නම්බුයි

විකිපීඩියා වෙතින්

නම්බුයි අධිරාජිනිය (වැ. 1294) යනු යුවාන් රාජවංශයේ ඛොන්ගිරාඩ් වල්ලභ අධිරැජිනියකි. ඇය කුබ්ලයි ඛාන් සමග විවාහ වූයේ චාබිගේ මරණින් පසුවයි.

සටහන්[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
චාබි
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1283–1294
අනුප්‍රාප්තික
බුලුගන්
"https://si.wikipedia.org/w/index.php?title=නම්බුයි&oldid=659083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි