ලේනාඩ් වුල්ෆ්

විකිපීඩියා වෙතින්
ලේනාඩ් වුල්ෆ්
Bust of Leonard Woolf at මොන්ක් හවුස්
උපත
ලේනාඩ් සිඩ්නි වුල්ෆ්

25 නොවැම්බර් 1880(1880-11-25)
මියගිය දිනය14 August 1969(1969-08-14) (වයස 88)
රොඩ්මෙල්, East Sussex, එංගලන්තය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය
රැකියාවPolitical theorist, author, publisher and civil servant
කලත්‍රයා(යන්)ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන්
(m. 1912–41) (her death)
සහකරුවා(වන්)Trekkie Parsons

ලේනාඩ් සිඩ්නි වුල්ෆ් (/ˈwʊlf/; 25 නොවැම්බර් 1880 – 14 අගෝස්තු 1969) ඉංග්‍රීසි political theorist, කතුවරයෙකු, publisher, සිවිල් නිලධාරියෙකු, සහ කතෘ වර්ජිනියා වූල්ෆ්ගේ සැමියා ද වෙයි.ඔහු බැද්දේ ගම රචනා කරන ලද්දේ ශ්‍රී ලන්කකාව ඇසුරු කරගෙනය.

දිවියෙන් බිදක්[සංස්කරණය]

1880 වර්ෂයේ දී නොවැම්බර් මස 25 වැනි දින ලන්ඩනයේ කෙන්සිටන් (Kensington) නුවර, දරුවන් දස දෙනකුගෙන් යුතු පවුලක තුන්වැනියා ව ලෙනාඩ් සිඩ්නි වූල්ෆ් දරුවා උපත ලැබීය. ලන්ඩන් හි ශාන්ත පාවුලු විද්‍යාලය, කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලය යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලද ඔහු 1902 වර්ෂයේ දී උපාධිය හිමිකර ගත්තේ ය.ඔහු බැද්දේ ගම රචනා කරනු ලැබුවේ ශ්‍රී ලන්කාව ඇසුරු කරගෙනය.ඔහු 1969 දී අගෝස්තු 14 මෙලොවින් සමු ගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=ලේනාඩ්_වුල්ෆ්&oldid=498268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි