"අර්නස්ට් ග්ලෙනර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:1995 මරණ නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
සුළු robot Adding: ca, cs, de, eo, es, et, fr, gl, he, it, ja, nl, pl, pt, ro, ru, sk, sv
36 පේළිය: 36 පේළිය:





[[en:Ernest Gellner]]


[[Category:1925 උපත්]]
[[Category:1925 උපත්]]
[[Category:1995 මරණ]]
[[Category:1995 මරණ]]

[[ca:Ernest Gellner]]
[[cs:Ernest Gellner]]
[[de:Ernest Gellner]]
[[en:Ernest Gellner]]
[[eo:Ernest Gellner]]
[[es:Ernest Gellner]]
[[et:Ernest Gellner]]
[[fr:Ernest Gellner]]
[[gl:Ernest Gellner]]
[[he:ארנסט גלנר]]
[[it:Ernest Gellner]]
[[ja:アーネスト・ゲルナー]]
[[nl:Ernest Gellner]]
[[pl:Ernest Gellner]]
[[pt:Ernest Gellner]]
[[ro:Ernest Gellner]]
[[ru:Геллнер, Эрнест Андре]]
[[sk:Ernest Gellner]]
[[sv:Ernest Gellner]]

01:04, 22 ජනවාරි 2011 තෙක් සංශෝධනය

Ernest Gellner
උපතදෙසැම්බර් 9, 1925(1925-12-09)
මියගිය දිනයNovember 5, 1995(1995-11-05) (වයස 69)
රැකියාවPhilosopher, Anthropologist
යුගය20th-century philosophy
ප්‍රදේශයWestern Philosophy
ගුරුකුලයCritical rationalism, Social Sciences
ප්‍රධාන ලැදිකම්
Political Philosophy, Philosophy of Science, Anthropology, Nationalism


අර්නස්ට් ග්ලෙනර්

නම :- අර්නස්ට් ග්ලෙනර් උපත :- 1925 දෙසැම්බර් 9 (පැරීසිය, ප්‍රංශය) මරණය :- 1995 සැප්තැම්බර් 5 (වයස 69, ප්‍රේග් චෙක් රාජධානිය) පළකළ මතවාද :- අධි හේතුවාදය, සමාජ විද්‍යාව මූලික විෂයයන්:-දේශපාලන දර්ශනවාදය, විද්‍යාවේ දර්ශනවාදය, මානව විද්‍යාව, ජාතිකවාදය ගුරුකොට සැළකූ අය :- මැක්ස් වෙබර්, බර්ටුන්ඩ් රසල්, කාල් පොපර්, ඊබන් කාල්ඩුන්, බ්‍රොනිස්ලොව්මලි, මලනොව්ස්කි, ඩේවිඩ් හියුම්, එවන්ස් පි්‍රචර්ඩ්, රේමන්ඩ් එරන්, ජැක් ගුඩ් අනුගාමිකයින් :- ජෝස් මර්ස්වයර්, ඇලන් මැක්ෆාර්ලේන්, ඇඩම් කූපර්, එඩ්මන්ඩ් ලීච්, මයිකල් ලෙස්නොෆ්, ජෝසප් අගාසි, ඉයන් ජාර්වි, රේමන්ඩ් එරන්, මිකායල් කෘෘතොව්, ඇන්තනි ස්මිත්

අර්නස්ට් ග්ලෙනර් ලෝකයේ ඉතා බුද්ධිමත් යැයි සැළකෙන දර්ශනවාදියෙක් සහ මානය විද්‍යාඥයෙකි. අධි හේතුවාදියෙකි. ඔහුගේ පළමු පොත වූ ර්‍ණවචන සහ දේවල්” :උදරාි ්බා ඔයසබටි- 1958- කෙතරම් ප්‍රසිද්ධ වීද යත්, ටයිම්ස් (ඔසපැි) සඟරාවේ ප්‍රධාන පුවතක් සහ මාසයක් පුරාම පාඨක ප්‍රතිචාර ලිපි වලට මුල් විය.

වසර 22 ක් පුරා ලන්ඩන් ආර්ථීක විද්‍යාලයේ දර්ශනවේදය, තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පිලිබඳව මහාචාර්ය ධූරය දරමින්ද, වසර 10 ක් පුරා කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ සමාජ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය දරමින්ද, ප්‍රේග් හි ජාතිකවාදය පිළිබඳ ආයතනයේ මුලසුන දරමින්ද ග්ලෙනර් ඔහුගේ ලේඛනය හා ඉගැන්වීම් හරහා සංවෘත පද්ධති (සමාජවාදය, මනෝ අධීක්ෂණය, සාපේක්ෂතාවාදය සහ විවෘත ආර්ථීකය) වලට එරෙහිව සටන් වැදුණෝය.

ඩේවිඩ් ග්ලාස් නම් සමාජ විද්‍යාඥයා වරක් සඳහන් කළ පරිදි, මීළඟ විප්ලවය වාමාංශිකයින් විසින් හෝ දක්ෂිණාංශිකයන් විසින් ඇති කරන්නේ දැයි මම නොදනිමි. නමුත් මේ කවරකු වුවත් මුලින්ම මරා දමනු ඇත්තේ අර්නස්ට් ග්ලෙනර්වය.

"https://si.wikipedia.org/w/index.php?title=අර්නස්ට්_ග්ලෙනර්&oldid=137074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි