"ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.<ref name="Kotagama 2006">{{උපන්‍යාස පොත|last=කොටගම|first=සරත් ඩබ්.|title=ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන්|year=2006|publisher=ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය | isbn=955-8177-51-2 |pages=164–203|url=http://data.iucn.org/dbtw-wpd/edocs/2006-030.pdf|coauthors=රෙක්ස් අයි. ඩි සිල්වා, අතුල එස්. විජේසිංහ, වත්සල අබේගුණවර්ධන|editor=බඹරදෙනිය, සී. එන්. බී.|format=PDF|chapter=එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා|language=ඉංග්‍රීසි}}</ref>
ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.<ref name="Kotagama 2006">{{උපන්‍යාස පොත|last=කොටගම|first=සරත් ඩබ්.|title=ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන්|year=2006|publisher=ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය | isbn=955-8177-51-2 |pages=164–203|url=http://data.iucn.org/dbtw-wpd/edocs/2006-030.pdf|authorlink=සරත් කොටගම|coauthors=ද සිල්වා, රෙක්ස් අයි.; විජයසිංහ, අතුල එස්.; අබේගුණවර්ධන, වත්සලා;|editor=බඹරදෙනිය, සී .එන්.බී.|format=PDF|chapter=එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා|language=ඉංග්‍රීසි}}</ref>


===ගෝත්‍රය ගැලිෆෝම්ස්===
===ගෝත්‍රය ගැලිෆෝම්ස්===

14:09, 18 සැප්තැම්බර් 2010 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.[1]

ගෝත්‍රය ගැලිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ෆැසියානිඩේ:
තිත් වටු-කුකුළා
Painted Francolin

Francolinus pictus
(ජාඩින් & සෙල්බි, 1828)
අභිජනන නේවාසික
අළු වටු-කුකුළා
Grey Francolin

Francolinus pondicerianus
(මෙලින්, 1789)
අභිජනන නේවාසික
වැහි පිරිවටුවා
Rain Quail

Coturnix coromandelica
(මෙලින්, 1789)
තත්වය නොදනී
පොදු පිරිවටුවා
Common Quail

Coturnix coturnix
(ලීනේයස්, 1758)
සිසිර අයාලයා
ළය-නිල් පිරිවටුවා
Blue-breasted Quail

Coturnix chinensis
(ලීනේයස්, 1766)
අභිජනන නේවාසික
වන පඳුරු-වටුවා
Jungle Bush-quail

Perdicula asiatica
(ලේතම්, 1790)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා හබන්-කුකුළා
Sri Lanka Spurfowl

Galloperdix bicalcarata ආවේණික
(ෆෝස්ටර්, ජේ.ආර්., 1781)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා වලි-කුකුළා
Sri Lanka Junglefowl

Gallus lafayetii ආවේණික
ලෙසන්, 1831
අභිජනන නේවාසික
මොණරා/සෙබඩ
Indian Peafowl

Pavo cristatus
ලීනේයස්, 1758
අභිජනන නේවාසික

ගෝත්‍රය ඇන්සෙරිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ඩෙන්ඩ්‍රොසිග්නිඩේ:
මහ තඹ-සේරුවා
Fulvous Whistling-duck

Dendrocygna bicolor
(වීලෝ, 1816)
සිසිර පර්යටකයා
හීන් තඹ-සේරුවා
Lesser Whistling-duck

Dendrocygna javanica
(හෝස්ෆීල්ඩ්, 1821)
අභිජනන නේවාසික
කුලය ඇනටිඩේ:
කරළු පාත්තයා
Greylag Goose

Anser anser
(ලීනේයස්, 1758)
සිසිර අයාලයා
රත් සක්වලයා
Ruddy Shelduck

Tadorna ferruginea
(පැලස්, 1764)
සිසිර පර්යටකයා
කබලිත්තියා
Comb duck

Sarkidiornis melanotos
(පෙනන්ට්, 1769)
තත්වය නොදනී
මල්-සේරුවා
Cotton Pygmy-goose

Nettapus coromandelianus
(මෙලින්, 1789)
අභිජනන නේවාසික
ගැඩ්වල් සේරුවා
Gadwall

Anas strepera
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
යුරාසියා විජන සේරුවා
Eurasian Wigeon

Anas penelope
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
මැලාර්ඩ් සේරුවා
Mallard

Anas platyrhynchos
ලීනේයස්, 1758
සිසිර අයාලයා
තිත්-හොට සේරුවා
Spot-billed Duck

Anas poecilorhyncha
ෆෝස්ටර්, ජේ.ආර්., 1781
සිසිර පර්යටකයා
උතුරු-සවල් සේරුවා
Northern Shoveler

Anas clypeata
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
උතුරු උල්පෙඳ සේරුවා
Northern Pintail

Anas acuta
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
ගාගනි සේරුවා
Garganey

Anas querquedula
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
පොදු සේරුවා
Common Teal

Anas crecca
ලීනේයස්, 1758
සිසිර පර්යටකයා
ගරුඬ-සේරා
Marbled Duck

Marmaronetta angustirostris
(මෙනෙට්‍රීස්, 1832)
සිසිර අයාලයා
රතු කුඩුම්බි-සේරුවා
Red-crested Pochard

Rhodonessa rufina
සිසිර අයාලයා
පොදු මද සේරා
Common Pochard

Aythya ferina
(ලීනේයස්, 1758)
සිසිර අයාලයා
කුඩුම්බි-මද සේරා
Tufted Duck

Aythya fuligula
(ලීනේයස්, 1758)
සිසිර පර්යටකයා

ගෝත්‍රය ටර්නිසිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ටර්නිසිඩේ:
පුංචි බෝල-වටුවා
Little Button-quail

Turnix sylvatica
(ඩෙෆොන්ටේන්, 1789)
සිසිර අයාලයා
බෝල වටුවා
Barred Button-quail

Turnix suscitator
(මෙලින්, 1789)
අභිජනන නේවාසික

ගෝත්‍රය පිසිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය පිසිඩේ:
යුරාසියා ගෙලනැමියා
Eurasian Wryneck

Jynx torquilla
ලීනේයස්, 1758
සිසිර අයාලයා
බොර ඉසැසි ගෝමර කෑරළා
Brown-capped Pygmy Woodpecker

Dendrocopus nanus[Dendrocopos moluccensis]
(මෙලින්, 1788)
අභිජනන නේවාසික
කහ-සිළු කෑරළා
Yellow-crowned Woodpecker

Dendrocopos mahrattensis
(ලේතම්, 1802)
අභිජනන නේවාසික
බොරත් කොඩ කෑරළා
Rufous Woodpecker

Celeus brachyurus
(වීලෝ, 1818)
අභිජනන නේවාසික
හීන් කහ ගෙලැසි කෑරළා
Lesser Yellow-naped Woodpecker
Picus chlorolophus
(වීලෝ, 1818)
අභිජනන නේවාසික
පුංචි කාවුරු කෑරළා
Streaked-throated Woodpecker

ගොනුව:Streak-throated Woodpecker (Picus xanthopygaeus.jpg

Picus xanthopygaeus
(ග්‍රේ, ජේ.ඊ. & ග්‍රේ, ජී.ආර්., 1846)
අභිජනන නේවාසික
රත් කෑරළා
Black-rumped Flameback

Dinopium benghalense
(ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
ලේ-පිට මහ කෑරළා
Greater Flameback

Chrysocolaptes lucidus
(ස්කොපෝලි, 1786)
අභිජනන නේවාසික
කහ-පිට මහ කෑරළා
White-naped Woodpecker

Chrysocolaptes festivus
(බොඩේට්, 1783)
අභිජනන නේවාසික
කුලය මෙගලයිමිඩේ:
පොළොස් කොට්ටෝරුවා
Brown-headed Barbet

Megalaima zeylanica
(මෙලින්, 1788)
අභිජනන නේවාසික
ශ්‍රී ලංකා රන්මුහුනත් කොට්ටෝරුවා
Sri Lanka Yellow-fronted Barbet

Megalaima flavifrons ආවේණික
(කවියර්, 1816)
අභිජනන නේවාසික
රත්මුහුනත් කොට්ටෝරුවා
Crimson-fronted Barbet

Megalaima rubricapilla
(මෙලින්, 1788)
අභිජනන නේවාසික
රත්ළය කොට්ටෝරුවා
Coppersmith Barbet

Megalaima haemacephala
(මලර්, 1776)
අභිජනන නේවාසික

ගෝත්‍රය බසේරොටිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය බසේරොටිඩේ:
ශ්‍රී ලංකා අළු කෑදැත්තා
Sri Lanka Grey Hornbill

Ocyceros gingalensis ආවේණික
(ෂෝ, 1811)
අභිජනන නේවාසික
පෝරු-කෑදැත්තා
Malabar Pied Hornbill

Anthracoceros coronatus
(බොඩේට්, 1783)
අභිජනන නේවාසික

ගෝත්‍රය යුපපිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය යුපපිඩේ:
පොදු පොරෝළුවා
Common Hoopoe

Upupa epops
ලීනේයස්, 1758
අභිජනන නේවාසික

ගෝත්‍රය ට්‍රෝගොනිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය ට්‍රෝගොනිඩේ:
ලෝහවන්විච්චියා
Malabar Trogon

Harpactes fasciatus
(පෙනන්ට්, 1769)
අභිජනන නේවාසික

ගෝත්‍රය කොරසයිෆෝම්ස්

පොදු නම විශේෂය
තත්ත්වඥ
තත්වය
කුලය කොරසයිඩේ:
දුම්බොන්නා
Indian Roller

Coracias benghalensis
(ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
දුම්කාවා
Dollarbird

Eurystomus orientalis
(ලීනේයස්, 1766)
අභිජනන නේවාසික
කුලය අල්සෙඩිනිඩේ:
මල් පිළිහුඩුවා
Common Kingfisher

Alcedo atthis
(ලීනේයස්, 1758)
අභිජනන නේවාසික
නිල්කන් පිළිහුඩුවා
Blue-eared Kingfisher

Alcedo meninting
හෝස්ෆීල්ඩ්, 1821
අභිජනන නේවාසික
පෙරදිග රන්-පිළිහුඩුවා
Oriental Dwarf Kingfisher

Ceyx erithacus
(ලීනේයස් , 1758)
අභිජනන නේවාසික

මූලාශ්‍ර

  1. කොටගම, සරත් ඩබ්. (2006). "එවිෆෝනල් ලිස්ට් ඔෆ් ශ්‍රී ලංකා". In බඹරදෙනිය, සී .එන්.බී. (ed.). ෆෝනා ඔෆ් ශ්‍රී ලංකා: ස්ටේටස් ඔෆ් ටැක්සොනොමි, රිසර්ච් ඇන්ඩ් කන්සර්වේෂන් (PDF) (ඉංග්‍රීසි බසින්). ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජය. pp. 164–203. ISBN 955-8177-51-2. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: extra punctuation (link)