තුනුවග

විකිපීඩියා වෙතින්

තුනුවඟ යනු දෘෂ්ඨි විශ්වයෙහි (Eyesight Universe) සිටින ප්‍රති වීර චරිතයකි. මෙම චරිතය දෘෂ්ඨි කොමික් ආයතනය විසින් ප්‍රචාරණය කරන අතර මෙම චරිතය Sachintha Gimhana Karunarathne , Shashika Lakshan Rajapaksha හා Kithsara madubhashitha යන අය විසින් නිර්මාණය කරන ලද්දකි. යාත්‍රිකයගේ පළමුවන කතාමාලාව වන යාත්‍රිකයා - උරුමය සොයා යෑම කතා මාලාව තුලින් මුලිම පෙනී සිටින මෙම චරිතය පසුව රක්නවුන් , තුනුවඟ හා පලිඟු බවන , අංගම්මුණි 2 - කෝලාහල සමය සහා තවත් කතා රැසකින් දෘෂ්ඨි විශ්වය තුල සරි සරයි. මැයගේ කතා මාලාවන් තුල අංගම්මුණි ,ශක්තබා , සිංහ වනි වීර චරිත සමගද වරද්දමුනි රජු , දලාභය හා සොහොනා වැනි දුෂ්ඨ චරිත සමගද සම්බන්දතා පවත්වා ඇත.

"තුනුවඟ" යාත්‍රිකයා කතා මාලාවේ දී. ලක්ෂාන් රාජපක්ෂ විසින් කරන ලද නිර්මාණයකි.
තුනුවඟ
Publication information
PublisherEyesight Comic දෘෂ්ඨ ක්මික්
First appearanceයාත්‍රිකය කාටූන් මාලාව - උරුමය සොයා යෑම
Created bySachintha Gimhana Karunarathne Shashika Lakshan Rajapaksha Kithsara Madubhashitha
In-story information
Alter egoතුනුවඟ
Place of originපලිඟු බවන
Team affiliationsයාත්‍රිකයා , අංගම්මුණි , සිංහ , ශක්ත්බා, වරද්දමුනි රජු , සොහොනා
Partnershipsඅනංගයා
Abilitiesමනස පාලනය කිරීම, පුද්ගලයන් වශී කර ගැනීම , දුනු ශිල්පය , සටන් ශිල්පය.

තුනුවඟගේ ඉතිහාසය[සංස්කරණය]

තුනුවඟගේ මව් ග්‍රහලෝකය වන්නේ වලිඟු බවනයි. මෙය විමාන තල 11ත් 19 ත් අතර විහිදී පවතී. මේ අතර ඇති සියලුම ග්‍රහලෝක හා වස්තුන් සියල්ල වින්මන බවනට අට්‍යත් වෙයි. මෙහි ප්‍රදාන ජීවී සාදකය වන්නේ පලිඟු පශානයි. එම නිසා එම පාෂාණ ආරක්ෂා කිරීමට සුවිශේෂී හැකියාවන් ඇති පිරිසක් විශ්වය පුරා සරි සරයි. මේ අතරින් යම් කිසි මට්ටමකට වෙනසක් ඇති පාෂාණ නිදියක් විනම තල 97 ඇති ප්‍රතුවියෙන් සොයා ගනී. මෙම නිදිය ආරක්ෂා කිරීමට තුනුවඟ ප්‍රතුවියට පැමිණෙයි.

හැකියාවන්[සංස්කරණය]

පලිඟු බවන ලෝකයේ උපදින සෑම දෙනාම විශේෂ වූ පරීක්ෂණයකට ලක් කරනු ලබයි. අ තුලින් ඒ ඒ අයවලුන්ට ඇති. හැකියාවන් හදුනාගෙන ඔවුන්ට පැවරිය ඇති වගකීම් ද පෙන්වා දෙයි. තුනුවඟ යනු පලිඟු වර්ණයන්ගෙන් මනස කියවීම හා පාලනය කිරීම කල හැකි අයෙකි. මෙම හැකියාව ලබාගැනීමට වර්ණ වූ පලිඟු උදවු කර ගත යුතු වෙයි. එයට අමතරව ඇයට සටන් හැකිවන් ද දුනු ශිල්ප දැනුම ද ඇත.

ආයුද[සංස්කරණය]

තුනුවඟගේ ප්‍රධාන යුදය වන්නේ අගේ දුන්න හා ඊතල වේ. තුනුවඟ විසින් භාවිතා කරන ඊතල අගේ දැනුමින් සදා ඇත. මෙම ඉතාල තුඩ තුල ඉතා විෂ මලක් ඇත. එම මල තුල යම් කිසි ජීව ගුණයක් රැඳී පවතී. ඒ තුලින් එම මල් විශේෂය පුද්ගල සිරුරක් තුල ගමන් ගන්නා ලේ තමන් තුලට ඇදගනී.

එමෙන්ම මෙම දුන්න හා ඊතල නිපදව ඇත්තේ පලිඟු බවනේ ඇති ශක්තිමත්ම ලෝහ විශේෂයකින්ය. මෙම යුදයේ පාලනය අගේ ශරීරය හා බද්දව පවතී.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තුනුවග&oldid=474591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි