"ෂෙයා වෙයා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ෂෙයාර් වෙයා(ර්) (Shareware) යන්න ෂෙයා වෙයා වෙත ගෙන යන ලදි
සුළු robot Modifying: ca:Programari de prova
1 පේළිය: 1 පේළිය:
ෂෙයාර් වෙයා(ර්) යනු පරිගණක මෘදුකාංග සඳහා වූ අලෙවිකරණ ක්‍රමයක් වන අතර එය අන්තර් ජාලයෙන් වාගත කිරීමෙන් හෝ සඟරාවක කවර තැටි ලෙස නොමිළේම පරිශීලනයට ලබා ගත හැක. එමගින් යම් ක්‍රමලේඛයක සම්පූර්ණ අනුවාදය මිළදී ගැනීමට පෙර එම ක්‍රමලේඛය අත්හදා බැලීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. අත්හදා බැලීමේ මෘදුකාංගය තුළ එහි සම්පූර්ණ අනුවාදයේ පහසුකම් පවතී නම් එය කුඩා කලකට පමණක් පරිශීලකයාට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනවා මෙන්ම යාවත්කාලීන කිරීම හෝ ආධාරක සටහන් හෝ අනෙකුත් අතිරේක මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් හිමි නොවේ. Shareware මෘදුකාංග “ මිළ දී ගැනීමට පෙර අත්හදා බලන්න.” ලෙස ප්‍රචලිතය. Shareware මෘදුකාංග සැම විටම මුදල් ගෙවීම සඳහා වූ ඉල්ලීම් අන්තර්ගත අතර මෘදුකාංග බෙදාහැරීමේ බලපත්‍ර සඳහා එවැනි ගෙවීම් අවශ්‍ය වේ.

[[en:Shareware]]

[[Category:පරිගණක මෘදුකාංග]]
[[Category:පරිගණක මෘදුකාංග]]
8 පේළිය: 6 පේළිය:
[[ar:برامج تجريبية]]
[[ar:برامج تجريبية]]
[[bs:Shareware]]
[[bs:Shareware]]
[[ca:Shareware]]
[[ca:Programari de prova]]
[[cs:Shareware]]
[[cs:Shareware]]
[[da:Shareware]]
[[da:Shareware]]

20:42, 30 ඔක්තෝබර් 2010 තෙක් සංශෝධනය

ෂෙයාර් වෙයා(ර්) යනු පරිගණක මෘදුකාංග සඳහා වූ අලෙවිකරණ ක්‍රමයක් වන අතර එය අන්තර් ජාලයෙන් වාගත කිරීමෙන් හෝ සඟරාවක කවර තැටි ලෙස නොමිළේම පරිශීලනයට ලබා ගත හැක. එමගින් යම් ක්‍රමලේඛයක සම්පූර්ණ අනුවාදය මිළදී ගැනීමට පෙර එම ක්‍රමලේඛය අත්හදා බැලීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. අත්හදා බැලීමේ මෘදුකාංගය තුළ එහි සම්පූර්ණ අනුවාදයේ පහසුකම් පවතී නම් එය කුඩා කලකට පමණක් පරිශීලකයාට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනවා මෙන්ම යාවත්කාලීන කිරීම හෝ ආධාරක සටහන් හෝ අනෙකුත් අතිරේක මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් හිමි නොවේ. Shareware මෘදුකාංග “ මිළ දී ගැනීමට පෙර අත්හදා බලන්න.” ලෙස ප්‍රචලිතය. Shareware මෘදුකාංග සැම විටම මුදල් ගෙවීම සඳහා වූ ඉල්ලීම් අන්තර්ගත අතර මෘදුකාංග බෙදාහැරීමේ බලපත්‍ර සඳහා එවැනි ගෙවීම් අවශ්‍ය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ෂෙයා_වෙයා&oldid=126999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි