මින්නේරිය වැව

විකිපීඩියා වෙතින්
මින්නේරිය වැව
මින්නේරිය වැව
මින්නේරිය වැව is located in ශ්‍රී ලංකාව
මින්නේරිය වැව
මින්නේරිය වැව
ස්ථානයපොළොන්නරුව
Coordinates8°02′N 80°53′E / 8.033°N 80.883°E / 8.033; 80.883ඛණ්ඩාංක: 8°02′N 80°53′E / 8.033°N 80.883°E / 8.033; 80.883
වර්ගයReservoir
River sourcesAmban River
Basin countriesSri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය4,670 acres (18.9 km2)
ජල ධාරිතාවය20,000,000,000 imperial gallons (9.1×1010 l; 2.4×1010 US gal)
Shore length12 කිලෝමීටර (1.2 mi)
IslandsOne
SettlementsPolonnaruwa
References[1]
1 Shore length is not a well-defined measure.
මින්නේරිය වැව

මින්නේරිය වැව පොළොන්නරුව තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.[2][3]

වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.

ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.[4]

මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.

අතීත වාර්ථාවන්[සංස්කරණය]

ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.

ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

වැව්]]

"https://si.wikipedia.org/w/index.php?title=මින්නේරිය_වැව&oldid=653092" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි