"සිකුරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:

සිකුරු (Venus) ග්‍රහයා සූර්යයාට දෙවැනියට ළගින් ඇති ග්‍රහලෝකයයි. එයට සූර්යයා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 224.7 ක් ගත වේ. චන්ද්‍රයා හැරුණු විය අහසේ දක්නට ලැබෙන දීප්තිමත් ම ස්වාභාවික වස්තුව මෙය වන තඅර එහි දීප්තිමත් බව - 4.6 ක් වේ. සිකුරු ග්‍රහයා අධර ග්‍රහයක් වන බැවින් එය පෘථිවියේ සිට බලන කල සූර්යයාගෙන් වැසී ඈතක ගමන් කරනු දක්නට නොලැබේ. එහි දිගාංශය 47.80 ක උපරිමක් ගනී. සිකුරු ග්‍රහයාගේ උපරිම දීප්තිය දක්නට ලැබෙන්නේ ඉර උදාවට පෙර සහ ඉර බැසීමෙන් පසුවය. මේ නිසා එය හිමිදිරි තරුව (Morning star) හෝ ඉරබටු තරුව (Evening star) ලෙසද හැදින්වේ.

09:08, 11 ජූලි 2010 තෙක් සංශෝධනය

භෞමික ග්‍රහයන් ගණයට අයත් සිකුරු ග්‍රහයා පෘථිවියේ සහෝදරියක ලෙස සලකන්නේ ඒවයේ විශාලත්වය, ගුරුත්වාකර්ෂණය හා සංයුතිය සමාන වන බැවිනි. සිකුරු ග්‍රහයා ඉතා පරාවර්තනශිලී සල්ෆියුරික් වලාකුළු වලින් සැදුම් ලත් පාරදෘෂ්‍ය ස්ථරයකින් වට වී ඇති අතර එනිසා ආලෝකය ඇති විට දීත් අභ්‍යාවකාශයේ සිට බලන කල එහි පෘෂ්ඨය පෙනෙන්නේ නැත. විසිවන සියවසේ ග්‍රහ විද්‍යාව මගින් ඇතැම් රහස් හෙළි කරගන්නා තෙක් මෙය ඉතා කුතුහලට දනවන කාරණාවක් විය. භෞමික ග්‍රහයින් අතුරින් ඝනත්වයෙන් වැඩිම වායුගෝලය ඇත්තේ සිකුරු ග්‍රහයා සතුවය. එහි වැඩිපුරම ඇත්තේ CO2 ය. ඊට හේතුව පාෂාණ සහ ‍පෘෂ්ඨයේ ඇති වස්තු වෙත නැවත කාබන් ලබා දීමට හෝ ජෛව ස්කන්ධයට කාබන් උරා ගැනීමට කාබනික ජීවින් එහි නොසිටීමය. සිකුරු ග්‍රහයාගේඋෂ්ණත්වය කෙතරම් ද කිවහොත් පෘථිවියේ මෙන් සාගර තරුණ සිකුරු ග්‍රහයාගේත් තිබෙන්නට ඇති අතර ඒවා සම්පූර්ණයෙන් ම වාෂ්පී වී වියලි දුවිලි සහ තහඩු වැනි පාෂාණ ස්ථර සහිත කාන්තාරයක් බවට පත් වී ඇත මේ සදහා ඉදිරිපත් වී ඇති හොදම පැහැදිගි කිරිම වන්නේ අගහරු ග්‍රහයා සතුව චුම්බක ක්ෂේත්‍රයක් නොතිබිම හේතුවෙන් සාගර වලින් වාෂ්ප වූ ජලය වියෝජනය වන්නට ඇති බවත් එමගින් නිදහස් වූ හයිඩ්‍රජන් වායුව අන්තර් ග්‍රහ අවකාශයට ඇදී යන්නට ඇති බවත් ය. සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය මත වායුගෝලීය පීඩනය පෘථිවියේ මෙන් 92 ගුණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=සිකුරු_ග්‍රහලොව&oldid=109291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි