මරබා, රුවන්ඩාව

විකිපීඩියා වෙතින්
මරබා, රුවන්ඩාව හී දළ පිහිටීම

මරබා යනු දකුණු රුවන්ඩාවේ පිහිටි ප්‍රදේශයකි. රටෙහි පරිපාලන ප්‍රදේශ ප්‍රතිසංවිධානය කරමින් 2006 දී රජය මගින් සිදු කළ විමධ්‍යගතකරණ වැඩපිළිවෙලකට පෙර එය බුටාරේ පළාතෙහි දිස්ත්‍රික්කයක්ව පැවතිණි. දැන් එය දකුණු පළාතේ කොටසකි. එයට කිට්ටුම ප්‍රධාන නගරය බුටාරේ වෙයි.

මරාබා ප්‍රසිද්ධයට පත්ව ඇත්තේ මරබා කෝපි නිෂ්පාදනය කරන කෘෂිකර්ම කර්මාන්තය නිසාවෙනි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

ඛණ්ඩාංක: 2°30′57″S 29°41′04″E / 2.5158°S 29.6844°E / -2.5158; 29.6844

"https://si.wikipedia.org/w/index.php?title=මරබා,_රුවන්ඩාව&oldid=518037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි