"නවසීලන්ත සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
නවසීලන්ත සාහිත්‍ය

නවසීලන්තය වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් (දකුණු අප්‍රිකාවේ උපත ලද රොබින් හයිඩි) හෝ වෙනත් රටවලට ගොස් නවසීලන්තය ගැන ලියු ඩෑන් ඩෙවිට් හා කැතරින් මෑන්ක්ස් ෆීල් වැනි බොහෝමයක් ලේඛකයන් ඔවුන්ගේ ලේඛකයන් යැයි ප්‍රකාශ කරයි.

අන්තර් ජාතිකව වඩා සුප්‍ර සිද්ධ නවසීලන්ත ලේඛකයා වන්නේ කෙරී හුල්මේ වන අතර ඇය ඇයගේ නව කථාවක් වන The Bone People සදහා බුකර් ත්‍යාගයක් දිනා ඇත.
අන්තර්ජාතිකව වඩා සුප්‍රසිද්ධ නවසීලන්ත ලේඛකයා වන්නේ කෙරී හුල්මේ වන අතර ඇය ඇයගේ නව කථාවක් වන The Bone People සදහා බුකර් ත්‍යාගයක් දිනා ඇත.

විශේෂතා ලෙස සැමුවෙල් බට්ලර්ගේ Erewhon හැදින්විය හැක. එය නවසීලන්තයේදීත් නිර්මාණය වී නවසීලන්තයේ ඉදීමේ ප්‍රතිඵලයක් ලෙස ලයවු අතර තාර්කිකව මූලික වශයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයට අයත් වෙයි. කාල් වෝල්ෆ් ෂේකර් තවත් විශේෂතාවක් ඇති කරයි. ඕක්ලන්තයේදී ලියන ලද ඔහුගේ Sojourn අයත් වන්නේ ජර්මානු සාහිත්‍යයටයි.

17:50, 16 ජූලි 2010 තෙක් සංශෝධනය

නවසීලන්තය වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් (දකුණු අප්‍රිකාවේ උපත ලද රොබින් හයිඩි) හෝ වෙනත් රටවලට ගොස් නවසීලන්තය ගැන ලියු ඩෑන් ඩෙවිට් හා කැතරින් මෑන්ක්ස් ෆීල් වැනි බොහෝමයක් ලේඛකයන් ඔවුන්ගේ ලේඛකයන් යැයි ප්‍රකාශ කරයි.

අන්තර්ජාතිකව වඩා සුප්‍රසිද්ධ නවසීලන්ත ලේඛකයා වන්නේ කෙරී හුල්මේ වන අතර ඇය ඇයගේ නව කථාවක් වන The Bone People සදහා බුකර් ත්‍යාගයක් දිනා ඇත.

විශේෂතා ලෙස සැමුවෙල් බට්ලර්ගේ Erewhon හැදින්විය හැක. එය නවසීලන්තයේදීත් නිර්මාණය වී නවසීලන්තයේ ඉදීමේ ප්‍රතිඵලයක් ලෙස ලයවු අතර තාර්කිකව මූලික වශයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයට අයත් වෙයි. කාල් වෝල්ෆ් ෂේකර් තවත් විශේෂතාවක් ඇති කරයි. ඕක්ලන්තයේදී ලියන ලද ඔහුගේ Sojourn අයත් වන්නේ ජර්මානු සාහිත්‍යයටයි.

බොහෝමයක් නවසීලන්ත සාහිතයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ලිය වුණු නමුත් මඕරි ප්‍රකාශන ඉක්මනින් වර්ධනය විය.

References

http://en.wikipedia.org/wiki/New_Zealand_literature

"https://si.wikipedia.org/w/index.php?title=නවසීලන්ත_සාහිත්‍යය&oldid=109918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි