රොෂාන් මහානාම

විකිපීඩියා වෙතින්
දේශබන්දු

රොෂාන් මහානාම
උපත31 මැයි 1966
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක
වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු
ආගමබෞද්ධ

දේශබන්ධු රොෂාන් මහානාම (ඉංග්‍රීසි: Roshan Mahanama) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නායක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු වරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

රොෂාන් මහානාම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1981 සිට 1985 දක්වා රොෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1984 දී නාලන්දා නායකයාවිය. රොෂාන් වසර 1983 හා 1984 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රොෂාන්_මහානාම&oldid=597714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි