"නෙළුම්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු robot Adding: az, bjn, dv, mdf, rw, sk, te Modifying: zh
30 පේළිය: 30 පේළිය:


[[Category:මල්]]
[[Category:මල්]]

[[ar:جذور اللوتس]]
[[ar:جذور اللوتس]]
[[az:Fındıqcalı şanagüllə]]
[[bn:পদ্ম]]
[[bg:Индийски лотос]]
[[bg:Индийски лотос]]
[[bjn:Seroja]]
[[bn:পদ্ম]]
[[ca:Lotus de l'Índia]]
[[ca:Lotus de l'Índia]]
[[de:Indische Lotosblume]]
[[de:Indische Lotosblume]]
[[dv:ނެލަންބޯ ނުސިފޭރާ]]
[[en:Nelumbo nucifera]]
[[en:Nelumbo nucifera]]
[[es:Nelumbo nucifera]]
[[eo:Hinda lotuso]]
[[eo:Hinda lotuso]]
[[es:Nelumbo nucifera]]
[[fi:Intianlootus]]
[[fr:Lotus sacré]]
[[fr:Lotus sacré]]
[[gu:કમળ]]
[[gu:કમળ]]
[[hi:कमल]]
[[hi:कमल]]
[[kk:Үндістан лотосы]]
[[ko:연꽃]]
[[id:Seroja]]
[[id:Seroja]]
[[it:Nelumbo nucifera]]
[[it:Nelumbo nucifera]]
[[ja:ハス]]
[[kk:Үндістан лотосы]]
[[ko:연꽃]]
[[lt:Riešutinis lotosas]]
[[lt:Riešutinis lotosas]]
[[mdf:Индиень лотос]]
[[ml:താമര]]
[[ml:താമര]]
[[nl:Heilige lotus]]
[[nl:Heilige lotus]]
[[ja:ハス]]
[[no:Lotusrot]]
[[no:Lotusrot]]
[[pnb:کنول]]
[[pl:Lotos orzechodajny]]
[[pl:Lotos orzechodajny]]
[[pnb:کنول]]
[[pt:Nelumbo nucifera]]
[[pt:Nelumbo nucifera]]
[[ru:Лотос Комарова]]
[[ru:Лотос Комарова]]
[[rw:Lotusi y’ubuhinde]]
[[sk:Lotos indický]]
[[sl:Indijski lotos]]
[[sl:Indijski lotos]]
[[su:Saroja]]
[[su:Saroja]]
[[fi:Intianlootus]]
[[sv:Indisk lotus]]
[[sv:Indisk lotus]]
[[ta:தாமரை]]
[[ta:தாமரை]]
[[te:కలువ]]
[[th:บัวหลวง]]
[[th:บัวหลวง]]
[[tr:Hint lotusu]]
[[tr:Hint lotusu]]
64 පේළිය: 72 පේළිය:
[[ur:کنول]]
[[ur:کنول]]
[[vi:Sen hồng]]
[[vi:Sen hồng]]
[[zh:荷花]]
[[zh:]]

04:14, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

නෙළුම් මල
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): විවෘතබීජක ශාකය
(unranked): Eudicots
ගෝත්‍රය: Proteales
කුලය: Nelumbonaceae
ගණය: 'Nelumbo'
විශේෂය: N. nucifera
ද්වීපද නාමය
Nelumbo nucifera
Gaertn.
පර්යාය නාම(ය)
  • Nelumbium speciosum Willd.
  • Nymphaea nelumbo

නෙළුම් යනු මල් වර්ගයකි. සියපත්, තඹර, පියුම්, පද්ම යන නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම පුෂ්පයමයි. රතු නෙළුම් හා සුදු නෙළුම් වශයෙන් ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත මෙම පුෂ්පයට සියපත් යන නම යෙදී ඇත්තේ එහි පෙති සියයක් ඇති නිසා යැයි කියති.

බෞද්ධ සාහිත්‍යයේ නෙළුම් මලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.සිදුහත් කුමරු නෙළුම් මල් සතක් මතින් ගමන් කළ පුවතේ සිට නොයෙකුත් අවස්ථාවන් හි දී මෙම පුෂ්පය සම්බන්ධ සිද්ධි ගණනාවක් බෞඬ සාහිත්‍යයෙහි හමු වේ.

හින්දු දෙව් දූ ලක්ශ්මී නෙලුම් මල තම ආසනය කර ගනී

සිංහල ගීත වල ද අපට නොයෙක් අවස්ථා වල මෙම පුෂ්පය හමු වේ. සිසිර සේනාරත්නයන්ගේ "ඕළු නෙළුම් නෙරිය රඟා ලා", ලතා වල්පොලගේ "නෙළුම් මානෙල් මඩේ පිපුණත්" හා එම්. එස්. ප්‍රනාන්දු හා ඇන්ජලීන් ගුණතිලක ගැයූ "නෙළුම් මලේ පෙති කඩලා" මෙයට උදාහරණ වශයෙන් දිය හැකි ජනප්‍රිය ගී වලින් කිහිපයකි. නෙලුම් මල පිවිතුරු බවට උපමාව කර ගන්නා අතරම මෙම ශාකයට අයත් අල ආහරයට ගනී.

නෙලුම් අල අසියාතිකයන් විසින් ආහාරයට සූදානම් කර අති ආකාරය.

සිංහල ජන ගී අතර නෙළුම් කවි වැදගත් තැනක් ගනී. නමුත් ඉන් අදහස් වනුයේ නෙළුම් මල් පිළිඳව නොව නෙලීම හෙවත් කැඩීම/කැපීම යන අදහසයි.

"https://si.wikipedia.org/w/index.php?title=නෙළුම්&oldid=137109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි