"ඡායාරූප එකතු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: cs, de, es, fr, ja, pt, ru
4 පේළිය: 4 පේළිය:
ඡායාරූපකරුවෙකු ගේ සේවය ලබා ගනු වෙනුවට ඡායාරූප එකතුවකින් ඡායාරූප ලබා ගන්නා පාරිභෝගිකයෙකුහට කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි නමුදු ඇතැම් විට ඒ වෙනුවට නිර්මාණාත්මක පාලන හැකියාව ඔහුට අහිමි විය හැක. මෙවැනි ඡායාරූප එකතු අන්තර්ජාල දත්ත බැංකු තුළ නිරූපණය විය හැකි අතර අවශ්‍ය පරිදි ඡායාරූප තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේම ඒවා මිළදී ගැනීමේ හැකියාව ද පවතී. එවිට මෙම ඡායාරූප බාගත කර ගැනීම හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගැනීම සිදු කළ හැක.

ඡායාරූප එකතුවක් ඡායාරූප ලේඛණාගාරයක්, ඡායාරූප පුස්තකාලයක් හෝ ඡායාරූප බැංකුවක් ලෙස ද හැඳින්විය හැක. කෙසේ නමුත් වර්තමානයේ දී ඡායාරූප එකතු පාලනය කරන්නන් සිය එකතු තුළට නිශ්චල ඡායාරූප වීඩියෝ ක්ලිප සහ චිත්‍ර නිර්මාණ අන්තර්ගත කර ඇති හෙයින් පවතින ශබ්ද මාලාව අනුව ඒවා හැඳින්වීම සඳහා නිරවද්‍ය යෙදුමක් සැපයීම අපහසු වේ.

[[cs:Fotobanka]]
[[de:Stockfotografie]]
[[en:Stock photography]]
[[en:Stock photography]]
[[es:Fotografía de stock]]
[[fr:Banque d'images]]
[[ja:ストック写真]]
[[pt:Banco de imagens]]
[[ru:Стоковая фотография]]

03:21, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

ඡායාරූප එකතුවක් තුළ නිශ්චිත යෙදුම් සඳහා අවසර සහිතව යොදා ගත හැකි ඡායාරූප අන්තර්ගත‍වේ. ප්‍රකාශන පලකරන්නන් , වෙළඳ දැන්වීම් ආයතන, චිත්‍ර නිර්මාණකරුවන් සහ වෙනත් විවිධ පුද්ගලයන් සිය නිර්මාණ කාර්යයන්හිදී පැන නඟින අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඡායාරූප එකතු භාවිතා කරති.

ඡායාරූපකරුවෙකු ගේ සේවය ලබා ගනු වෙනුවට ඡායාරූප එකතුවකින් ඡායාරූප ලබා ගන්නා පාරිභෝගිකයෙකුහට කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි නමුදු ඇතැම් විට ඒ වෙනුවට නිර්මාණාත්මක පාලන හැකියාව ඔහුට අහිමි විය හැක. මෙවැනි ඡායාරූප එකතු අන්තර්ජාල දත්ත බැංකු තුළ නිරූපණය විය හැකි අතර අවශ්‍ය පරිදි ඡායාරූප තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේම ඒවා මිළදී ගැනීමේ හැකියාව ද පවතී. එවිට මෙම ඡායාරූප බාගත කර ගැනීම හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගැනීම සිදු කළ හැක.

ඡායාරූප එකතුවක් ඡායාරූප ලේඛණාගාරයක්, ඡායාරූප පුස්තකාලයක් හෝ ඡායාරූප බැංකුවක් ලෙස ද හැඳින්විය හැක. කෙසේ නමුත් වර්තමානයේ දී ඡායාරූප එකතු පාලනය කරන්නන් සිය එකතු තුළට නිශ්චල ඡායාරූප වීඩියෝ ක්ලිප සහ චිත්‍ර නිර්මාණ අන්තර්ගත කර ඇති හෙයින් පවතින ශබ්ද මාලාව අනුව ඒවා හැඳින්වීම සඳහා නිරවද්‍ය යෙදුමක් සැපයීම අපහසු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_එකතු&oldid=137100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි