"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
360 පේළිය: 360 පේළිය:


::::Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. [[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
::::Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. [[User:මීමා|මීමා]] ([[User talk:මීමා|talk]]) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
:::::ඔබතුමා [http://si.wikipedia.org/w/index.php?title=%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%8F&action=edit&section=3 මෙතන ] සිංහලෙන් අකුරු ලියල තියෙනවා. බැරිකමක් නැහැනේ. අපට අපූරු සිංහල අකුරු තියෙද්දි මොකට සුද්දගේ භාෂාවෙන් සිංහල ලියනවද? කරුණාකරලා සිංහල අකුරෙන් ප්‍රශ්නය ලියල අහන්න. මේක සිංහල විකිපීඩියාව නිසා එහෙම වුනොත් හොඳයි නේද? -- [[User:Srimalpunchi|Srimalpunchi]] ([[User talk:Srimalpunchi|talk]]) 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)

11:27, 21 සැප්තැම්බර් 2010 තෙක් සංශෝධනය

කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (ප්‍රස්ථීතික)පර්යේෂණාගාරයඅනෙකුත්
පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට


namespace change Wikipedia to විකිපීඩියා

Hi All, I have seen some guys have used විකිපීඩියා: namespace which is not existing. (To test just add {{NAMESPACE}} to the page & see the result.) This page will return Wikipedia but විකිපීඩියා:ඉතා වැදගත් ලිපි will return null. So we need to rename the namespace. It needs a community approval for these kind of changes to create a bug. Are you agree with these changes?

  • Wikipedia -> විකිපීඩියා
  • Wikipedia_සාකච්ඡාව --> විකිපීඩියා_සාකච්ඡාව

Tech note

$wgMetaNamespace = "විකිපීඩියා";
$wgMetaNamespaceTalk = "විකිපීඩියා_සාකච්ඡාව";
$wgNamespaceAliases = array('Wikipedia' => NS_PROJECT, 'Wikipedia_talk' => NS_PROJECT_TALK);

I'm calling a vote here. If you'd like to support my request, please add {{subst:support}} below. If you oppose the request, please add {{subst:oppose}}. or you can add {{subst:comment}}) for comments. Please feel free to add constructive commentary. -- බිඟුවා සාකච්ඡාව 01:08, 13 ජූලි 2010 (යූටීසී)[reply]

  1. Support -- බිඟුවා සාකච්ඡාව 01:11, 13 ජූලි 2010 (යූටීසී) - It is nice to keep things in Sinhala as much as possible in Sinhala Wikipedia. So I'm supporting as request creator.[reply]
  2. Support ශාකුන්තල (කතාබහ) 03:09, 13 ජූලි 2010 (යූටීසී) Totally agree. But, old namespaces should redirect to the new ones since we don't have time to update all the links inside and outside Wikipedia.[reply]
  3. Support I knew something was wrong with the namespace. But continued without bothering about technicalities. Nice to clarify it.--Chanaka L (talk) 03:32, 13 ජූලි 2010 (යූටීසී)[reply]
  4. Support Lee 03:34, 13 ජූලි 2010 (යූටීසී)[reply]
  5. Support සබර 03:40, 13 ජූලි 2010 (යූටීසී)[reply]
    Comment සබර 03:40, 13 ජූලි 2010 (යූටීසී)Portal too needs to be converted to ද්වාරය[reply]
  6. Support --asiri 03:57, 13 ජූලි 2010 (යූටීසී)[reply]
  7. Support චතුනි අලහප්පෙරුම 13:49, 13 ජූලි 2010 (යූටීසී)[reply]
    Comment චතුනි අලහප්පෙරුම 13:53, 13 ජූලි 2010 (යූටීසී) I really do not know whether this is possible. Some times back, a sysop had commented this is not possible as the initiative had not been taken at the very inception. As Sabara says Portal also needs to be translated & it would be a good idea to have a referendum on that too in parallel.[reply]
    Comment චතුනි අලහප්පෙරුම 18:05, 13 ජූලි 2010 (යූටීසී) පරිශීලක:බිඟුවා emphasizes that this is possible. Thus I withdraw my comment doubting the possibility. However I re-iterate need to hold parallel referendum on Namespace Portal please.[reply]
  8. Support Singhalawap 18:57, 13 ජූලි 2010 (යූටීසී)[reply]
  9. Support --තඹරු විජේසේකර සාකච්ඡාව 08:51, 22 ජූලි 2010 (යූටීසී)[reply]
    I indented comments by Sabara and Chathuni to distinguish them from support votes. BTW I think we garnered a unanimous support for the proposal, so can we proceed now? Best--Chanaka L (talk) 12:20, 22 ජූලි 2010 (යූටීසී)[reply]
    NATO (No Action Talk Only) ??? --චතුනි අලහප්පෙරුම (talk) 16:51, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Bug has created on 2010-07-13 03:51:39 UTC. Developer had busy with wikimania things. Also It need Shell access to change this kind of changes. Only few of them have that. (I'm not a NATO guy.) -- බිඟුවා සාකච්ඡාව 17:11, 6 අගෝස්තු 2010 (යූටීසී)[reply]
       සාර්ථකයි
විකිපීඩියා නාමා අවකාශය සිංහලට හැරවින. නමුත් අපට ඉතා කුඩා පැණ කිහිපයක් ඉතුරුයි. ඔබේ සහයෝගයට ස්තුතියි! ද්වාරය නාමවකාශ පරිවර්ථනය තවම නිමා නොමැත. සමහරවිට නවතම මාතෘකාවක් යටතේ නැවත උත්සාහ කිරීමට සිදු විය හැකිය. -- බිඟුවා සාකච්ඡාව 07:17, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඉතාම සතුටුදායක ආරංචියක්. මේගැන වෙහෙසුන බිඟුවාට මගේ ස්තූතිය.--Chanaka L (talk) 07:30, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]

need to be moved manually

The following pages could not be moved automatically and need to be moved manually:

... 7988 (0,"විකිපීඩියා:Sandbox") -> (4,"Sandbox") විකිපීඩියා:Sandbox
...  *** cannot resolve automatically; page exists with ID 22504 ***
...  *** old title Sandbox
...  *** new title Sandbox--DUP
...  *** using suffixed form විකිපීඩියා:Sandbox--DUP ***
... resolving on page... ok.
... 3621 (0,"විකිපීඩියා:ප්‍රජා_ද්වාරය") -> (4,"ප්‍රජා_ද්වාරය")
විකිපීඩියා:ප්‍රජා ද්වාරය
...  *** cannot resolve automatically; page exists with ID 1079 ***
...  *** old title ප්‍රජා_ද්වාරය
...  *** new title ප්‍රජා_ද්වාරය--DUP
...  *** using suffixed form විකිපීඩියා:ප්‍රජා ද්වාරය--DUP ***
... resolving on page... ok.
... 2975 (0,"විකිපීඩියා:වැලිපිල්ල") -> (4,"වැලිපිල්ල") විකිපීඩියා:වැලිපිල්ල
...  *** cannot resolve automatically; page exists with ID 23720 ***
...  *** old title වැලිපිල්ල
...  *** new title වැලිපිල්ල--DUP
...  *** using suffixed form විකිපීඩියා:වැලිපිල්ල--DUP ***
... resolving on page... ok.
... 14288 (0,"විකිපීඩියා:විකිපීඩියාව_කුමක්_නොවන්නේද") ->
(4,"විකිපීඩියාව_කුමක්_නොවන්නේද") විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද
...  *** cannot resolve automatically; page exists with ID 24094 ***
...  *** old title විකිපීඩියාව_කුමක්_නොවන්නේද
...  *** new title විකිපීඩියාව_කුමක්_නොවන්නේද--DUP
...  *** using suffixed form විකිපීඩියා:විකිපීඩියාව කුමක් නොවන්නේද--DUP ***
... resolving on page... ok.
... 7613 (0,"Wikipedia_talk:Sinhala_Font_Guide") -> (5,"Sinhala_Font_Guide")
විකිපීඩියා සාකච්ඡාව:Sinhala Font Guide
...  *** cannot resolve automatically; page exists with ID 1595 ***
...  *** old title Sinhala_Font_Guide
...  *** new title Sinhala_Font_Guide--DUP
...  *** using suffixed form විකිපීඩියා සාකච්ඡාව:Sinhala Font Guide--DUP
***
මං හිතන්නේ අපි විකිපීඩියා නාම අවකාශය හදන්න කලින් භාවිතා කළ නිසා අනුපිටපත් ගැටලුවක් වගෙයි. -- බිඟුවා සාකච්ඡාව 07:23, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]

විකිපීඩියා ලෝගෝව ස්වදේශීයකරණය සඳහා

දැනට භාවිතාවන විකිපීඩියා ලෝගෝව සිංහල විකිපීඩියාව සඳහා උචිත නොවෙතැයි හඟිමි. වික්‍ෂනරිය, විකිපොත් ව්‍යාපෘතීන් සඳහා මෙන් ම මෙම අඩවිය සඳහා ද ලෝගෝවක් සකසා ගනුයේ නම් යහපති. (පරිවර්තනය: විකිපීඩියා -නිදහස් විශ්ව‍කෝෂය) --තඹරු විජේසේකර සාකච්ඡාව 14:28, 21 ජූලි 2010 (යූටීසී)[reply]

මෙය බලන්න
Localized logo -- බිඟුවා සාකච්ඡාව 14:37, 21 ජූලි 2010 (යූටීසී)[reply]

{{මාධ්‍යවිකි:පටුන}}

{{මාධ්‍යවිකි:පටුන}} යන්න සංස්කරණයට මට අවසර නැත. අවසර ඇත්තකු එහි පටුන යන වදන පමණක් බහාලන්නේ නම් පින්. --- රොමානිස් සැමුවෙල් (talk) 11:53, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ඔබට මාධ්‍යවිකි පිටුවක් වෙනස් කිරීමට නොහැක. ඒ සඳහා පරිපාලකයකුගේ සහාය {{adminhelp}} පතන්න. කෙසේ වෙතත් ඔබේ පැණය තරමක් අපැහැදිළිය. ඔබ කියන්නේ සැකිල්ලක් ගැනද? මාධ්‍යවිකි පිටුවක් ගැනද? කරුණාකර ඔබ තනන්නට උත්සාහ කළ පිටුවේ සබැඳුම මෙහි සටහන් කරන්න. එවිට වඩාත් පැහැදිළිය. -- බිඟුවා සාකච්ඡාව 13:59, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙම සැකිල්ල තිබුණේ {{ප්‍රවර්ගය පටුන}} හිය. ----රොමානිස් සැමුවෙල් (talk) 15:33, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔබ පවසන්නේ මෙය ගැන විය යුතුයි. එහි දැක්වෙන මාධ්‍යවිකි:පටුන යන කොටස නිවැරදිදැයි මට සැක සිතේ. පටුන යනුවෙන් පද්ධති පණිවුඩයක් නොමැති බැව් පෙනේ. නිවැරදි පණිවුඩය මාධ්‍යවිකි:Coll-contents විය යුතුයැයි සිතේ. පරිශීලක:Jiro Ono විසින් සිදු වූ අතපසුවීමක් විය හැකිය. මේ ගැන පරිපාලකයින්ට හා Jiro Onoට වැඩිදුර කරුණු එක් කළ හැකිය. -- බිඟුවා සාකච්ඡාව 16:49, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙය admin කෙනෙක් විසින් විසඳිය යුතු ගැටලුවක්ද? --Lee (talk) 13:26, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙය අතපසුවීමක් නම් පරිපාලකයකුගේ සහය අවැසි නොවේ. නමුත් පද්දති පණිවුඩ පැණයක් නම් sysop කෙනෙකුගේ සහය අවැසි වේ. මාධ්‍යවිකි:පටුන යනුවෙන්පද්දති පණිවුඩයක් තිබේද යන්නට පරිපාලකයකුට පිළිතුරු දිය හැකිය. මෙම සැකිල්ල නිර්මාණය කර ඇත්තේ පරිශීලක:Jiro Ono බැවින් ඔහු අදහස් දක්වන්නේ නම් අගනේය. -- බිඟුවා සාකච්ඡාව 13:58, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I went to en:Template:Category TOC which I beleived the source of the Sinhala counterpart සැකිල්ල:ප්‍රවර්ගය පටුන and found in the source of it MediaWiki:Toc which in turn had just the word පටුන. Then I substituted Toc instead of පටුන in the source of සැකිල්ල:ප්‍රවර්ගය පටුන. Bingo! the problem solved-- චතුනි අලහප්පෙරුම (talk) 14:47, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
nice wotk චතුනි. I think that is correct. 16:08, 17 අගෝස්තු 2010 (යූටීසී)
Nice work indeed චතුනි. I still didn't get what the question is :-). BTW you don't need to be a sysop to see system messages, sysop rights are needed only when you need to change them.--Lee (talk) 16:38, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Lee, pls go here & see the History. Then you might get idea what was the issue with. Basically issue was related to wrong media wiki usage. it was used මාධ්‍යවිකි:පටුන, But have to used මාධ්‍යවිකි:Toc as chathui said. I think we can't translate system message id. Only we can change the the value. we can use විශේෂ:සියළු_පණිවුඩ to see all messages as you know guys. -- බිඟුවා සාකච්ඡාව 17:30, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]


Article Count

Note that not all pages are necessarily articles. To be counted as an article ( [[Special:Statistics|{{NUMBEROFARTICLES}}]] = 20,444 ), a page has to:

  • be in the main namespace
  • not be a redirect
  • not be empty
  • contain at least one internal link
This is a reply for a question from our wiki-guy -- බිඟුවා සාකච්ඡාව 17:54, 30 ජූලි 2010 (යූටීසී)[reply]

පරිශීලක:බිගුවාගේ ක්‍රියා කලාපය (පරිශීලක:බිඟුවා නොවන බව සලකන්න)

ලිපි vandalize කිරීම වෙනුවෙන් පරිශීලක:බිගුවා අවිනිශ්චිත ලෙස වාරණය කල යුතු බව යෝජනා කරමි. --- Srimalpunchi (talk) 04:34, 22 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මේකට මොකද කරන්නෙ? මම Srimalpunchi සමඟ එකඟ වෙනවා. අනික් අය මොකද හිතන්නේ? --Lee (talk) 13:53, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මොහු කිහිප දිනකින් ම නුදුටිමි. වාරණය කළ යුතු ය. මන්දයත් පසුව එම පරිශීලකයාගෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිවීම වළකාලන්නට ය.--තඹරු විජේසේකර සාකච්ඡාව 13:59, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

I received no response from this user and the vandalizing seems to continue therefore indefinitely blocked the account with account creation disabled. This is something I really hate to do. We need people. But is this the only kind of people we are going to get here? --Lee (talk) 11:04, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කනගා‍ටුවෙන් වුව ද යහපතැයි අනුමත කළ යුතු ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:25, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔව් Lee, අපිට පරිශීලයින්ගේ අඩුපාඩුව ගොඩක් දැනෙනවා. නමුත් මේ වගේ විකාර වැඩ කරන අය විතරද අපිට එක් වෙන්නේ. මේ විකාර කරන වෙලාවේ මොකක්හරි දෙයකින් සමාජයට යමක් කරන්න තිබ්බා. අනික මේ පරිශීලකයා විකි බස දන්නා කෙනෙක්. -- බිඟුවා සාකච්ඡාව 11:32, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මිත්‍රවරුනි මෙහිදී ටිකක් en:Wikipedia:Username policy මතක තියාගත්තොත් හොඳයි. එම පරිශීලක නාම ප්‍රතිපත්තියට අනුව එකවගේ නම් පාවිචිචි කරන ප්‍රථිරූපකයො නිසකවම වාරණය කල යුතුයි. විකිපීඩියා ප්‍රජාවේ සාමාජිකයන් පීඩාවට පත් කිරීම තරයේ හෙලා දකිමි.--Chanaka L (talk) 11:49, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
එම පරිශීලකයාගේ සාකච්ඡා පිටුව මකා දැමිය යුතු ද?--තඹරු විජේසේකර සාකච්ඡාව 12:06, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Logo change - විකිපීඩියා ලෝගෝව ස්වදේශීයකරණය

I've created the Bug 24930 in bugzilla regarding this matter. As informed by බිඟුවා there will be a need of a community approval on this. Please vote your support here.

Image:

These templates might come in handy in the vote: {{subst:support}} {{subst:oppose}} {{subst:comment}}) --Lee (talk) 03:49, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]

VOTE

  1. Support Lee (talk) 03:49, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  2. Support -- බිඟුවා සාකච්ඡාව 04:05, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  3. Support --තඹරු විජේසේකර සාකච්ඡාව 04:06, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  4. Support Chanaka L (talk) 08:09, 27 අගෝස්තු 2010 (යූටීසී)[reply]
       සාර්ථකයි! සහාය දැක්වූ ඔබ සැමට තුති.-- බිඟුවා සාකච්ඡාව 21:44, 27 අගෝස්තු 2010 (යූටීසී)[reply]


Why was that?

We were informed that the one already available in the commons is more suitable as the image on the bug. I don’t think we had much choice after that. I checked with the English logo and that seems to match more with the one we have as ours. --Lee (talk) 14:17, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ෆ්‍රෑන්ස් යැයි ර‍ටක් පෘථිවියේ ඇතැයි මම නොසිතමි. මෙම ලේඛනය සැකිල්ලක් ද විය නොහැක. ප්‍රංශය කියා නම් රටක් ඇත. එබැවින් මෙම ලේඛනය ලිපියක් විය යුතු අතර, එය ප්‍රංශය වෙක ගෙන යා යුතු යැයි සිතමි. තව අය අදහස් දෙන්නේ නම් ‍අගෙයි. -- රොමානිස් සැමුවෙල් (talk) 07:04, 28 අගෝස්තු 2010 (යූටීසී)[reply]

That sure does not look like a template. More like an article to me. But it is simply a copy from English Wikipedia isn’t it? Something to be deleted? --Lee (talk) 13:50, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ප්‍රජා ද්වාරය - බහුලව භාවිතා වන පිටු

මෙහි දැක්වෙන්නේ 2009 වසරෙහි යල් පැන ගිය සංඛ්‍යානයන් බැවින් මේවායින් දෙලොවටම වැඩක් නෑ නේද? මේක ඇතුළු කල පරිශීලක භවතා මේ ගැන අවධානය යොමු කලොත් පින්! -- රොමානිස් සැමුවෙල් (talk) 14:48, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ගැමුණු කුමාරයා උණු කිරිබත් කෑම සහ වර්තමාන සිංහල විකිපීඩියාව

වර්තමාන සිංහල විකිපීඩියාව ගැමුණු කුමාරයා උණු කිරිබත් කෑ ලෙසින් තැනින් තැන වැඩ කරති. එක දිශාවකට වැඩ නැත. එමනිසා ප්‍රගතියක් නොමැත. සමූහයක් ලෙස වැඩ කරන මුත් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක නොවෙයි. එක් නායකයෙක් නොමැත. නායකයෝ බොහෝ වෙත්. ඔවුන්ද ක්‍රියාත්මක වෙන්නේ පිට කසන න්‍යාය You scratch my back I'll scratch yours අනුවය. එමනිසා අනුන් කරන දොසක් ඔවුන් නොදකිති; තමන් කරන දොස අනුන් නොදකිති. වයසක මැහැල්ල කියූ දේ ඇසූ ගැමුණු කුමරු යුද්ධය දිනුවේය; මගේ උවදෙස් පිළිපැද විකිපීඩියාව දිනේවා! ---රොමානිස් සැමුවෙල් (talk) 16:41, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ද්වාරය නාම අවකාශය දේශීයකරණය වූ වගයි

portal නාමාවකාශය ද්වාරය වෙත ගෙන ගොස් ඇත. පහත සඳහන් පිටු ස්වංක්‍රීයව වෙනස් වී නොමැත. ඒවා manually කිරීමට සිදු වී ඇත.

... 18277 (0,"ද්වාරය:ආගම") -> (100,"ආගම") [[ද්වාරය:ආගම]]
...  *** cannot resolve automatically; page exists with ID 7006 ***
...  *** old title ආගම
...  *** new title ආගම--DUP
...  *** using suffixed form [[ද්වාරය:ආගම--DUP]] ***
... resolving on page... ok.
... 11225 (0,"ද්වාරය:ඉතිහාසය") -> (100,"ඉතිහාසය") [[ද්වාරය:ඉතිහාසය]]
...  *** cannot resolve automatically; page exists with ID 2318 ***
...  *** old title ඉතිහාසය
...  *** new title ඉතිහාසය--DUP
...  *** using suffixed form [[ද්වාරය:ඉතිහාසය--DUP]] ***
... resolving on page... ok.
... 11229 (0,"ද්වාරය:කලා") -> (100,"කලා") [[ද්වාරය:කලා]]
...  *** cannot resolve automatically; page exists with ID 2342 ***
...  *** old title කලා
...  *** new title කලා--DUP
...  *** using suffixed form [[ද්වාරය:කලා--DUP]] ***
... resolving on page... ok.
... 3393 (0,"ද්වාරය:ගණිතය") -> (100,"ගණිතය") [[ද්වාරය:ගණිතය]]
...  *** cannot resolve automatically; page exists with ID 2322 ***
...  *** old title ගණිතය
...  *** new title ගණිතය--DUP
...  *** using suffixed form [[ද්වාරය:ගණිතය--DUP]] ***
... resolving on page... ok.
... 18273 (0,"ද්වාරය:චරිතාපදාන") -> (100,"චරිතාපදාන") [[ද්වාරය:චරිතාපදාන]]
...  *** cannot resolve automatically; page exists with ID 2368 ***
...  *** old title චරිතාපදාන
...  *** new title චරිතාපදාන--DUP
...  *** using suffixed form [[ද්වාරය:චරිතාපදාන--DUP]] ***
... resolving on page... ok.
... 18272 (0,"ද්වාරය:තාක්ෂණය") -> (100,"තාක්ෂණය") [[ද්වාරය:තාක්ෂණය]]
...  *** cannot resolve automatically; page exists with ID 2341 ***
...  *** old title තාක්ෂණය
...  *** new title තාක්ෂණය--DUP
...  *** using suffixed form [[ද්වාරය:තාක්ෂණය--DUP]] ***
... resolving on page... ok.
... 11227 (0,"ද්වාරය:පටුන") -> (100,"පටුන") [[ද්වාරය:පටුන]]
...  *** cannot resolve automatically; page exists with ID 24294 ***
...  *** old title පටුන
...  *** new title පටුන--DUP
...  *** using suffixed form [[ද්වාරය:පටුන--DUP]] ***
... resolving on page... ok.
... 11228 (0,"ද්වාරය:බස") -> (100,"බස") [[ද්වාරය:බස]]
...  *** cannot resolve automatically; page exists with ID 9568 ***
...  *** old title බස
...  *** new title බස--DUP
...  *** using suffixed form [[ද්වාරය:බස--DUP]] ***
... resolving on page... ok.
... 11246 (0,"ද්වාරය:බුදු_දහම") -> (100,"බුදු_දහම") [[ද්වාරය:බුදු දහම]]
...  *** cannot resolve automatically; page exists with ID 1959 ***
...  *** old title බුදු_දහම
...  *** new title බුදු_දහම--DUP
...  *** using suffixed form [[ද්වාරය:බුදු දහම--DUP]] ***
... resolving on page... ok.
... 18274 (0,"ද්වාරය:භූගෝල_විද්‍යාව") -> (100,"භූගෝල_විද්‍යාව") [[ද්වාරය:භූගෝල
විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 8590 ***
...  *** old title භූගෝල_විද්‍යාව
...  *** new title භූගෝල_විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:භූගෝල විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 18278 (0,"ද්වාරය:වාස්තු_විද්‍යාව") -> (100,"වාස්තු_විද්‍යාව")
[[ද්වාරය:වාස්තු විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 18213 ***
...  *** old title වාස්තු_විද්‍යාව
...  *** new title වාස්තු_විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:වාස්තු විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 11230 (0,"ද්වාරය:විද්‍යාව") -> (100,"විද්‍යාව") [[ද්වාරය:විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 2188 ***
...  *** old title විද්‍යාව
...  *** new title විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 11226 (0,"ද්වාරය:ශ්‍රී_ලංකා‌ව") -> (100,"ශ්‍රී_ලංකා‌ව") [[ද්වාරය:ශ්‍රී
ලංකා‌ව]]
...  *** cannot resolve automatically; page exists with ID 5688 ***
...  *** old title ශ්‍රී_ලංකා‌ව
...  *** new title ශ්‍රී_ලංකා‌ව--DUP
...  *** using suffixed form [[ද්වාරය:ශ්‍රී ලංකා‌ව--DUP]] ***
... resolving on page... ok.
... 18271 (0,"ද්වාරය:සමාජය") -> (100,"සමාජය") [[ද්වාරය:සමාජය]]
...  *** cannot resolve automatically; page exists with ID 2365 ***
...  *** old title සමාජය
...  *** new title සමාජය--DUP
...  *** using suffixed form [[ද්වාරය:සමාජය--DUP]] ***
... resolving on page... ok.
සහාය දුන් සැමට තුති! -- බිඟුවා සාකච්ඡාව 02:47, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Nice work බිඟු! --Lee (talk) 12:14, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Modify anonymous user rights

Hello all, I hope everyone of our community have witnessed some of the misbaviours of the anonymous users lately. Since last few months anonymous users creating attack pages and copyrights violations has been intensified. Here are some examples of such events.

We can prevent this by modifying the user access level of anonymous user, barring them from "createpage" right. To do this we need the community consensus. Implementing this won't affect constructive contributions much as user can create pages after registering. Hope you have noticed that English Wikipedia has implemented this for years now. By doing this we force editors to stand behind their actions, masking their identity will be difficult. Hope our community will vote in favour of this modification. Regards--Chanaka L (talk) 03:41, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Use {{subst:support}} {{subst:oppose}} {{subst:comment}} to vote and discuss.

support

  1. Support Chanaka L (talk) 03:41, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) as the nominator[reply]
  2. Support රොමානිස් සැමුවෙල් (talk) 04:19, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  3. Support Srimalpunchi (talk) 04:43, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  4. Support Lee (talk) 04:56, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  5. Support නන්දිමිතුරු (talk) 06:34, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  6. Support දසනැබළයෝ (talk) 08:38, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  7. Support සබර (talk) 10:16, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
  8. Support චතුනි අලහප්පෙරුම (talk) 12:34, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

oppose

comment

  1. Comment -- බිඟුවා සාකච්ඡාව 06:04, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) මේකෙන් සමහරුන්ට අසාධාරණයක් වෙනවා නේද? විකියේ දැඩි නීති පද්දතියක් නොමැත කියන මූලික අදහස බිඳ වැටෙනවා නේද? අර වගේ අය වාරණය කිරීමයි වෙන්න ඕනෑ. විකියට නීති එක් වෙන්න වෙන්න දායකත්වය අඩු වෙන්න පුලුවන්. ඔය විකාර වැඩ කරන අය අලුතෙන් පිටු හදන එක වාරණය කලාම තියෙන පිටුවලට ගේම දෙන්න පුලුවන්. ප්‍රතිපත්තියක් තියෙන එක හොඳයි. නමුත් නීති දාන එකට මගේ එච්චර කැමැත්තක් නෑ. මේක මගේ අදහසයි.[reply]
  2. Comment දසනැබළයෝ (talk) 08:47, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) දැනට තියෙන පිටු විකෘති කිරීමට තැත් කළහොත් ඒවා අහෝසි කල හැකියි. එය දිගටම කළහොත් වාරණය කල හැකියි. එහෙත් අළුතින් විකෘති පිටු සැදීම මෙම ක්‍රියාන්විතය මගින් නතර කිරීම අවශ්‍යය යන්න මගේ අදහසයි.[reply]

පරිශීලක:Singhalawap ගේ අපූර්ව දායකත්වය

මගේ අදහසෙහි හැටියට පරිශීලක:Singhalawap ගේ අපූර්ව දායකත්වය ඇරඹෙන්නේ අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන් වෙතිනි. en:United States of America යන ඉංග්‍රීසි ලිපිය පරිවර්තනය විය යුත්තේ අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන් ලෙසින් යැයි තර්ක කල හෙතෙම, states යන්න ජනපද වන්නේ කෙසේද යැයි අභියෝග කරමින් ඉහත මාතෘකාව සහිත ලිපිය බිහි කර ඇත. එනමුදු, සිංහල පද වලට වඩා ඉංග්‍රීසි පද බොහෝමයක් ඇති මෙම ලිපියෙහි පරිවර්තනය ප්‍රගතිය ඉතා මන්දගාමී බවද, එය වැඩුමට පරිශීලක:Singhalawap ගේ දායකත්වය අල්ප බවද නිරික්ෂණය කළෙමි. සිංහල හා ලාංකික ජන සමාජය තුල United States of America යන්නට භාවිතා වන්නේ ඇමරිකානු එක්සත් ජනපද යන්න බව නොරහසකි.
ඉන්පසු මා නිරික්ෂණ කල අපූර්ව දායකත්වය නම් Ceylon යන ඉංග්‍රීසි පදයට සිලෝන් යන්න භාවිතා කොට විවිධ ලිපි මාතෘකා භාවිතා කිරීමය. ඉංග්‍රීසිවරුන් අප රට පාලනය කල 1796 සිට 1948 දක්වාද බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ‍ඩොමීනියන් රාජ්‍යයක් ලෙස (1971 දී කැරැල්ලට නඩු පැවරුයේ බ්‍රිතාන්‍ය මහා රාජණීය ට විරුද්ධව කැරැලි ගැසීමට එරෙහිවය ) පැවැති 1948 සිට 1972 දක්වා පැවැති කාලයේදීද අප රටට සිංහලෙන් භාවිතා කල නාමය ලංකාව බව කවුරුත් දන්නා කරුණකි. අප රට අධ්‍යාපනය ලැබුවෙකු ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයය හැදෑරුවෙහි නම් අනිවාර්යයයෙන්ම මෙම කරුණ දැන සිටිය යුතුමය. මෑත කාලයේ සිංහල පුවත්පත්., සඟරා හෝ අනෙකුත් ප්‍රකාශන කියවූවෙකු හටද මෙම පදය හමුනොවීම විය නොහැක්කකි.
ඊළඟ දායකත්වය Science යන ඉංග්‍රීසි පදයට විද්‍යාව යන්න භාවිතා කිරීමට විරුද්ධව එයට සයන්ස් යන පදයක් භාවිතා කිරීමයි. ලංකාවෙහි සිංහල අධ්‍යාපනය ඇරඹි කිසියම් දිනක සිට ලංකාවේ අධ්‍යාපනඥයින් භාවිතා කල විද්‍යාව යන පදය නොදැනීම අරුමයකි. එකල බෞද්ධ පිබිදීම දැනට වඩා ඉහල මට්ටමක තිබි අතර මහජනයාගේ අදහස් ප්‍රකාශනයෙහිදී නොබිය බවද අදට වඩා ඉහල ව තිබියදී ඇති නොවූ මත ගැටුමක් පරිශීලක:Singhalawap ට ඇති වී තිබිණි. අද සමාජයෙහි ග්‍රන්ථ ප්‍රකාශන, පෙළ පොත් ආදියෙහි පමණක් නොව රාජ්‍ය අමාත්‍යධූර, දෙපාර්තමේන්තු නාම සහ සංස්ථා නාම ආදියෙහිද භාවිතා වන විද්‍යාව යන්න බෞද්ධ ධර්මයෙහි පමණක් භාවිතා විය යුතු බව මෙතුමාගේ තර්කය විය.
නවතම අපූර්වය නම් Solar System යන්නට සූර්ය පද්ධතිය යන්න භාවිතා කිරීමට පටන් ගැනීමයි. Solar System යන්නට අප දන්නා කලක සිට පාසල් වල සහ ජන සමාජයෙහි භාවිත කල /කරන පදය සෞර ග්‍රහ මණ්ඩලය යන්න බව මෙතුමා නොදැන සිටීම මහත් අරුමයකි. මේ පිළිබඳව අනෙකුත් විකිපීඩියානුවන්ගේද නොබිය නොවක් අදහස් අගයමි. ස්තුතියි. -- Srimalpunchi (talk) 05:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

පිලිතුර

සියල්ල සඳහා පිලිතුරුදීමට විවේකයක් නොමැතිවීම පිලිබඳ සමාවන්න. සුළු හෝ දායකවීමේ සිතිවිලිලෙන් විකිපීඩියවට පිවිසුනද එය පසෙකලා ලද විවේකය ඔබට පිලිතුරු සැපයීමට යොදවමි.
මාගේ අතීත දායකත්ව පිලිබඳව මාහට කීමට ඇත්තේ එවකට විශය පිලිබඳ මගේ තිබූ දැනුමත් විකිපීඩියා, විකිපොත් සහ විකිමූලාශ්‍ර (එවකට නොතිබුනු) තුනෙහි වෙනස පිලිබඳ මගේ නොදැනුමත් සමහර ගැටුම් සඳහා හේතුවූ බවයි. විශය කරුණු පිලිබඳව මගේ ස්ථාවරය එතරම් ‍වෙනස්වී නැතතත් විවිධ Wikimedia හි විවිධ ව්‍යාපෘති සහ ඒවායේ යොදාගැනීම් සහ රීති පිලිබඳව දැන් මාසතු දැනුම මගේ සමහර අතීත දායකත්ව අදාල ව්‍යාපෘතිය තුල නිවැරදි නොවනබව පිලිගනිමි.
මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ සිංහල විකිපීඩානුවන් සමහරක් ‍අන් අයගේ දායකත්ව දියුණු හෝ නිවැරදි කිරීම සඳහා දායකනොවී, අනුන්ගේ වැරදි සෙවීමට සහ අනුන්ට පහර ගැසීමට තම වටිනා කාලය මිඩංගු කිරීමයි.
මාවිසින් ඊයේ රාත්‍රියේ කල දායකත්වයක් ගැන නගා තිබූ චෝදනාවට පිලිතුරක් මෙසේ තබමි. සෞර ග්‍රහ මණ්ඩලය ලිපිය හෝ එහි සිරස මා විසින් කිසිදු අයුරකින් වෙනස්කර නොමැත. සාමාන්‍යයෙන් සෞර/සූර්ය ග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වන්නේ හිරු සහ ග්‍රහලෝක වේ. මාවිසින් සිදුකලේ සූර්ය පද්ධතිය තුල ඇති වෙනත් ගුහ වස්තු පිලිබඳවඇති මාතෘකාව නොගැලපෙන ලිපියක මාතෘකාව නිවැරදි කිරීමයි. එම ලිපියේ ප්‍රවර්ගය ලෙසද ඇත්තේ බවද මතක්කර සිටිමි.
මා විසින් මෙවැන් පිලිතුවලදී නිතර සඳහන්කරන අයුරින්ම, සෑම විකි දායකත්වයකටම අදාලවන රීතිය පරිදිම මවිසින් කල ඕනෑම දායකත්වයක් අහෝසිකිරීමට හෝ නිවැරදි කිරීමට ඔබට ඇති හැකියාව මතක්කර සිටිමි.
Singhalawap (talk) 07:57, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

අනුන්ගේ වැරැදි සෙවීම යනුවෙන් ඔබ දුටුවේ තමන්ගේ මතය මතම මුරණ්ඩු ලෙසින් පිහිටා අත්තනෝමතික ලෙසින් ඉහතදී ක්‍රියා කල විකිපීඩියානුවෙකු ගැන කල දිග හැරුමකි. සෞර ග්‍රහ මණ්ඩලය ගැන පවසතොත් අප කුඩා කල උගත් නව ග්‍රහයන්ට අමතරව බොහෝ ග්‍රහ වස්තූන් අප සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට දැන් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එබැවින් ඒවා සෞර ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට කලබල වී නව මාතෘකා සැදිය යුතු නොවේ. ස්තුතියි. --- Srimalpunchi (talk) 08:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Who is this Singhalawap? What is happening here? Why this Srimalpunchi, is so much intersting with him? මීමා (talk) 09:20, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
නොදන්න ඉංග්‍රීසිය නිසා වරිගෙ නහගන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. දන්න සිංහලෙන් ප්‍රශ්නෙ ඇහුව නම් ඔබතුමාගේ හිතේ තියෙන ගැටළුව නිවැරැදිව ප්‍රකාශ කරන්නත් පුළුවන් ඒ වගේම ඔයාට තේරෙන විදියට මට උත්තර දෙන්නත් පුළුවන්. සමහර විකිපීඩියානුවෝ වගේ නොවෙයි මට සිංහල කියවන්න, ලියන්න පුළුවන්. --- Srimalpunchi (talk) 09:41, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. මීමා (talk) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබතුමා මෙතන සිංහලෙන් අකුරු ලියල තියෙනවා. බැරිකමක් නැහැනේ. අපට අපූරු සිංහල අකුරු තියෙද්දි මොකට සුද්දගේ භාෂාවෙන් සිංහල ලියනවද? කරුණාකරලා සිංහල අකුරෙන් ප්‍රශ්නය ලියල අහන්න. මේක සිංහල විකිපීඩියාව නිසා එහෙම වුනොත් හොඳයි නේද? -- Srimalpunchi (talk) 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]