මාලික් මුහම්මද් ජායසී

විකිපීඩියා වෙතින්
"වඩාත්ම රූමත් මා ද? නැත්නම් පද්මාවතී ද?, නාග්මතී රැජින ඇගේ නව ගිරවාගෙන් විමසන්නී ය. ඌ අසතුටුදායක පිළිතුරක් ලබා දේ..."; පද්මාවත් හි සිතුවම් කළ අත්පිටපතක්, 1750 පමණ

මාලික් මුහම්මද් ජායසී (1477– 1542) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සූෆී කවියකු සහ පීර්වරයෙකි.[1] ඔහු අවධි භාෂාව භාවිතා කරමින්, සහ පර්සියානු නස්තලීක් අක්ෂර භාවිතයෙන් රචනයෙහි නිරතව තිබේ.[2] ඔහුගේ වඩාත්ම ප්‍රකට කෘතිය වන්නේ පද්මාවත් (1540) නම් වීර කාව්‍යයයි.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; indianexpress නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Ramya Sreenivasan 2007, පිටු අංකය: 30.
  3. Garg, Gaṅgā Rām (1992). Encyclopaedia of the Hindu World (ඉංග්‍රීසි බසින්). Concept Publishing Company. p. 73. ISBN 9788170223740.

ග්‍රන්‍ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාලික්_මුහම්මද්_ජායසී&oldid=592919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි