"ශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
32 පේළිය: 32 පේළිය:


පොළොන්නරුව
පොළොන්නරුව
* පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලය
* [[පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලය]]


කළුතර
කළුතර

08:04, 17 නොවැම්බර් 2010 තෙක් සංශෝධනය

ශ්‍රි ලංකාවේ පාසල් රජයේ පාසල් සහ රජයේ නොවන පාසල් වශයෙන් ප්‍රධාන කොටස් කොටස් දෙකකි. මෙම බොහොමයක් පාසල් සපයනු ලබන්නේ ප්‍රාථමික සහ ද්විතීක අ‍ධ්‍යාපනයයි. රජයේ පාසල් ජාතික පාසල් සහ පලාත්බද පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. මධ්‍යයම රජයට අයත්වු අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුලදී පාලනය කරනු ලැබූ බහුතර පාසල් සංඛ්‍යාවක් දේශීය විශය මාලාවට අයත් භාශාවන්වූ සිංහල, දෙමළද සුළු ප්‍රමාණයක් ඉංග්‍රීසි පාසල්ද ක්‍රියාත්මක වු අතර පසුව එය පාලනය කරනු ලැබුවේ පලාත් සභාව විසිනි. රජයේ නොවන පාසල් පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ලෙස ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික පාසල් රජය විසින් සෘජුවම පාලනය කරනු නොලැබුවත් සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාශාවන්ට අදාලව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස්කරනු ලබන නීති රෙගුලාසි අනුව ක්රිතයාත්මකවේ. ජාත්‍යන්තර පාසල් ලෙස හදුන්වන්නේ ප්‍රාතමික භාශාව හැටියට ඉංග්‍රීසි භාශාව භාවිතා කරන අතරම විදේශීය ඉගෙනුම් පටිපාටිය අනුමනය කරන පාසල්ය. ඉතා කුඩා ප්‍රමාණයක් ජාත්‍යන්තර නොවන පාසල් දේශීය හා විදේශීය ඉගෙනුම් පටි පටිය අනුගමනය කරනුලැබේ. විශේෂ ලක්ෂණය නම් පෞද්ගලික පාසල් අධ්‍යපන අමාත්‍යංශයේ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අකමැතිය. ජාත්‍යන්තර පාසල් සහ වෙනත් ජාත්‍යන්තර නොවන පාසල් ලැයිස්තු ගතකර ඇතතේ අ‍ධ්‍යාපන අමාත්‍යංශය යටතේ නොව ආයෝජන මණ්ඩලය යටතේය. ශ්‍රී ලංකාවේ විද්‍යාලය තෘතීක අධ්‍යාපන ආයතන නොවන නමුත් ප්‍රාතතමික හා ද්විතික අධ්‍යාපන ආයතන වේ. සියළුම ප්‍රභූ පාසල් යටත් විජිත සමයේ පිහිටවු ඒවා වන අතර අනෙක් පාසල් එයින් පසු වර්ශවල පිහිටවන ලද පාසල්ය.


රජයේ පාසල්

කෑගල්ල

  • අරණායක මධ්‍යමහා විද්‍යාලය,(රවිසඳ) -අරණායක
  • ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල
  • කෑගලූ බාලිකා විද්‍යාලය, කෑගල්ල
  • කෑගලූ විද්‍යාලය, කෑගල්ල
  • රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය, රුවන්වැල්ල
  • රාජගිරිය මහා විද්‍යාලය, දිප්පිටිය- අරණායක
  • ශාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල
  • සහිරා විද්‍යාලය, මාවනැල්ල
  • පින්නවල මධ්‍යමහා විද්‍යාලය, රඹුක්න
  • වලගම මහා විද්‍යාලය, දෙවලෙගම

මාතලේ

  • ක්‍රිස්තු දේව මහා විද්‍යාලය
  • රජ්ජමාන මුස්ලිම් විද්‍යාලය, කෙටවල
  • සංඝමිත්ත බාලිකා ජාතික පාසල, මාතලේ
  • ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ
  • වීර කැපපෙටිපොළ මධ්‍යමහා විද්‍යාලය
  • සහිරා විද්‍යාලය, මාතලේ
  • රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ

පොළොන්නරුව

කළුතර

  • අල්හම්බ්රා මහා විද්‍යාලය, ධර්ගා නගරය
  • ආනන්ද සාස්ත්‍රාලය, මතුගම
  • ප්‍රධාන ජාතික පාසල, ධර්ගා නගරය
  • මධ්‍යමහා විද්‍යාලය, මතුගම
  • කළුතර විද්‍යාලය ජාතික පාසල, කළුතර
  • මිරිස්වත්ත ජාතික පාසල, දොඩන්ගොඩ
  • පානදුර බාලිකා මහා විද්‍යාලය
  • පානදුර රාජකීය විද්‍යාලය
  • ශ්‍රි සුමංගල විද්‍යාලය
  • ශාන්ත ජෝන්ස් විද්‍යාලය, පානදුර
  • තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලය, හොරණ
  • සහිරා විද්‍යාලය, ධර්ගා නගරය


ගම්පහ

  • නාලන්ද බාලිකා මධ්‍යමහා විද්‍යාලය, මිනුවන්ගොඩ
  • බන්ඩාරණායක විද්‍යාලය
  • බන්ඩාරණායක මධ්‍යමහා විද්‍යාලය, වේයන්ගොඩ
  • ඩී.එස් සේනානායක ජාතික පාසල, මීරිගම
  • එල්ලක්කාල මහා විද්‍යාලය, එල්ලක්කාල
  • ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලය, ගනේමුල්ල
  • ජීලන් මුස්ලිම් මධ්‍යමහා විද්‍යාලය, පානදුර
  • ශාන්ත අන්තෝනි විද්‍යාලය, වත්තල
  • ශ්‍රි ධර්මලෝක විද්‍යාලය
  • විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, කිරිබත්ගොඩ
  • රත්නාවලි බාලිකා විද්‍යාලය
  • ශ්‍රි පඥානන්ද විද්‍යාලය, සීදුව
  • ශ්‍රි සංඝබෝධි විද්‍යාලය, නිට්ටඹුව
  • තක්ෂිලා විද්‍යාලය, ගම්පහ


මාතර

  • රාහුල විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර
  • සුජාතා විද්‍යාලය
  • ශාන්ත ශර්වේසස් විද්‍යාලය
  • රාජකීය මහා විද්‍යාලය- තෙලිජ්ජවිල
  • සිද්ධාර්ථ විද්‍යාලය, වැලිගම
  • ශ්‍රි සුමංගල බාලිකා මධ්‍යමහා විද්‍යාලය, වැලිගම
  • තෙලිජ්ජවිල මධ්‍යමහා විද්‍යාලය

පුත්තම

  • ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
  • සේනානාක ජාතික පාසල, මාදමපෙ
  • දම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය
  • ශාන්ත මාරියා දෙමළ මහා විද්‍යාලයම්, පුත්තම්
  • සහිරා ජාතික පාසල, පුත්තම්

මීගමුව

  • අල් හිලාල් මධ්‍යමහා විද්‍යාලය
  • අල් ෆලාහ් මහා විද්‍යාලය, පොරුතොට
  • හරිස්චන්ද්‍ර විද්‍යාලය
  • ලෝයල් විද්‍යාලය
  • මාරිස් ස්ටෙලා විද්‍යාලය, මීගමුව, ශ්‍රී ලංකා
  • නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය
  • සවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්
  • ශාන්ත මරියා විද්‍යාලය

බදුල්ල

  • බ/රිල්පොල ධර්මරාජ මහා විද්‍යාලය, බදුල්ල
  • බදුල්ල මධ්‍යමහා විද්‍යාලය, බදුල්ල
  • බදුල්ල ධර්මදූත විද්‍යාලය, බදුල්ල
  • බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය
  • බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලය
  • බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලය
  • හල්පෙ ජාතික පාසල, හල්පෙ
  • කහගොල්ල ජාතික පාසල, දියටල්ව, බණ්ඩාරවෙල
  • කහගොල්ල ජාතික පාසල, දියතලාව, බණ්ඩාරවෙල
  • බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
  • මහියංගන ජාතික පාසල, මහියංගනය
  • නාඋල්ල මධ්‍යමහා විද්‍යාලය, දෙමෝදර
  • ශ්‍රි ජනානන්ද ජාතික පාසල, කදුරුගමුව
  • ශාන්ත ජෝශප් විද්‍යාලය, බණ්ඩාරවෙල
  • බ/ඌව විද්‍යා විද්‍යාලය, හාලිඇල්ල.
  • විශාකා උසස් බාලිකා විද්‍යාලය, බදුල්ල
  • විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, බදුල්ල
  • විශාකා විද්‍යාලය, බණ්ඩාරවෙල
  • ඌව විද්‍යාලය, බදුල්ල

මඩකලපුව

  • ශාන්ත මිචෙලෙ'ස් විද්‍යාලය, මඩකලපුව
  • සිවනන්ධ ජාතික පාසල, කල්ලඩ්යිප්පොඩයි, මඩකලපුව
  • කාට්ටන්කුඩි ජාතික පාසල, කාට්ටන්කුඩි
  • ශාන්ත සෙසිලියාස් බාලිකා මහා විද්‍යාලය, මඩකලපුව
  • විසෙන්ට් බාලිකා මහා විද්‍යාලය, මඩකලපුව
  • අලිගර් මධ්‍යමහා විද්‍යාලය, මඩකලපුව

අම්පාර

  • අඩ්ඩලචෙනෙයි මධ්‍යමහා විද්‍යාලය
  • අක්කරයිපත්තු මධ්‍යමහා විද්‍යාලය
  • සර්මෙල් ෆාතිමා විද්‍යාලය, කල්මුනෙයි
  • ඩී.එස් සේනානායක ජාතික පාසල
  • ගසාලි මුස්ලිම් විද්‍යාලය, සම්මන්තුරෙයි
  • සම්මන්තුරෙයි මධ්‍යමහා විද්‍යාලය
  • සහිරා විද්‍යාලය, කල්මුනෙයි

රත්නපුරය

  • ආනන්ද මෛත්‍රිය මධ්‍යමහා විද්‍යාලය, බලංගොඩ
  • ඇඹිලිපිටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය
  • ඇලපාත මහා විද්‍යාලය, ඇලපාත
  • ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුරය
  • ගන්කන්ද මධ්‍යමහා විද්‍යාලය, පැල්මඩුල්ල
  • සීවලි මධ්‍යමහා විද්‍යාලය, හිදැල්ලන, රත්නපුරය
  • ශාන්ත ඇලෝසියුස් විද්‍යාලය, රත්නපුරය
  • සුමන බාලිකා විද්‍යාලය, රත්නපුරය
  • රඹුක ඊ ගම්මානය විද්‍යාලය, රත්නපුරය

නුවර එළිය

  • ගාමිණි මධ්‍යමහා විද්‍යාලය, නුවර එළිය

පළාත්බඳ පාසල්

කොළඹ

  • අල් හිඩයා මහා විද්‍යාලය
  • අල් හික්මා විද්‍යාලය, කොළඹ 12
  • ඇටමී ජාත්ය න්තර පාසල, කොටහේන
  • සියලු ශාන්තුවරුනගේ පාසල, කොළඹ 10
  • ආනන්ද බාලිකා විද්‍යාලය, ‍කෝට්ටෙ
  • අනුරුද්ධ බාලිකා මහා විද්‍යාලය, කොළඹ 09
  • අසෝක විද්‍යාලය, කොළඹ 10
  • ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලය, කොළඹ 10
  • කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ 04
  • සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය
  • යහපත් එඩේරාගේ කණ්‍යාරාමය, කොළඹ 13
  • ගෝතමී බාලිකා විද්‍යාලය
  • හමීඩ් අල් හුස්සයිනියා, කොළඹ 12
  • ජනාදිපති බාලිකා විද්‍යාලය, නාවල
  • ලුම්බිනි විද්‍යාලය
  • මීගොඩ ධර්මරාජ විද්‍යාලය, මීගොඩ
  • මුස්ලිම් බාලිකා විද්‍යාලය, කොළඹ 04
  • පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය
  • රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, කොළඹ 08
  • සමුද්‍රදේවි බාලිකා මහා විද්‍යාලය, නුගේගොඩ
  • සීවලී විද්‍යාලය, කොළඹ 09
  • ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය, ‍කෝට්ටෙ
  • ශ්‍රි ජයවර්ධනපුර බාලිකා මහා විද්‍යාලය, ‍කෝට්ටෙ
  • ශ්‍රි රාහුල බාලිකා විද්‍යාලය, ‍මාලඹේ
  • ශාන්ත ආනා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 13
  • ‍ශාන්ත ආන්තෝනි බාලක මහා විද්‍යාලය, කොළඹ 13
  • ‍ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ
  • ශාන්ත ජෝශප් බාලක විද්‍යාලය, නුගේගොඩ
  • විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයම්, කොළඹ 09
  • යශෝධරා බාලක විද්‍යාලය
  • සුසාමයා වර්දන මහා විද්‍යාලය, කොළඹ 08
  • සුනේත්රාව දේවි බාලිකා මහා විද්‍යාලය, පැපිලියාන
  • හර්මන් මයිනර් පාසල
  • සහිරා විද්‍යාලය, මරදාන
  • ෆාමිතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලය
  • ශාන්ත පිටර් විද්‍යාලය, කොළඹ 08

නුවර

  • කටුගස්තොට ශ්‍රි රාහුල විද්‍යාලය
  • ධර්මවික්‍රම බාලිකා ම.වි
  • ඩඩ්ලි සේනානායක මධ්‍යමහා විද්‍යාලය
  • ගොහාගොඩ මහා විද්‍යාලය
  • හල්ලොලුව නවෝද්යාය මහා විද්‍යාලය
  • නුගේවෙල බාලක විද්‍යාලය
  • පුෂ්පදාන බාලිකා විද්‍යාලය
  • සරසවි උයන මහා විද්‍යාලය, නුවර
  • තෙල්දෙනිය ජාතික පාසල, තෙල්දෙනිය
  • විහාරමහා දේවි බාලිකා විද්‍යාලය
  • වාරියපොළ ශ්රී සුමංගල විද්‍යාලය
  • ගිරිහගම මහා විද්‍යාලය
  • නු/ කුරුගොඩ ම. වි.
  • නුගවෙල බාලක විද්‍යාලය
  • ගම්පොළ සහිරා විද්‍යාලය
  • නු/ කුඹුක්කන්දුර මුස්ලිම් මහා විද්‍යාලය
  • නු/ දෙනු/ අල්මනර් මධ්‍යමහා විද්‍යාලය, හන්දෙස්ස
  • රත්නායක මධ්‍යමහා විද්‍යාලය, වලල

ගාල්ල

  • ඕල්කට් විද්‍යාලය
  • රේවත විද්‍යාලය, බලපිටිය
  • ජයවර්ධන මහා විද්‍යාලය
  • ආනන්ද මධ්‍යමහා විද්‍යාලය, කිතුලම්පිටිය
  • බටපොළ මධ්‍යමහා විද්‍යාලය
  • කරන්දෙනිය මධ්‍යමහා විද්‍යාලය
  • පී. ඩී. එස්. කුලරත්න මහා විද්‍යාලය, අම්බලන්ගොඩ
  • තුන්ඩුව මුස්ලිම් මහා විද්‍යාලය
  • ගින්තොට මහා විද්‍යාලය
  • බලගොඩ මහා විද්‍යාලය
  • උලුවිටිකෙ මහා විද්‍යාලය
  • නාවින්න මුස්ලිම් විද්‍යාලය
  • ශ්‍රි රතනසාර විද්‍යාලය, බද්දෙගම
  • මාදම්පෙ මධ්‍යමහා විද්‍යාලය
  • නින්දන මහා විද්‍යාලය
  • ප්‍රේමානන්ද විද්‍යාලය
  • ප්‍රජාපතී විද්‍යාලය, අම්බලන්ගොඩ
  • රොහන විද්‍යාලය, අහංගම
  • ශාන්ත අන්තෝනි (නවෝද්‍යාය) විද්‍යාලය, බද්දෙගම
  • සාරිපුත්රප මහා විද්‍යාලය, අහංගම
  • සුධර්ම විද්‍යාලය, මාගාල්ල
  • තෙලිකඳ මහා විද්‍යාලය
  • කතලුව මධ්‍යමහා විද්‍යාලය
  • බත්තෙමුල්ල මහා විද්‍යාලය, ඉමදුව
  • පියතිස්ස විද්‍යාලය, කලේගන

යාපනය

  • යාපනය හින්දු බාලිකා විද්‍යාලය
  • ඌසාන් රාමනාදන් මහා විද්‍යාලයම්
  • යාපනය හින්දු ප්‍රාතමිකය
  • කරවෙඩ්ඩි විග්නේශ්වර විද්‍යාලය
  • මහජන විද්‍යාලය, තෙල්ලිප්පලයි
  • මානිපයි හින්දු විද්‍යාලය
  • මානිපයි හින්දු බාලිකා විද්‍යාලය
  • මානිපයි අනුස්මරණ ඉංග්‍රීසි පාසල
  • ශ්‍රි සෝමස්කන්ද විද්‍යාලය, පුත්තූර්
  • ස්කන්දවරෝදය විද්‍යාලය
  • උදුවිල් උසස් බාලිකා විද්‍යාලය
  • නඩේශ්වර විද්‍යාලය, කන්කසන්තුරෛ
  • කරවෙඩ්ඩි විග්නේශ්වර ප්‍රාතමික විද්‍යාලය

කෑගල්ල

  • සහිරා විද්‍යාලය, මාවනැල්ල
  • කෑගලු බාලිකා විද්‍යාලය
  • බාබුල් හස්සීන් මධ්‍යමහා විද්‍යාලය(නවෝද්‍යාය පාසල), වරකාපොළ
  • අල් අසාර නවෝද්‍යාය පාසල, හේම්මාතගම
  • රටා යෙදූ ලැයිස්තු අයිතමය
  • නූරනිය මධ්‍යමහා විද්‍යාලය, උයන්වත්ත
  • බදුරිය ජාතික පාසල, මාවනැල්ල
  • දනගම මහා විද්‍යාලය, මාවනැල්ල
  • ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල
  • අරණායක මධ්‍යමහා විද්‍යාලය( රවිසද මධ්‍යමහා විද්‍යාලය)
  • රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය, රුවන්වැල්ල

මාතලේ

  • විජය විද්‍යාලය, මාතලේ
  • සංඝමිත්ත බාලිකා මහා විද්‍යාලය
  • ශාන්ත තෝමස් බාලක විද්‍යාලය, මාතලේ
  • රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ
  • අජ්මීර් මධ්‍යමහා විද්‍යාලය(ජාතික පාසල), උකුවෙල මාතලේ
  • ක්‍රිස්තු දේව විද්‍යාලය(ජාතික පාසල), මාතලේ
  • විජයපාල විද්‍යාලය
  • හින්දු බාලක විද්‍යාලය
  • පක්යදම් බාලිකා විද්‍යාලය
  • ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය
  • අමීනා බාලිකා විද්‍යාලය
  • සහිරා බාලක විද්‍යාලය
  • පුහුල්වැල්ල ම.ම.වි.


මාතර

  • පඹුරණ ශාරිපුත්රක විද්‍යාලය, මාතර
  • ශාන්ත ශර්වේසස් විද්‍යාලය
  • ශාන්ත මරියා කණ්‍යාරාමය, මාතර

ගම්පහ

  • සිරි කුරුස විද්‍යාලය
  • කැප්පෙටිපොළ විද්‍යාලය
  • මද්දුමබණ්ඩාර විද්‍යාලය
  • පරාක්‍රම විද්‍යාලය
  • රත්නාවලී බාලිකා විද්‍යාලය
  • සංඝමිත්ත බාලිකා විද්‍යාලය
  • සිද්ධාර්ථ විද්‍යාලය
  • සියනෑ ජාතික විද්‍යාලය, දොම්පෙ
  • ශ්‍රි සම්බෝධි මධ්‍යමහා විද්‍යාලය, නිට්ටඹුව
  • ශාන්ත මරියා විද්‍යාලය, වේයන්ගොඩ
  • යශෝධරා බාලිකා විද්‍යාලය
  • ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගනේමුල්ල
  • සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, නිට්ටඹුව
  • කිත්තම්මහර මහා විද්‍යාලය, නිට්ටඹුව
  • ජනාධිපති විද්‍යාලය, වේයන්ගොඩ

බදුල්ල

  • බ/ අලුබෝගොල්ල ප්‍රාතමික විද්‍යාලය
  • බ/ අල්-අධාන් මුස්ලිම් මහා විද්‍යාලය
  • බ/බණ්ඩාරවෙල දෙමළ මධ්‍ය මහා විද්‍යාලය
  • අල්-මුර්ශිඩ් මුස්ලිම් මහා විද්‍යාලය, සිල්මියාපුර
  • බ/ එත්තලපිටිය මහා විද්‍යාලය
  • බ/ කදාන ශ්‍රී සීවලි විදුහල
  • බ/ මීගහකිඋල මහා විද්‍යාලය
  • බ/ රාහුල විද්‍යාලය
  • බ/ රිල්පොළ ධර්මරාජ විද්‍යාලය
  • බ/ සිරිසුමන විද්‍යාලය
  • සුජාතා විද්‍යාලය
  • බ/ උදයරාජ විද්‍යාලය
  • රටා යෙදූ ලැයිස්තු අයිතමය
  • ඌව විද්‍යාලය
  • බ/ ඌව විද්‍යා විද්‍යාලය
  • විහාරමහා දේවි බාලිකා විද්‍යාලය
  • බ/ කොස්ලන්ද ජාතික පාසල, කොස්ලන්ද
  • බ/ මැදවෙලගම මහා විද්‍යාලය, මැදවෙලගම


  • බ/ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලය
  • බ/ ගෝතමී ප්‍රාතමික පාසල

පොළොන්නරුව

  • හිඟුරක්දමාන මහා විද්‍යාලය
  • ලංකාපුර මහා විද්‍යාලය
  • තෝපාවැව මහා විද්‍යාලය
  • සේවමුක්ත මහා විද්‍යාලය
  • විජිත මහා විද්‍යාලය

රත්නපුර

  • ඇහැලියගොඩ මධ්‍යමහා විද්‍යාලය, ඇහැලියගොඩ
  • ඇඹිලිපිටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය
  • මිහිඳු විද්‍යාලය, රත්නපුර
  • නවනගර විද්‍යාලය, රත්නපුර
  • ඇඹිලිපිටිය මධ්‍යමහා විද්‍යාලය, ඇඹිලිපිටිය
  • සීවලී මධ්‍යමහා විද්‍යාලය, රත්නපුර
  • ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර
  • සුමන බාලිකා කණ්යාාරාමය රත්නපුර
  • පින්නවල මහා විද්‍යාලය, පින්නවල බලන්ගොඩ
  • කලවාන ගාමිනී මධ්‍යමහා විද්‍යාලය, කොස්වත්ත

ත්‍රිකුණාමලය

  • අල්-අකුසා විද්‍යාලය, කින්නියා
  • කින්නියා මධ්‍යමහා විද්යා‍ලය
  • කින්නියා මුස්ලිම් බාලිකා විද්‍යාලය
  • ඕස් හිල් විවේකානන්ද විද්‍යාලය
  • රාමක්‍රිශ්නා මිෂන් ශ්‍රි කෝනේර හින්දු විද්‍යාලය
  • ශාන්ත ජෝශප් විද්‍යාලය,ත්‍රිකුණාමලය
  • ශාන්ත මරියා විද්‍යාලය, ත්‍රිකුණාමලය
  • ත්‍රිකුණාමලයහින්දු විද්‍යාලය
  • ත්‍රි/විපුලානන්ද විද්‍යාලය
  • විගනෙශ්වර විද්‍යාලය
  • ත්‍රි/පුල්මොඩ්ඩි මුස්ලිම් මහා විද්‍යාලය
  • ත්‍රි/සෝමාදේවි මහා විද්‍යාලය- සෝමපුර
  • ත්‍රි/නීලපොල මහා විද්‍යාලය- නීලපොල-දෙහිවත්ත

පුත්තලම

  • ආනන්ද විද්‍යාලය, හලාවත
  • බාලිකා විද්‍යාලය, දංකොටුව
  • ශ්‍රි සංඝබෝධි මධ්‍යමහා විද්‍යාලය, දංකොටුව

නුවරඑළිය

  • අඹගමුව මධ්‍යමහා විද්‍යාලය
  • ගිනිගත්හේන මධ්‍යමහා විද්‍යාලය, ගිනිගත්හේන
  • ශ්‍රිපාද විද්‍යාලය, හැටන්
  • ලක්ෂපාන මධ්‍යමහා විද්‍යාලය, ලක්ෂපාන