ධාවක මෘදුකාංග

විකිපීඩියා වෙතින්

මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණක උපකරණයකට අලුතින් දෘඩංග කොටසක් එකතු කිරීමේදී අදාල මෙහෙයුම් පද්ධතියට එම කොටස හදුන්වාදීම ධාවක මෘදුකාංග තුළින් සිදුවේ.අදාල දෘඩාංග කොටස පාලනය කරන්නේ එම මෘදුකාංග තුළිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ධාවක_මෘදුකාංග&oldid=469465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි