වරකාගොඩ ඥාණරතන හිමි
![]() | විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. |
හාරිස්පත්තුවවරකාගොඩදූල්දෙණියරාජකරුණානවරත්නඅතපත්තුවාසලමුදියන්සේලාගේමුදියන්සේසහහිඟුල්වලඅලකොලදෙණියේදුග්ගන්නාරාළලාගේපිංචිඅම්මාදම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වනදා උන්වහන්සේ උපතලැබීය.
දොළොස්වනවියෙහිදීඋඩපිටියේශ්‍රීසුමංගල,මැදගොඩපඤ්ඤානන්ද,අළුදෙණියේරතනපාලහාරඹුක්වැල්ලේසද්ධානන්දයනමහාස්වාමින්ද්‍රයන්වහන්සේලාගේආචාර්යත්වයෙන්1955 අප්‍රේල්07වනදාඅස්ගිරිමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයේදීඑවකටඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේමහානායකයටවත්තේධම්මරතනමහානාහිමියන්ගේඋපාධ්‍යායත්වයෙන්පැවිදිබිමටපත්වූහ. ඒවරකාගොඩඤාණරතනහිමිනාමයෙනි.
ශාසනිකවත්පිළිවෙත්මැනවින්හදාරා1962 ජූනි09 වනදාඅස්ගිරිමහාවිහාරයීයමංගලඋපෝසථාගාරයේදීඅධිසිල්ලැබූහ.
බදුල්ලවිද්‍යාත්තංසපිරිවෙනෙන්හාවත්තේගමශ්‍රීධර්මදීපපිරිවෙන්වෙතින්මූලිකපිරිවෙන්අධ්‍යාපනයලබාඅස්ගිරිමහාවිහාරපිරිවෙනින්හාපේරාදෙණියශ්‍රීසාරානන්දපිරිවෙනින්උසස්අධ්‍යාපනයලබා1970 දීවිද්‍යාලංකාරවිශ්වවිද්‍යාලයෙන්ශාස්ත්‍රවේදීඋපාධියලබාගත්හ. ශිෂ්‍යඅවදියේසිටමසුපේෂලශික්ෂාකාමීයතිවරයන්වහන්සේනමක්ලෙසගිහිපැවිදිසැමගේගෞරවයටපාත්‍රවූඋන්වහන්සේප්‍රාචීනභාෂාඅධ්‍යාපනයලබාප්‍රාචීනහාප්‍රතිචීනභාෂාපිළිබඳවියතෙකුවූහ. ස්වකීයගුරුදේවයන්වහන්සේලාවෙතගුරුබැතියෙන්කටයුතුකළදක්ෂස්වාමීන්වහන්සේනමක්වූහ.
1976දීගිනිගත්හේනබදුපොලවිද්‍යාලයෙන්සියගුරුභූමිකාවආරම්භකළවරකාගොඩඤාණරතනස්වාමීන්ද්‍රයන්වහන්සේමහනුවරවිද්‍යාර්ථවිද්‍යාලය, කොත්මලේමඩකුඹුරවිද්‍යාලය, වලලපාතදුම්බරමහාවිද්‍යාලය, හාපොල්ගොල්ලමහාවිද්‍යාලයයනපාසල්වලවිසිපස්වසරකපමණකාලයක්ගුරුවෘත්තියෙහිනිරතවූහ. ඉන්වැඩිකාලයක්සේවයකළපොල්ගොල්ලවත්තවිද්‍යාලයටයාබදවභූමිභාගයක්පිරිනැමීමදසුවිශේෂීවේ. ගුරුවරයෙකුවශයෙන්සේවයෙහිනිරතවෙමින්ශාස්ත්‍රයදානයකිරීමත්සමඟමහානාහිමියෝසමාජමෙහෙවරෙහිදනිරතවූහ.
වරකාගොඩඤාණරතනමහානාහිමිපාණන්වහන්සේශිෂ්‍යඅවදියේසිටමවත්පිළිවෙත්මෙන්මසංඝසභාවේකටයුතුපිළිබඳවමනාපුහුණුවක්දලැබූහ.
වරකාගොඩඤාණරතනමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේපාර්ශ්වයටඅයත්ශාසනිකවිවිධකාර්යයන්හිනිරතවූහ. අස්ගිරිමහාවිහාරපාර්ශ්වයෙහිවැඩිසිටිඅතිපූජ්‍යමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේලාගේමඟපෙන්වීමහාඇසුරලබමින්ශාසනිකපදවිඋසුලන්නටහැකිවීමත්ඊටඅදාළකටයුතුක්‍රමවත්වවගකීමෙන්සිදුකිරීමටත්උන්වහන්සේටශක්තියලැබිණි.
ශ්‍රීදළදාවහන්සේවෙනුවෙන්තේවාකටයුතුවලනිරතවීමේභාග්‍යබුද්ධශ්‍රාවකයන්වහන්සේනමක්ලබන්නේනම්එයඉතාදුර්ලභඅවස්ථාවකි. 1976 දීසිරිදළදාමාළිගාවෙහිතේවාවෙහිනිරතවීමටපත්වූවරකාගොඩඤාණරතනනායකස්වාමීන්ද්‍රයන්වහන්සේ2004 වර්ෂයේදීදශ්‍රීදළදාවහන්සේවෙතතේවාකටයුතුවලනිරතවූහ.
පලීපානශ්‍රීචන්දානන්දමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේවිසින්1990 දීවරකාගොඩඤාණරතනස්වාමීන්ද්‍රයන්වහන්සේකාරකමහාසංඝසභාවටපත්කරනලදහ. උඩුගමශ්‍රීධම්මදස්සිරතනපාලබුද්ධරක්ඛිතමහානායකමාහිමිපාණන්වහන්සේවිසින්2009 ජ්‍යෙෂ්ඨකාරකසභිකතනතුරපිරිනමනලදඅතරකාරකසංඝසභාවේඋපාධ්‍යායධූරයට2006 දීඋඩුගමශ්‍රීබුද්ධරක්ඛිතමහනාහිමියන්විසින්මපත්කරනලදී.
2015 අප්‍රේල්07 වනදාඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේඅනුනායකධූරයටපත්වූවරකාගොඩඤාණරතනමහාස්වාමීන්ද්‍රයන්වහන්සේලෝකශාසනිකසේවාවෙහිනිරතවූහ. ඓතිහාසිකබදුලුමුතියංගනරජමහාවිහාරයේවිහාරාධිපතිධූරයට2000 දීපමණපත්වූඋන්වහන්සේඅස්ගිරියවිජයසුන්දරාරාමයේසහපොල්ගොල්ලඋඩගුන්නෑපානබෝධිමල්කඩවිහාරයේවිහාරාධිපතිධූරයටපත්වඑමවිහාරස්ථානවලආගමිකකටයුතුමැනවින්සිදුකළහ. 1987 දීදඹදිවබුද්ධභූමියවන්දනාකරගත්උන්වහන්සේඋඩුගමශ්‍රීබුද්ධරක්ඛිතමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසහගලගමඅත්ථදස්සිමහානායකස්වාමීන්ද්‍රයන්වහන්සේසමඟසිංගප්පූරුවසහබුරුමයටවැඩමකළඅතර2002 දීතායිලන්තයේආගමිකඋත්සවරැසකටවැඩමකළහ.
ගලගමඅත්ථදස්සිමහානායකමාහිමියන්ගේඅපවත්වීමෙන්පසුඅස්ගිරිමහාවිහාරපාර්ශ්වයේමහානායකධූරයටවරකාගොඩධම්මසිද්ධිශ්‍රීපඤ්ඤානන්දඤාණරතනමහානායකමාහිමිපාණන්වහන්සේපත්වූහ.