පරිශීලක:BuddhikaW88

විකිපීඩියා වෙතින්
BuddhikaW88
— විකිපීඩියානුවා —
නමබුද්ධික වික්‍රමසිංහ
ජාතිකත්වයශ්‍රී ලාංකික
රටශ්‍රී ලංකාව
වේලා කලාපය+5.30
වාර්ගිකත්වයසිංහල
පෙළපතශ්‍රී ලාංකික
කොණ්ඩයකළු
ඇස්කළු
අත් හුරුවදකුණත්
ස්ත්‍රී/පුරුෂ භාවයපිරිමි
IQ133 සිට 149 දක්වා
විනෝදාංශ, ප්‍රියතම දෑ සහ විශ්වාස
ආගමබුදු දහම
උනන්දුව දක්වන ක්ෂේත්‍ර
ගිණුම් සංඛ්‍යාන
එක්වීමඔක්තෝබර් 21, 2018 (2018-10-21) (වයස 5)
පළමු සංස්කරණය2018 ඔක්තෝබර් 21
සංස්කරණ සංඛ්‍යාව24,000+
තැනූ සැකිලි සංඛ්‍යාව35
තැනූ පිටු සංඛ්‍යාව1,000+
24,000+ මෙම පරිශීලකයා 24,000 ට වඩා සංස්කරණ දායකත්වයක් විකිපීඩියාවට දක්වා ඇත.


මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


මෙම පරිශීලකයා බෞද්ධයෙකි


si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.


මෙම පරිශීලකයාට සිංහල විකිපීඩියාව තුළ ස්වයංමුරසංචාරයවන හිමිකම ඇත. (සත්‍යාපනය)
මෙම පරිශීලකයා සිංහල විකිපීඩියාවේ පරිපාලකවරයෙකු නොවනමුත් යම් දිනක එසේ වීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරයි.



මෙම පරිශීලකයා තම ප්‍රධාන ඊ-තැපෑල ලෙස Gmail භාවිතා කරයි.


මෙම පරිශීලකයා ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්තක් දක්වන්නෙකි.


මෙම පරිශීලකයා
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
හි ආදි සිසුවෙකි.


 2024 ජනවාරි 18 දිනය වන විට මෙම පරිශීලකයා සංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝ ලැයිස්තුවෙහි 4 වන අනුස්ථිතියෙහි පසුවෙයි.


මෙම පරිශිලක ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිලධාරයෙකි.







ඇගයුම්[සංස්කරණය]

විශේෂ රන්තරුව
ඔබේ දායකත්වය හා දැනුම අගය කරමි. ---- බිඟුවා සාකච්ඡාව 13:07, 17 මැයි 2022 (යූටීසී)


ඊයේ සිංහල විකිපීඩියාව ලිපි 20,000 සීමාව පසු කර ඇත. බොහෝ දුරට 20,000 වන ලිපිය සාදන්නට ඇත්තේ ඔබ විය හැකිය. ජයවේවා!-- Lee (talk) 03:41, 14 දෙසැම්බර් 2023 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:BuddhikaW88&oldid=657784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි