"බ්‍රිතාන්‍ය ලතින් සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
බ්‍රිතාන්‍ය ලතින් සාහිත්‍යය

බ්‍රිතාන්‍ය ලතින් සාහිත්‍යය යනු එක්සත් රාජධානීන් “මිනිසාගේ” දීපිකාවෙන් චැනල් දූපත්වලින් සම්භවය වූ ලතින් භාෂාවෙන් රචිත සාහිත්‍යයකි. බ්‍රිතාන්‍ය සාහිත්‍යයෙන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් ප්‍රාදේශීය සෙල්ටික භාෂාවන්ගෙන් දායකත්වය ලබා ඇතත් සුපැහැදිලි ලතින් මූලාශ්‍රයන් විසිරී ඇති අතර දුර්ලභ වේ. ලතින් භාෂාවේ බ්‍රිතාන්‍ය සාහිත්‍යමය නිර්මාණයන් වඩාත් සුලභ වුව ද සමස්ථය පිළිබඳව වඩාත් හොඳ විස්තරයක් සොයා ගැනීම අසීරු වේ. මෙම පිටුව ආරම්භ වන්නේ එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා වර්ධනීය වැඩපිළිවෙලක් ලෙසිනි.

17:35, 12 ජූලි 2010 තෙක් සංශෝධනය

References

http://en.wikipedia.org/wiki/British_Latin_Literature