"ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
9 පේළිය: 9 පේළිය:
* ක්‍රි.ව. 1850
* ක්‍රි.ව. 1850
* ක්‍රි.ව. 1852
* ක්‍රි.ව. 1852

මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල ([[සිපොයි කැරැල්ල]]) බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය. ([[සිපොයි කැරැල්ල]] වැඩිමනත් තොරතුරු...)

=ජාතිකානුරාගී අදහස් පැතිර යාම=
බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.

13:52, 12 ජූලි 2010 තෙක් සංශෝධනය

වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්දියාවේ කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ. පෘතුගීසි, ලන්‍දේසි හා ප්‍රංශ ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.

බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම

ඉන්දියාව මුළුමුනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත්වූ පසු ඔවුනට විරුඬව කැරැලි හට ගත්හ. එසේ ම බ්‍රිතාන්‍යයෝ ද සාර්ථකව කැරැලි මර්දනය කළහ. එවැනි කැරලිවල‍ට උදාහරණ:

  • ක්‍රි.ව. 1806
  • ක්‍රි.ව. 1844
  • ක්‍රි.ව. 1849
  • ක්‍රි.ව. 1850
  • ක්‍රි.ව. 1852

මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල (සිපොයි කැරැල්ල) බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය. (සිපොයි කැරැල්ල වැඩිමනත් තොරතුරු...)

ජාතිකානුරාගී අදහස් පැතිර යාම

               බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිර යාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.