මේරි පාකර් ෆොලේට්

විකිපීඩියා වෙතින්
මේරි පාකර් ෆොලේට් (1868-1933)

මේරි පාකර් ෆොලේට් (1868-1933) යනු ඇමරිකානු ජාතික කළමනාකරණ උපදේශකවරියක් මෙන්ම සමාජ සේවිකාවකි. එමෙන්ම සංවිධානික චර්යාව (Organizational Behavior) සහ සංවිධානික සිද්ධාන්ත (Organizational Theory) පිලිබඳ පුරෝගාමී දේශකවරියකි.

"https://si.wikipedia.org/w/index.php?title=මේරි_පාකර්_ෆොලේට්&oldid=342003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි