"විකීලීක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Modifying: ru:WikiLeaks
සුළු robot Adding: lb:WikiLeaks
63 පේළිය: 63 පේළිය:
[[ja:Wikileaks]]
[[ja:Wikileaks]]
[[ko:위키리크스]]
[[ko:위키리크스]]
[[lb:WikiLeaks]]
[[lt:Wikileaks]]
[[lt:Wikileaks]]
[[lv:Wikileaks]]
[[lv:Wikileaks]]

16:17, 1 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

විකීලීක්ස්
Graphic of hourglass, colored in blue and grey; a circular map of the western hemisphere of the world drips from the top to bottom chamber of the hourglass.
URLwww.wikileaks.org
උද්‍යෝග පාඨයWe open governments.
වාණිජ?No
අඩවි වර්ගයDocument archive
අඩංගුභාෂා(ව)Multilingual
අයිතිකරුThe Sunshine Press[1]
නිර්මාණය කරනලද්දේJulian Assange
ඇරඹූයේDecember 2006
Alexa rank2,367 (October 2010)[2]
දැනට තත්‍වයActive

විකිලීක්ස් යනු වෙනත් මුලාශ්‍ර වලින් ලබා ගත නොහැකි රහසිගත ලේබන නිර්නාමික මුලාශ්‍ර වලින් සපයා ගනිමින් ඒවා පල කරන සංවිධානයකි. විකිලීක්ස් වෙබ් අඩවිය 2006 වසරේ සන්ෂයින් ප්‍රෙස් ආයතනය විසින් අරබන ලද අතර වසරක් තුල මෙම අඩවියට ඇතුලත් කරන ලද ලියවිලි ප්‍රමාණය මිලියන 1.2 ඉක්මවා ඇත.

මෙම සංවිධානය චීන රජයට විරුද්ධ පුද්ගලයින් හා ඇමරිකාව,තායිවානය,යුරෝපය,ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල මාධ්‍යවේදීන්, ගණිතඥයින් සහ නව සමාගම් ආරම්භ කරන්නන් විසින් පිහිටවා ඇත. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී ජුලියන් අසන්ජ් මෙම සංවිධානයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

[1]

මූලාශ්‍ර

  1. 1.0 1.1 "Wikileaks:About". WikiLeaks. 14 March 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 June 2009.
  2. "wikileaks.org – Traffic Details from Alexa". Alexa Internet, Inc. සම්ප්‍රවේශය August 29, 2010.
"https://si.wikipedia.org/w/index.php?title=විකීලීක්ස්&oldid=131697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි