නිකී මිනාජ්

විකිපීඩියා වෙතින්
නිකී මිනාජ්
මිනාජ් 2013 බී ඊ ටී සම්මාන උලෙලේදී.
පසුබිම් තොරතුරු
උපත් නාමයඔනිකා ටානියා මිරාජ්
උපතදෙසැම්බර් 8, 1982 (1982-12-08) (වයස 41)
ශාන්ත ජේම්ස්, ස්පාඤ්ඤ වරාය නගරය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
සම්භවයක්වීන්ස්, නිව්යෝක් සිටි, නිව්යෝක්, එක්සත් ජනපදය
ප්‍රභේද
වෘත්තිය
  • රැප් ගායක
  • ගායක
  • ගී රචක
වාද්‍ය භාණ්ඩගායන
සක්‍රීය වර්ෂ2007–අද දක්වා
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියmypinkfriday.com

නිකී මිනාජ් යන වේදිකා නාමයෙන් ඉතා ජනප්‍රිය ඔනිකා ටානියා මිරාජ් 1982 දෙසැම්බර් මස 8 වන දින උපත ලද [2][3][4]ට්‍රිනීඩියන් ආභාසය ලද ඇමරිකානු රැප් ගායිකාවක් හා ගීත රචිකාවියකි. ශාන්ත ජේම්ස් නගරයේ උපත ලද මිනාජ් දකුනු ජැමෙයිකා, ක්වීන්ස්, නිව් යෝක් යන නගර වල හැදී වැඩුනාය. නිකී තම ජනප්‍රියතාවය දිනා ගන්නේ 2007-09 අතරතුර කාලයේ නිකුත් කල තම මිශ්‍රපට මගිනි. ඇය 2009 වසරේ යංග් මනී එන්ටටේන්මන්ට් සමග ගිවිසුමක් අත්සන් කලාය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://www.prefixmag.com/features/drake-nicki-minaj-wiz-khalifa/what-is-pop-rap-and-why-do-we-hate-it/52426/
  2. "Nicki Minaj Biography: Rapper (1982–)". Biography.com (FYI / A&E Networks). සම්ප්‍රවේශය April 22, 2013.
  3. Note: At least one standard reference source gives her birth year as 1984: Jeffries, David. "Nicki Minaj Biography". AllMusic.com. සම්ප්‍රවේශය July 23, 2015.
  4. "Nicki Minaj: American rap singer and songwriter". Encyclopædia Britannica. සම්ප්‍රවේශය April 16, 2015.
"https://si.wikipedia.org/w/index.php?title=නිකී_මිනාජ්&oldid=490852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි