමනය කළ හැක.

විශාල ආක්රා න්තිකයන්, නිතල ආක්රාරන්ත්රිතකයන්, ආස්තරයන්, වේලි ඇතුලුව ආක්රා න්තිකයන් රාශියක් ඇත.

හරස් විච්ඡේදන සම්බන්ධතා පිළිබඳ සිද්ධාන්තය විභේදිතයන් සකස් වීම හා ඒවා විච්ඡේදනය කළ අනුක්රඡමික වයස් වකවානු සමඟ අදාල වේ. විභේදනයන් ඒවා විච්ඡේදිත පාෂාණවලට වඩා වයසින් අඩුය. විභේදිතයන් මුදුනේ හැර ඇතැම් සකස් වීම් අදාල වන්නේ නම් විච්ඡේදිත සකස් වීම් විභේදිතයට වඩා වයස්ගතය. විච්ඡේදනය නොවූ ඒවා විභේදනයට වඩා වයසින් අඩු විය යුතුය. විභේදිතයන් සාමාන්ය වි‍භේදිතයක් ද විය යුතුය. විභේදතයන් සාමාන්යය විභේදිතයක් ද තෙරපුම් විභේදිකයක් ද යන්න අපෝහනය කිරීමේ දී මෙම අවස්ථාවල යාන්ත්රවණය හඳුනා ගැනීම වැදගත් වේ.

අන්තර්ගයන් හා සංඝටකයක් පිළිබඳ සිද්ධාන්තයේ දී කියැවෙන්නේ අවසාදිත පාෂාණයන්ට අදාලව සකස්වීමක දී අන්තර්ගතයන් හමුවේ නම් අඩංගු වන සකස් වීමට වඩා අන්තර්ගතයන් වයස්ගත විය යුතුය. උදාහරණයක් වශයෙන් පැරණි සකස්වීමක බොරළු පැලීගොස් නව ස්ථරයක අඩංගු වීම පොදු දෙයකි. ආග්නේය පාෂාණ සමඟ සමාන තතවයක් ඇති වන්නේ අගම් සලයන් හමු වු විට දීය. මෙම ආග්නතුක දේහ මැග්මා හා ලාවා ධාරා තුළ හමුවේ. එහි ප්ර්තිඵලයක් ලෙස අගම් සල ඇති වේ. ඒවා අඩංගු වන පාෂාණවලට වඩා වයස්ගතය.

ඒක අවයවීකරණයේ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ පෘථිවි කබල විකරණය කෙරෙන නූතන ක්රිරයාදාමයේ දී නිරීක්ෂිත භූ විද්යානත්මක ක්රිරයාවන් මින් පෙර භූ වකවානුවල දී ද එලෙසට ක්රි යා කාරී වී ඇති බවයි. ස්කොට් ජාතික භෞතික හා භු විද්යා ඥයකු වූ ජේම්ස් හටන් විස්තර කරන්නේ “ව‍ර්තමානය අතීතයේ යතුරයි” 18 වන ශත වර්ෂයේ දී උසස් කෙරුණු සිද්ධාන්තයයි. හටන්ගේ වචනවලට අනුව “අපගේ ගෝලයේ අතීතය අද සිදු වන ලෙස පෙනෙන දෙයින් විස්තර කළ යුතුය”

ප්‍රභවය තිරස්තාව පිළිබඳ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ අවසාදිත තැන්පත් වීම තිරස් පලස් ලෙස සිදු වන බවයි. නූතන ජලීය හා නිර්ජලීය අවසාදිතයන්ගේ විවිධ පාරිසරික නිරීක්ෂණයන් මෙම සාමාන්යාකරණය ඇති කරයි. (හරස් පලස් අවනතීන් වුව ද හරස් පලස්මය ඒකකයනගේ සමස්ත දිශානතිය තිරස්ය)

අධි ස්ථාපනයේ සිද්ධාන්තය මඟින් විස්තර කෙරෙනුයේ භෞමිකව හායනය නොවූ අනුක්රථමණයක අවසාදිත පාෂාණ ස්ථරයක් ඊට පහල ස්ථරයට වඩා වයසින් අඩු අතර ඉහල ස්ථරයට වඩා වයස්ගතය. තාර්කකිව වයසින් අඩු ස්ථරයක් පෙර තැන්පන් වූ ස්ථරයකට යමින් රූටා වැටිය නොහැක. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහලම ස්ථරයේ සිට ඉහලට ස්ථරය තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.

සත්ව අනුක්රපමණයේ සිද්ධාන්තය පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මවල්ගේ ස‍ාපේක්ෂ වයස් සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්රාකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්ත මත පදනම් වී ඇත. එබැවින් පරිණාම මතයට ස්වාධීනව අනුක්රසමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිශ්චිතතා ජනාවාසවල පසු කාලීන වෙනස් වීම් නිසා පොසිල වර්ගවල ප්රසදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.

"https://si.wikipedia.org/w/index.php?title=භූවේදය&oldid=141518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි