පරිශීලක:Sujith Samantha Priyadarshana Rathnayake

විකිපීඩියා වෙතින්
දෘශ්‍ය කලාවේ ගැටළු සමනයට අගතිගාමිත්වයෙන් තොර ව්‍යුහාත්මක වැඩ මාදිලි සොයන්නා
— දෘශ්‍ය කලා සංස්කෘතියේ සමාජ පර්යාය (පොදු පිළිවෙළ) සුරැකීම පිණිස —
thumb|දෘශ්‍ය කලා සංස්කෘතියේ සමාජ පර්යාය කෙළසීම සංකේතවත් කිරීම පිණිස 2005 දී පමණ සුජිත් රත්නායක විසින් කළ නිර්මාණයකි. මෙය සීගිරි බිතු සිතුවම් තුළ නිරූපිත ස්ත්‍රියකගේ හස්ත මුද්‍රාවක් අනුසාරයෙන් නිමවන ලද්දකි.ඡායාරූපය - පරිශීලක විසින් ඇඳ පින්තාරු කරන ලද මෙම නිර්මාණය ඔහු විසින්ම ස්කෑන් කර ඉදිරිපත් කරන ලද්දකි.
නමසුජිත් රත්නායක / විජයන්ති කලා /හුංගම සිත්තර බාසුන්නෙහැ
උපතසුජිත් සමන්ත ප්‍රියදර්ශන රත්නායක
1971.12.25
ජාතිකත්වයශ්‍රී ලාංකා
රටශ්‍රී ලාංකා
භාෂාව(න්)සිංහල
වාර්ගිකත්වයසිංහල
උස-
කොණ්ඩයBlack
පවුලේ විස්තර
කලත්‍රයාජානකී චාන්දනී මුණසිංහ
සබඳතා තොරතුරු
විද්‍යුත් තැපෑලsujithlanka@gmail.com

මෙම පරිශීලක මේ වනවිට පහත සඳහන් මාතෘකා යටතේ පිටු තනා ඇත. ඒවා තවදුරටත් ඔබට යාවත්කාලීන කළ හැකිය.

ඒ වගේම මෙම පරිශීලක පහත සඳහන් පිටු තැනීමට බලාපොරොත්තු වේ. ඔබට ද අවශ්‍යනම් මෙම පිටු අභිනවයෙන් තැනිය හැකිය.