මහා සමන් දේවාලය

විකිපීඩියා වෙතින්

'මහා සමන් දේවාලය' ('සුමන සමන් දේවාලය' ලෙසින්ද හැඳින්වෙයි) යනු, සමන් දෙවියන්ගේ කන්ද යන අර්ථය දෙන සමන්තකූඨ ලෙසින්ද හැඳින්වෙන, ශ්‍රී ලංකාව වෙත වැඩිය අවස්ථාවෙහිදී බුදුන් වහන්සේ විසින් උන්වහන්සේගේ වම් පාද ලාංඡනය පිහිටවූ ස්ථානය යැයි විශ්වාස කෙරෙන ශ්‍රී පාදය|ශ්‍රී පාද කන්දෙහි අධිගෘහිත ලෙසින් සැලකෙන සමන් (දෙවියෝ)|සමන් දෙවියන් වෙත කැප කෙරුණු, රත්නපුරය|රත්නපුර පිහිටි සිද්ධස්ථානයකි.[1]

  1. "සමන් දෙවියෝ, ගාඩියන් ඩෙයිටි ඔෆ් ශ්‍රී පාද".
"https://si.wikipedia.org/w/index.php?title=මහා_සමන්_දේවාලය&oldid=548598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි