නිම්මි හරස්ගම

විකිපීඩියා වෙතින්
නිම්මි හරස්ගම
උපත
රැකියාවනිළිය
සක්‍රීය වසර1997–වර්ථමානය තෙක්
සම්මාන

නිම්මි හරස්ගම යනු සිංහල සිනමාවේ සම්මානනීය රංගන ශිල්පිණියක වේ.[2] 1997 වර්ෂයේ තිරගත වූ මදර් තෙරේසා ඉංග්‍රීසි චිත්‍රපටයෙහි සහය රංගනයකට එක් වෙමින් ප්‍රථමවරට රිදී තිරය වෙත පා තබන ඇය 2003 වර්ෂයේ තිරගත වූ ඉර මැදියම සිංහල චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ශ්‍රී ලාංකික සිනමාව වෙත අවතීර්ණ විය. එම චිත්‍රපටයෙහි රංගනය උදෙසා ඇය 2004 වසරේදී ස්පාඥ්ඥයේ Las Palmas ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළිය සම්මානය හිමිකර ගන්නා ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. අලහකෝන්, Ajith (30 ජූලි 2005). "ප්‍රසිඩන්ෂියල් ෆිල්ම් අවොර්ඩ් ෆෙස්ටිවල් 2004". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 21 ජනවාරි 2017.
  2. "නිම්මි හරස්ගම". ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව. සම්ප්‍රවේශය 21 ජනවාරි 2017.
"https://si.wikipedia.org/w/index.php?title=නිම්මි_හරස්ගම&oldid=390862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි