පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

විකිපීඩියා වෙතින්
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
සාමාන්‍ය තොරතුරු
පිහිටීමපල්ලෙකැලේ, මහනුවර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත
ඛණ්ඩාංක7°16′49″N 80°43′20″E / 7.28028°N 80.72222°E / 7.28028; 80.72222ඛණ්ඩාංක: 7°16′49″N 80°43′20″E / 7.28028°N 80.72222°E / 7.28028; 80.72222
පිහිටුවීමනොවැම්බර් 27, 2009
ප්‍රමාණය35,000
අයිතිකරුශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රියාකරුශ්‍රී ලංකාව ක්‍රිකට්
End names
හුන්නස්ගිරිය අන්තය
රිකිල්ලගස්කඩ අන්තය
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගයදෙසැම්බර් 1 2010: ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය
පළමු එදිජා8 මාර්තු 2011: පාකිස්තානය එරෙහි නවසීලන්තය
Domestic team information
කදුරට ක්‍රිකට් කණ්ඩායම (2009 – present)
27 නොවැම්බර් 2010 වන විට
Source: Cricinfo

මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද හැඳින්වෙන, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS; ඉංග්‍රීසි: Pallekele International Cricket Stadium, යනු ශ්‍රී ලංකාවේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගන අතුරින් එකක් වන අතර මහනුවර නගරයේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙයි. මෙම ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් යළි-නම්කෙරුණි. 2010 ජූලි මසදී, මධ්‍යම පළාත් සභාව ඒකමතිකව තීරණය කළේ, ශාන්ත අන්තෝනි විදුහලෙහි ආදි ශිෂ්‍ය සහ මහනුවර උපත ලද ජනප්‍රවාදගත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිහිවීම පිණිස ක්‍රීඩාංගණය යළි-නම් කිරීමටය.[1]

2009 නොවැම්බර් 27 දිනදී ක්‍රීඩාංගණය විවෘත කරන ලදි.[2]

පිට්ටනිය සංඛ්‍යාලේඛන[සංස්කරණය]

ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබද තොරතුරු:[3]

  • ක්‍රීඩාංගනයේ දිග  : 243 මීටර
  • ක්‍රීඩාංගනයේ පළල : 189 මීටර
  • ක්‍රීඩාංගනයේ උස : 22 මීටරය
  • ක්‍රීඩාංගනයේ අරය : 100 මීටර
  • අන්තරාලයය දිග : 90 මීටර
  • අන්තරාලය පළල  : 10 මීටර
  • තණපිටිය ඔස්ට්‍රේලියාවට අයත් කෘත්‍රිම තණබිම සකසා ඇත
  • Infield of the ground would be covered with Blue grass

ඉතිහාසය[සංස්කරණය]

2011 ක්‍රිකට් ලෝක කුසලාන[සංස්කරණය]

8 මාර්තු 2011
එරෙහි
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:
10 මාර්තු 2011
එරෙහි
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:
14 මාර්තු 2011
එරෙහි
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සිරිල් විමලසුන්දර (27 ජූලි 2010). "පල්ලෙකැලේ ස්ටේඩියම් ටු බී රීනේම්ඩ් ආෆ්ටර් මුරලිදරන්". අයිලන්ඩ් ක්‍රිකට්. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2010.
  2. "නිව් පල්ලෙකැලේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ඔපන්ස් ටුඩේ". ලංකාපුවත් – ශ්‍රී ලංකාවේ ජාතික පුවත් කාර්යාංශය. 27 නොවැම්බර් 2009. {{cite web}}: |access-date= requires |url= (help); Missing or empty |url= (help)
  3. Facts about the stadium Source: Sri Lanka Cricket. On Facebook. Retrieved on 7 ජූනි 2010

බාහිර සබැදි[සංස්කරණය]