ඩේමියන් ග්‍රීන්

විකිපීඩියා වෙතින්
ඩේමියන් ග්‍රීන්
පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2012 – 14 ජූලි 2014
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයානික් හර්බට්
අනුප්‍රාප්තිකයාමයික් පෙනිං
ආගමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා
තනතුර දරමින්
13 මැයි 2010 – 4 සැප්තැම්බර් 2012
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාෆිල් වූලාස් (දේශසීමා සහ ආගමන කටයුතු)
අනුප්‍රාප්තිකයාමාක් හාපර්
ගමනාගමන කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
11 නොවැම්බර් 2003 – 8 සැප්තැම්බර් 2004
Leaderමයිකල් හවඩ්
පූර්වප්‍රාප්තිකයාටිම් කොලින්ස්
අනුප්‍රාප්තිකයාටිම් ඉයෝ (පරිසරය සහ ගමනාගමනය)
අධ්‍යාපන කටයුතු සහ නිපුණතා පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
18 සැප්තැම්බර් 2001 – 11 නොවැම්බර් 2003
Leaderඉයන් ඩන්කන් ස්මිත්
පූර්වප්‍රාප්තිකයාතිරීසා මේ (අධ්‍යාපනය සහ සේවා නියුක්තිය)
අනුප්‍රාප්තිකයාටිම් ඉයෝ
ඇෂ්ෆර්ඩ්
සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
2 මැයි 1997
පූර්වප්‍රාප්තිකයාකීත් ස්පීඩ්
බහුතරය17,297 (31.3%)
පුද්ගලික තොරතුරු
උපත
ඩේමියන් හවඩ් ග්‍රීන්

17 ජනවාරි 1956 (1956-01-17) (වයස 68)
බැරී, වේල්සය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
කලත්‍රයාඅලීෂා කොලින්සන්
උගත් ශාස්ත්‍රාලයබෙලියල් ශාස්ත්‍රාලය, ඔක්ස්ෆර්ඩ්
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ඩේමියන් හවඩ් ග්‍රීන් (උපත 17 ජනවාරි 1956) යනු, ඇෂ්ෆර්ඩ් සඳහා, 1997 වසරෙහි සිට, කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසින් සේවය කල, බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකි. 2008 නොවැම්බරයේදී ඔහු ජාතික අවධානයට ලක් වූයේ, අත්අඩංගුවට පත්ව ඔහුගේ පාර්ලිමේන්තු කාර්යාලය පොලීසිය විසින් වැටලීමෙන් පසුවය.[1] පාර්ලිමේන්තු අසුනක් සඳහා තරග වැදීමට පෙර, ග්‍රීන්, චැනල් 4 හී ව්‍යාපාරික සංස්කාරක විය.[2] 2014 ජූලි 14 දක්වා, ඔහු පොලිස් කටයුතු සහ අපරාධ යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විය.

  1. "සීනියර් ටෝරි ඇරෙස්ටඩ් ඕවර් ලීක්ස්". බීබීසී නිවුස්. 28 නොවැම්බර් 2008. http://news.bbc.co.uk/1/hi/uk_politics/7753557.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 දෙසැම්බර් 2008. 
  2. වොට්, නිකොලාස් (27 නොවැම්බර් 2008). "වන්-නේෂන් ටෝරි හූ බිකේම් නෝන් ඈස් වන් ඔෆ් වෙස්ට්මිනිස්ටර්ස් ටොප් ස්ලෝත්ස්". ද ගාඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/politics/2008/nov/27/damian-green-profile. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 නොවැම්බර් 2008. 
"https://si.wikipedia.org/w/index.php?title=ඩේමියන්_ග්‍රීන්&oldid=337445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි