"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
This need to be moved to a page with the correct title!
1 පේළිය: 1 පේළිය:
{{mergewith|ප්රේsරකවල යෙදීම්}}
{{delete}}
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|thumb|left|47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|thumb|left|47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]



11:51, 9 ජනවාරි 2011 තෙක් සංශෝධනය

47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.


ප්රරතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස‍ ප්රේමරක භාවිතා කරයි. ධාරිත්ර ක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්රේසරක විශේෂ සංඛ්යා සංඛ්යාකතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්රතතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්රතක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්රේතරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්රේාෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්රුජන ආකාරයේ කුඩා ප්රේධරකද භාවිතයේ පවතී.

යුගල වූ චුම්භක ස්රා්වයන්ගෙන් යුතු ප්රේෆරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්යවතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්යාවතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්යැ 50 හෝ 60Hz සංඛ්යාිතවලට වඩා වැඩි 400 Hz ප්ර්ත්යාාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක.

සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්රේ්රකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්යායතයෙහි විශේෂ කොටසක් සඳහා ප්රේ රකය ශක්ත්යාකයනය කරන අතර චක්රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්යාෙයනය කරයි. මෙම ශක්ති සම්ප්රේකෂණ අනුපාතය මගින් ප්ර්තිදාන වෝල්ටීයතාවයට ප්රමදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්යා වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්රිායාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි.

පද්ධති වෝල්ටීයතාවය අවපාත කිරීමට හෝ දෝෂ ධාරා සීමා කිරීමට විදුලි සම්ප්රේසශන පද්ධතිවල දී ද ප්රේරක යොදා ගනී. මෙම ‍ක්ෂේත්‍රීයේදී ඒවා සාමාන්ය ප්රකතික්රිතයාකාරක ලෙස හඳුන්වනු ලැබේ.

අනෙක් උපාංගවලට වඩා ප්රේවරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්රේාරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්යම විට විභ්රේමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.


References

http://en.wikipedia.org/wiki/Inductor#Applications

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රේරක&oldid=135841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි