"2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
''''2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්''' ලෙසින් හැ‍ඟෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

11:29, 11 අගෝස්තු 2010 තෙක් සංශෝධනය

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලෙසින් හැ‍ඟෙනුයේ 2010 වසරෙහි මැයි සහ අගෝස්තු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන සමස්ත රටවල් වල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය මෙන්ම, 2010 ඉංග්‍රීසි ක්‍රිකට් තරග වාරය සඳහා නියමිත සියළු ‍ජාත්‍යන්තර තරග වෙති. ජනවාරි හා අප්‍රේල් අතර තරග හැඳින්වෙනුයේ 2009–10 තරග වාරයට අයත් ලෙසින් වන අතර, සැප්තැම්බර හා දෙසැම්බර අතර තරග හැඳින්වෙනුයේ 2010–11 තරග වාරයට අයත් ලෙසිනි.[1]


ආශ්‍රිත