"නිරූපණ ඒජන්සි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු robot Adding: de, es, it, nl, no, pt, ru
7 පේළිය: 7 පේළිය:
ඔවුන් කාර්යයන් සොයා ගනු ලබන්නේ සැළසුම් කරුවන්ට ඡායාරූප කරුවන්ට හා ප්‍රචාරක ඒජන්සි වලට ඔවුගේ නිරූපිකාවන් ඉදිරි පත් කිරීමෙන් අදාල කර්තව්‍යය වෙන්කිරීමෙන් ඒ සදහා මුදල් ගෙවීමෙන් හා නිරූපිකාවන්ට ඔවුන්ගේ කාලය සදහා මුදල් ගෙවීමෙනි. තොරතුරු හැසිරවීම මගින් ඒජන්සියක් නිරූපිකාවන්ට ව්‍යාපාර අන්තය මත නොව නිරූපණය ගැන තම අවධානය යොමු කිරීමට ඉඩ ලබාදෙයි.

නිරූපණය යනු ඉතා තරඟකාරී හා වේගවත් ව්‍යාපාරයක් වන අතර එය සාම්ප්‍රදායික "9 සිට 5 දක්වා රැකියා" වලට වඩා ඉදිරියට පැතිරෙන නිසා සාමාන්‍යයෙන් ඒජන්සි අවලංගු කිරීම් හා ඉක්මනින් සිදු කළ යුතු කාර්යයන් වැනි දේ හැසිරවීම සදහා පැය 24 පුරාම ව්‍යාපාර කටයුතු කරගෙන යයි. බොහෝමයක් ඒජන්සි වල වැඩ කරන කාලයෙන් පසුවද හදිසි තත්ත්ව කළමණාකරණය සදහා සේවාවක් හෝ පුද්ගලයෙක් සිටි.

[[de:Modelagentur]]

[[en:Modeling agency]]

[[es:Agencia de modelaje]]
[[en:Modeling_agency]]
[[it:Agenzia di moda]]
[[nl:Modellenbureau]]
[[no:Modellbyrå]]
[[pt:Agência de modelos]]
[[ru:Модельное агентство]]

04:02, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

නිරූපණ ඒජන්සි

නිරූපණ ඒජන්සි යනු විලාසිතා කර්මාන්තයේ වැඩ කිරීම සදහා විලාසිතා නිරූපිකාවන් ලබාදෙන සමාගමකි. මෙම ඒජන්සි ඔවුන්ගේ ආදායම උපයන්නේ කොමිස් මුදල් හරහාය. (සාමාන්‍යයෙන් නිරූපිකාවන් සමග කරන ගනුදෙනු වලින්) සුපිරි ගණයේ ඒජන්සි විශාල ආදායම් ප්‍රචාරක ඒජන්සි හා විලාසිතා නිර්මාණ කරුවන් සමග කටයුතු කරයි. ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීම සදහා මුදල් වියදම් කරන අතර එමනිසා ඔවුන්ට කර්මාත්නය තුළදී ඔවුන්ගේ තත්ත්වය ඉහළ දමා ගත හැක. මෙම සුපිරි ගණයේ ඒජන්සි මගින් නිරූපිකාවන් පුහුණු කිරීමට, පරීක්ෂා කිරීමේ දර්ශණ ලබාගැනීමට, සැකසුම් පත්‍ර නිපදවීමට හා කොම්ප්කාඩ් (සංයුති ඡායාරූප පත්‍ර) හා නිරූපිකාවන්ට අවශ්‍ය අනෙකුත් මුද්‍රණය කරන ලද ද්‍රව්‍යය සැපයීමට උදවුවේ.

ඔවුන් කාර්යයන් සොයා ගනු ලබන්නේ සැළසුම් කරුවන්ට ඡායාරූප කරුවන්ට හා ප්‍රචාරක ඒජන්සි වලට ඔවුගේ නිරූපිකාවන් ඉදිරි පත් කිරීමෙන් අදාල කර්තව්‍යය වෙන්කිරීමෙන් ඒ සදහා මුදල් ගෙවීමෙන් හා නිරූපිකාවන්ට ඔවුන්ගේ කාලය සදහා මුදල් ගෙවීමෙනි. තොරතුරු හැසිරවීම මගින් ඒජන්සියක් නිරූපිකාවන්ට ව්‍යාපාර අන්තය මත නොව නිරූපණය ගැන තම අවධානය යොමු කිරීමට ඉඩ ලබාදෙයි.

නිරූපණය යනු ඉතා තරඟකාරී හා වේගවත් ව්‍යාපාරයක් වන අතර එය සාම්ප්‍රදායික "9 සිට 5 දක්වා රැකියා" වලට වඩා ඉදිරියට පැතිරෙන නිසා සාමාන්‍යයෙන් ඒජන්සි අවලංගු කිරීම් හා ඉක්මනින් සිදු කළ යුතු කාර්යයන් වැනි දේ හැසිරවීම සදහා පැය 24 පුරාම ව්‍යාපාර කටයුතු කරගෙන යයි. බොහෝමයක් ඒජන්සි වල වැඩ කරන කාලයෙන් පසුවද හදිසි තත්ත්ව කළමණාකරණය සදහා සේවාවක් හෝ පුද්ගලයෙක් සිටි.

"https://si.wikipedia.org/w/index.php?title=නිරූපණ_ඒජන්සි&oldid=137106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි