"ජෝන් කීට්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
උපත - 1795 ඔක්තෝම්බර් 31 එංගලන්තයේ ලන්ඩන්හිදි
උපත - 1795 ඔක්තෝම්බර් 31 එංගලන්තයේ ලන්ඩන්හිදි

මියගියේ - 1821 පෙබරවාරි 23 (වයස 25) පාප්තුමාගේ පාලනය පවතින ‍රෝමයේදි
මියගියේ - 1821 පෙබරවාරි 23 (වයස 25) පාප්තුමාගේ පාලනය පවතින ‍රෝමයේදි

වෘත්තිය - කවියෙකි.
වෘත්තිය - කවියෙකි.

සාහිත්‍යයමය ස්වරූපය - මිත්‍යා ප්‍රබන්ධ - ප්‍රේමාන්විත ප්‍රබන්ධ
සාහිත්‍යයමය ස්වරූපය - මිත්‍යා ප්‍රබන්ධ - ප්‍රේමාන්විත ප්‍රබන්ධ



17:38, 16 ජූලි 2010 තෙක් සංශෝධනය

උපත - 1795 ඔක්තෝම්බර් 31 එංගලන්තයේ ලන්ඩන්හිදි

මියගියේ - 1821 පෙබරවාරි 23 (වයස 25) පාප්තුමාගේ පාලනය පවතින ‍රෝමයේදි

වෘත්තිය - කවියෙකි.

සාහිත්‍යයමය ස්වරූපය - මිත්‍යා ප්‍රබන්ධ - ප්‍රේමාන්විත ප්‍රබන්ධ

අත්සන -


මෙම ලිපිය කිසිදු අදාළ කරුණක් හෝ මූලාශ්‍රයක් ගැන සඳහන් නොකරයි. (2008 මාර්තු) විශ්වාසවන්ත කරුණු එක් කරමින් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට කරුණාකර කටයුතු කරන්න. ස්ථිර නොකෙරෙන කරුණු අභියෝගයට ලක් විය හැකිවාක් මෙන්ම ඉවත් කිරීමටද සිදු විය හැක.

මෙම ලිපිය පෞද්ගලික සටහනක් හෝ රචනාවක් ලෙස ලියැවෙන අතර සංශෝධනය කිරීමටද අවශ්‍ය වි ඇත. එහෙයින් විශ්ව කෝෂ ශෛලියකින් නැවත ලිවීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කරන්න.

ජෝන් කීට්ස් ඉංග්‍රිසි රොමැන්තික ව්‍යාපාරයේ ප්‍රධාන කිවිඳුන්ගෙන් කෙනෙකි. ඔහුගේ කෙටි ජීවිත කාලය තුල වාර ප්‍රකාශන මගින් ඔහුගේ කෘතින් නිරතුරුව ම තදබල ලෙස විවේචනයට ලක් විය. එහෙත් ඇල්ෆ්‍රඩ් ටෙනිසන් වැනි කවීන්ට ඔහුගේ මරණයෙන් පසුව කෙරුණු බලපෑම් අති මහත්ය. අලංකාර වචන තෝරා ගැනීම සහ අනුරාගී නිරූපණය කීට්ගේ කාව්‍ය වල සුවිශේෂි ලක්ෂණයක් විය. ඔහුගේ ගීත කාව්‍යයන් කිහිපයක් ඉංග්‍රිසි සාහිත්‍යයේ විශිෂ්ඨ කෘතින් ලෙස සැළකේ.




References

http://en.wikipedia.org/wiki/John_Keats

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_කීට්ස්&oldid=109911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි