"අභ්‍යවකාශ විද්‍යාව-ග්‍රහක පටිය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:

ප්‍රධාන ග්‍රහක පටිය පිහිටා ඇත්තේ අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂියන් අතරය.

5 පේළිය: 4 පේළිය:

ග්‍රහක පටියේ ස්කන්ධයෙන් අඩකටත් වඩා ගැබි වී ඇත්තේ සෙරෙස්, 4 වෙස්ටා, 2 පල්ලාස් සහ 10 හයිජියා යන විශාල වස්තූන් තුලය. මේ වස්තු හතරටම කිලෝමීටර 400 කට වඩා වැඩි මධ්‍යන්‍ය විෂ්කම්බයක් ඇති අතර ග්‍රහක පටියේ එකම කුරුමිටි ග්‍රහයා වන සෙරෙස් ගේ විෂ්කම්භය කිලෝමීටර් 950 ක් වේ. අනෙකුත් ග්‍රහක දුවිලි අංශුවක් දක්වා විවිධ ප්‍රමාණ වලින් යුක්ත වේ. ග්‍රහක ද්‍රව්‍ය තුනී ලෙස පැතිරි ඇති බැවින් කිසිදු අනතුරකින් තොරව මිනිසුන් නොමැතිව අභ්‍යවකාශ යානා ගණනාවක් මේවා අතරින් ගමන්කර තිබේ.

කෙසේ වෙතත් විශාල ග්‍රහක අතර ගැටීම් අතර මේ නිසා සමාන කක්ෂීය ලක්ෂණ හා සංයුතීයන් සහිත ග්‍රහක පවුල් ඇති විය හැකිය. ගට්ටන මගින් සියුම් දූවිල්ලක් සෑදෙන අතර එය රාශි චක්‍රයෙහි ආලෝකයෙහි ප්‍රධාන සංඝටකයක් වේ. ප්‍රධාන පටිය තුල ඇති ග්‍රහක වල වර්ණාවලි අනුව ඒවා වර්ගීකරණය කෙරෙන අතර කාබන්මය (C – type) සිලිකාමය (s – type) සහ ලෝහ වලින් පිරිපුන් (M-type) යන මුලික කාණ්ඩ 3 ට ඉන් බොහෝමයක් ඇතුලත් වේ.

17:55, 10 ජූලි 2010 තෙක් සංශෝධනය

ප්‍රධාන ග්‍රහක පටිය පිහිටා ඇත්තේ අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්ෂියන් අතරය. ග්‍රහක පටිය යනු සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් ගේ කක්ෂි අතර ප්‍රදේශයයි. එම ප්‍රදේශය තුල අක්‍රමවත් හැඩැති වස්තුන් (ග්‍රහක) නැතිනම් කුඩා ග්‍රහලෝක ගණනාවක් දක්ණට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහලෝක එකතු, එනම් කියු‍පර්පටිය සහ විසිරුණු තැටිය වැනි එකතුන්ගේ වෙන්කර හදුනාගැනීම පිණිස මෙම ග්‍රහක පටිය ප්‍රධාන පටිය ලෙසද හදුන්වනු ලැබේ.