මුල්ලේගම මුල්ගිරිගල රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

මුල්ගිරිගල රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල මුල්ලේගම ග්‍රාම නිලධාරි වසට අයත් මුල්ලේගම ග්‍රාමයේ පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

මුල්ගිරිගල රජමහා විහාරය පශ්චාත් අනුරාධපුර සමයේ රජකම්කල දප්පුල රජ විසින් කරවන ලද්දක් යැයි ජනප්‍රවාදයන්හී විස්තර වේ.[1]

විහාර භූමියේ වූ චෙෙත්‍යය කාලයත් සමග කිහිපවතාවක් ප්‍රතිසංස්කරණයන්ට ලක්ව තිබේ. විහාරයේ ඉහලට වන්නට ගල්ලෙන් සමුහයක් දැකගත හැකිවේ. වර්ථමානයේද භාවිතයට ගැනෙන ශීලාලේඛන සහිත ආරාම සංකීර්ණයට අයත් ආවාස ගෘහය, අදින් වසර තුන්සියකට පමණ පෙර ඉදිකරණ ලද්දක් බව පැවසෙන නමුත් පසුකාලීනව අළුත්වැඩියා කර තිබේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "මුල්ගිරිගල රඡමහ විහාරය - මුල්ලේගම". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 2015-08-15.