"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු added cat
සුළු robot Adding: af, am, an, ar, ast, az, bat-smg, be, be-x-old, bg, bn, br, bs, ca, ckb, cs, cy, da, de, el, eml, eo, es, eu, ext, fa, fi, fr, fur, fy, ga, gan, gd, gl, gv, hak, he, hi, hr, ht, hu, ia, id, io, is, it, iu, ja, ka, kl, kn, ko, la, lad, l
12 පේළිය: 12 පේළිය:
[[ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාව]]


[[af:Ingenieurswese]]
[[am:መሀንዲስነት]]
[[an:Incheniería]]
[[ar:هندسة تطبيقية]]
[[ast:Inxeniería]]
[[az:Texniki elmlər]]
[[bat-smg:Inžėnerėjė]]
[[be:Тэхнічныя навукі]]
[[be-x-old:Тэхнічныя навукі]]
[[bg:Инженерна наука]]
[[bn:প্রকৌশল]]
[[br:Ijinerezh]]
[[bs:Inženjering]]
[[ca:Enginyeria]]
[[ckb:ئەندازیاری]]
[[cs:Inženýrství]]
[[cy:Peirianneg]]
[[da:Ingeniørvidenskab]]
[[de:Ingenieurwissenschaften]]
[[el:Επιστήμες μηχανικών]]
[[eml:Insnierìa]]
[[en:Engineering]]
[[en:Engineering]]
[[eo:Inĝenierarto]]
[[es:Ingeniería]]
[[eu:Ingeniaritza]]
[[ext:Engenieria]]
[[fa:مهندسی]]
[[fi:Tekniikka]]
[[fr:Ingénierie]]
[[fur:Inzegnerie]]
[[fy:Technyk]]
[[ga:Innealtóireacht]]
[[gan:工學]]
[[gd:Innleadaireachd]]
[[gl:Enxeñaría]]
[[gv:Jeshaghteyrys]]
[[hak:Kûng-chhàng-ho̍k]]
[[he:הנדסה]]
[[hi:अभियान्त्रिकी]]
[[hr:Inženjerstvo]]
[[ht:Enjenieri]]
[[hu:Mérnöki tudomány]]
[[ia:Ingenieria]]
[[id:Teknik]]
[[io:Injeniorarto]]
[[is:Verkfræði]]
[[it:Ingegneria]]
[[iu:ᑎᑎᕋᐅᔭᖅ]]
[[ja:工学]]
[[ka:საინჟინრო მეცნიერება]]
[[kl:Ingeniørilerineq]]
[[kn:ಎಂಜಿನಿಯರಿಂಗ್‌]]
[[ko:공학]]
[[la:Ars ingeniaria]]
[[lad:Enjenyeriya]]
[[li:Techniek]]
[[lo:ວິສະວະກຳ]]
[[lt:Inžinerija]]
[[lv:Inženierija]]
[[mk:Инженерство]]
[[ml:എൻജിനീയറിങ്ങ്]]
[[mr:अभियांत्रिकी]]
[[ms:Kejuruteraan]]
[[mwl:Angenharie]]
[[ne:अभियान्त्रिकी]]
[[nl:Techniek]]
[[nn:Ingeniørvitskap]]
[[no:Ingeniørvitenskap]]
[[nov:Injenieria]]
[[pl:Inżynieria]]
[[pnb:انجینرنگ]]
[[ps:انجينري]]
[[pt:Engenharia]]
[[ro:Inginerie]]
[[ru:Инженерное дело]]
[[sa:अभियांत्रिकी शास्त्रम्]]
[[scn:Ncignirìa]]
[[sco:Ingineerin]]
[[sh:Inženjerstvo]]
[[simple:Engineering]]
[[sl:Tehnika]]
[[sm:'Inisinia]]
[[sq:Inxhinieria]]
[[sr:Инжењеринг]]
[[sv:Ingenjörsvetenskap]]
[[sw:Uhandisi]]
[[ta:பொறியியல்]]
[[te:ఇంజనీరింగ్]]
[[th:วิศวกรรมศาสตร์]]
[[tk:Inženerlik]]
[[tl:Inhenyeriya]]
[[tr:Mühendislik]]
[[ug:ئىنژېنېرلىق ئىلمى]]
[[uk:Інженерія]]
[[ur:ہندسیات]]
[[ve:Enginiari (Engineering)]]
[[vec:Engegneria]]
[[vi:Khoa học kỹ thuật]]
[[vo:Kaenalav]]
[[war:Inhenyeriya]]
[[yi:אינזשעניריע]]
[[zh:工程学]]

01:33, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

ඉංජිනේරු විද්‍යාව යනු, අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම ඉවහල්වන අමුද්‍රව්‍ය, ව්‍යවුහයන්, යන්ත්‍ර, උපාංග, පද්ධති හා ක්‍රියාවලි නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක දැනුම යොදා ගැනීම හා ස්වාභාවික නීතීන් හා භෞතික සම්පත් යොදා ගැනීමේ වෘත්තියයි. වෘත්තිය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඉංජිනේරු කවුන්සිලය (ECPD) ඉංජිනේරු විද්‍යාව පහත ලෙස නිර්වචනය කර ඇත.

“ව්‍යුහයන්, යන්ත්‍ර, උපකරණ, නිෂ්පාදන ක්‍රියාවලි, නිර්මාණය හා සංවර්ධනය සඳහා තනිව හෝ සංයෝගීව යොදා ගන්නා විද්‍යාත්මක මූලධර්ම වල පෙළ ගැස්ම නැතහොත් ඒවායේ සැලැස්ම පිළිබඳ දැනුවත්බවින් යුතුව එවැන්නක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නැතහොත් විශේෂිත මෙහෙයුම් තත්වයන් යටතේ මෙහෙයුම් පිරිවැය, ජීවිත හා දේපල අපේක්ෂාව සඳහා එවැන්නක් හැසීරීම පුරෝකථනය කිරීමයි”

ඉංජිනේරුකරණයේ යෙදෙන්නා ඉංජිනේරුවා ‍ලෙස හඳුන්වයි. එම වෘත්තියේ යෙදීමට අවසර ලබන්නන් ලබන තනතුරු නාම ලෙස වරලත් ඉංජිනේරැවා, වෘත්තිමය ඉංජිනේරුවා හා සංස්ථාපිත ඉංජිනේරුවා හැඳින්විය හැකිය‍.

ඉංජිනේරුකරණයේ විවිධ අංශයන් විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අදාළව විශාල පරාසයක් පුරා පැතිරී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඉංජිනේරු_විද්‍යාව&oldid=137077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි