"කලනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: am, an, ar, bn, de, el, eo, es, fa, fi, ga, gan, hi, id, io, is, ja, jv, ko, la, lt, ml, ms, pl, pt, qu, sco, simple, ss, ta, th, tr, ur, war, zh, zh-min-nan, zh-yue
7 පේළිය: 7 පේළිය:
[[ප්‍රවර්ගය:ගණිතය]]
[[ප්‍රවර්ගය:ගණිතය]]


[[am:ካልኩሊ]]
[[an:Calculo]]
[[ar:تفاضل وتكامل]]
[[bn:ক্যালকুলাস]]
[[de:Kalkül]]
[[el:Απειροστικός λογισμός]]
[[en:Calculus]]
[[en:Calculus]]
[[eo:Kalkulo]]
[[es:Cálculo]]
[[fa:حساب دیفرانسیل و انتگرال]]
[[fi:Differentiaalilaskenta]]
[[ga:Calcalas]]
[[gan:微積分]]
[[hi:कलन]]
[[id:Kalkulus]]
[[io:Kalkulo]]
[[is:Örsmæðareikningur]]
[[ja:微分積分学]]
[[jv:Kalkulus]]
[[ko:미적분학]]
[[la:Calculus]]
[[lt:Integralinis ir diferencialinis skaičiavimas]]
[[ml:കലനം]]
[[ms:Kalkulus]]
[[pl:Rachunek różniczkowy i całkowy]]
[[pt:Cálculo]]
[[qu:Yupaylliy]]
[[sco:Calculus]]
[[simple:Calculus]]
[[ss:Calculus]]
[[ta:நுண்கணிதம்]]
[[th:แคลคูลัส]]
[[tr:Kalkülüs]]
[[ur:حسابان]]
[[war:Kalkulo]]
[[zh:微积分学]]
[[zh-min-nan:Bî-chek-hun]]
[[zh-yue:微積分]]

02:24, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

කලනය (කලයේ යන අරුත් දෙන Calculus නම් ඉංග්‍රීසි වදන ලතින් බසෙහි Calculus යන්නෙන් ව්‍යුත්පන්න වී ඇති අතර ලතින් බසින් Calculus යනු ගණන් කිරීමට යොදා ගන්නා කුඩා ගල් වර්ගයකි.) යනු සීමා, ව්‍යුත්පන්න, අනුකූල සහ අපරිමිත ශ්‍රේණි පිලිබද අධ්‍යයනය ඇතුලත් වන ගණිත ක්ෂේත්‍රයක් වන අතර එය වර්ථමාන විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ වැදගත් සහ විශාල කොටසක් බවට පත්ව ඇත. අතීතයේදී කලනය අන්‍යානුක කලනය ලෙස හදුන්වා ඇති නමුත් වර්ථමානයේ එසේ භාවිත වීමක් දැකගත නොහැක.

ඉංජිනේරු විද්‍යාවේ සහ විද්‍යාවේදී කලනය බහුලව භාවිතා වන අතර වීජ ගණිතය ඇසුරෙන් පමණක් විසදිය නොහැකි ගැටළු විසදීම සදහා භාවිතා වේ. කලනය ගොඩනැගීම සදහා වීජ ගණිතය, ත්‍රිකෝණමිතිය සහ විශ්ලේෂි ජ්‍යාමිතිය බාවිතා වී ඇති අතර එයට කුලකයේ මූලික ප්‍රමේය මගින් එකිනෙකට සම්බන්ධ වී ඇති අවකලනය හා අනුකලනය නම් ප්‍රධාන කොටස් 2 ක ට අයත්ය. උසස් ගණිතයේදී කලනය, විශ්ලේෂණය යනුවෙන් හැදින්වෙන අතර ශ්‍රිතයන් පිලිබද අධ්‍යයනය ලෙස අර්ථ දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කලනය&oldid=137089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි