"හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ඉපදීම - 1805 අප්‍රේල් 02
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්


‍ඉපදීම - 1805 අප්‍රේල් 02
ඔඩෙන්ස්, ඩෙන්මාර්කය
ඔඩෙන්ස්, ඩෙන්මාර්කය


14 පේළිය: 11 පේළිය:
වර්ග - ළමා සාහිත්‍ය, චිත්‍ර කතා
වර්ග - ළමා සාහිත්‍ය, චිත්‍ර කතා


ඩෙන්මාක බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් (1805 අප්‍රේල් 02 – 1875 අගෝස්තු 04) ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen , The Little Mermaid, The Emperor’s New Clothes හා The Ugly Duckling වෙයි. ඇන්ඩර්සන්ගේ ජීවිත කාලය තුළදී රාජකීයත්වයෙන් පිදුම් ලැබු අතර යුරෝපය පුරා වු ළමයින්ට සතුට ගෙන ආ පුද්ගලයෙකු ලෙස සැලකිනි. ඔහුගේ සුරංගනා කතා භාෂා 150 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති අතර ලෝකය පුරා පිටපත් මිලියන ගණන් වලින් ප්‍රකාශනයට පත්විය. ඇන්ඩර්සන් විසින් ඔහුගේ මුලකුරු දරා සිටි හොරයිසන් ක්‍රිස්ටියන් ඇකඩමියට ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය සැපයීය.
ඩෙන්මාක් බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් (1805 අප්‍රේල් 02 – 1875 අගෝස්තු 04) ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen , The Little Mermaid, The Emperor’s New Clothes හා The Ugly Duckling වෙයි. ඇන්ඩර්සන්ගේ ජීවිත කාලය තුළදී රාජකීයත්වයෙන් පිදුම් ලැබු අතර යුරෝපය පුරා වු ළමයින්ට සතුට ගෙන ආ පුද්ගලයෙකු ලෙස සැලකිනි. ඔහුගේ සුරංගනා කතා භාෂා 150 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති අතර ලෝකය පුරා පිටපත් මිලියන ගණන් වලින් ප්‍රකාශනයට පත්විය. ඇන්ඩර්සන් විසින් ඔහුගේ මුලකුරු දරා සිටි හොරයිසන් ක්‍රිස්ටියන් ඇකඩමියට ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය සැපයීය.





17:24, 16 ජූලි 2010 තෙක් සංශෝධනය

ඉපදීම - 1805 අප්‍රේල් 02 ඔඩෙන්ස්, ඩෙන්මාර්කය

මියයාම - 1875 මැයි 12 (වයස 70) කෝපන් හේගන්, ඩෙන්මාර්කය

වෘත්තිය - නවකතා කරු, කෙටිකතා කරු, සුරංගනා කතා කරු, පද්‍ය රචක

ජාතිය - ඩෙන්මාර්ක්

වර්ග - ළමා සාහිත්‍ය, චිත්‍ර කතා

ඩෙන්මාක් බසින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් හෝ සරළව H.C.ඇන්ඩර්සන් (1805 අප්‍රේල් 02 – 1875 අගෝස්තු 04) ඩෙන්මාර්ක් ජාතික කවියෙක් වු අතර ඔහුගේ සුරංගනා කතා සදහා ඔහු වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔහුගේ වඩාත් ජනප්‍රිය වු කතා අතර The Snow queen , The Little Mermaid, The Emperor’s New Clothes හා The Ugly Duckling වෙයි. ඇන්ඩර්සන්ගේ ජීවිත කාලය තුළදී රාජකීයත්වයෙන් පිදුම් ලැබු අතර යුරෝපය පුරා වු ළමයින්ට සතුට ගෙන ආ පුද්ගලයෙකු ලෙස සැලකිනි. ඔහුගේ සුරංගනා කතා භාෂා 150 කට වැඩි ගණනකට පරිවර්තනය කර ඇති අතර ලෝකය පුරා පිටපත් මිලියන ගණන් වලින් ප්‍රකාශනයට පත්විය. ඇන්ඩර්සන් විසින් ඔහුගේ මුලකුරු දරා සිටි හොරයිසන් ක්‍රිස්ටියන් ඇකඩමියට ඔහුගේ ක්‍රියාකාරී දායකත්වය සැපයීය.




References

http://en.wikipedia.org/wiki/Hans_Christian_Andersen