"ජාත්‍යන්තර සිංහ සමාජ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්චා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.
ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.


== ඉතිහාසය ==
== ඉතිහාසය ==

13:49, 3 ඔක්තෝබර් 2010 තෙක් සංශෝධනය

ජාත්‍යන්තර සිංහ සමාජ ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.

ඉතිහාසය

සිංහ සමාජ ජාත්‍යන්තරය 1917 දී චිකාගෝ හි ව්‍යාපාරිකයෙක් වන මෙල්වින් ජෝන්ස් විසින් ආරම්භ කරන ලදී. "තම උද්යෝගය, බුද්ධිය හා අනාගත අභිලාෂයන් නිසා සාර්ථකත්වයට පත්වූ මිනිසුනට එම හැකියා තමන්ගේ සමාජයේ යහපතට එම දැනුම යොදා ගත හැක්කේ කෙසේද ? " යයි මෙල්වින් ජෝන්ස් ප්‍රශ්න කළේය. "අන් යට උපකාර නොකරන්නේ නම් මිනිසුනට සාර්ථකත්වයට පත්විය නොහැකි බව" මෙල්වින් ජෝන්ස් තව දුරටත් පැවසිය.

"https://si.wikipedia.org/w/index.php?title=ජාත්‍යන්තර_සිංහ_සමාජ&oldid=121611" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි