ජෝන් සීනා

විකිපීඩියා වෙතින්
ජෝන් සීනා (John Cena)
ගොනුව:ජෝන් සීනා 2016 මැයි.jpg
සීනා 2016 මැයි වල දී
උපත
ජෝන් ෆීලික්ස් ඇන්තනි සීනා (John Felix Anthony Cena)

1977 අප්‍රේල් 23 (වයස අවුරුදු 40)
බටහිර නිව්බරි, මැසචුසෙට්ස්, එ.ජ. (West Newbury, Massachusetts, U.S.)
නිවහනටැම්පා, ෆ්ලොරිඩාව, එ.ජ. (Tampa, Florida, U.S.)
උගත් ශාස්ත්‍රාලයස්ප්‍රින්ග්ෆීල්ඩ් විද්‍යාලය (Springfield College)
රැකියාවProfessional wrestler, actor, rapper, television host
සක්‍රීය වසර1999–වර්තමානය (මල්ලවපොර ක්‍රීඩක)

2000–වර්තමානය (නළු)
2004–2005; 2014 (රැප් ගායක)

2016–වර්තමානය  (රූප වාහිනී සත්කාරක)
කලත්‍රයා(යන්)Elizabeth Huberdeau (වි. 2009; දි. 2012)
සහකරුවා(වන්)නිකි බෙලා (Nikki Bella) (2012 සිට–වර්තමානය; නම් ප්‍රසිද්ධ කරන ලද)
ඥාතීන්ටෝනි ලූපියෙන් (Tony Lupien) (සීයා)
තා ට්‍රේඩ්මාර්ක් (Tha Trademarc) (මස්සිනා)
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)John Cena[1]
Juan Cena[2]
The Prototype[3]
උස6 ft 1 in (1.85 m)[4]
බර251 lb (114 kg)[4]
හැදීවැඩුණු නගරය"Classified" (UPW)[5]
West Newbury, Massachusetts (WWE)[4]
පුහුණුකරුවන්Christopher Daniels[6]
Dave Finlay
Ohio Valley Wrestling[2]
Ultimate Pro Wrestling[5]
ආරම්භයNovember 5, 1999[6]

ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා[7] (/ˈඑස්nə//ˈsnə/; උපත 1977 අප්‍රේල් 23) ඇමරිකානු වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙක්, රැප්, නළුවෙකු, සහ යථාර්ථ රූපවාහිනී වැඩසටහන් සත්කාරකයෙක් වේ. ඔහු WWEට බැඳි එහි රෝ (Raw) හා ස්මැක්ඩවුන් (SmackDown)  නාම දෙකටම පෙනී සිටින නිදහස් නියෝජිතයෙකු වේ. සීනා ඔහුගේ වෘත්තීය මල්ලව පොර දිවිය ඇරඹුවේ 1999 දී Ultimate Pro Wrestling (UPW) සමඟ වන අතර ඊළඟ වසරේ UPW හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. සීනා ලෝක දැන් World Wrestling Entertainment නැතහොත් සරලව WWE ලෙස නම වෙනස් කර ඇති එවක ලෝක මල්ලවපොර සම්මේලනය (World Wrestling Federation හෝ WWF)  සමඟ 2001 දී developmental ගිවිසුමකට අත්සන් තැබූ අතර 2002 ප්‍රධාන WWE ප්‍රධාන කණ්ඩායමේ පළමු වරට පෙනී සිටියේ ය.

From a generic character in 2002, Cena morphed into a rapper for the time period of 2002–2004, which earned him fame within the audience on SmackDown![8][9] Cena later transitioned to his current character, which he describes as a "goody-two shoes Superman".[10] However, Cena was labeled "the most polarizing professional wrestler ever" by industry commentator Jim Ross, as his character has many supporters and detractors.[11] Cena was WWE's franchise player,[12] and its public face,[13] for much of the 2000s and 2010s. Industry veterans John Layfield, Paul Heyman,[14] and Kurt Angle[15] have called Cena the greatest WWE star of all time.

References[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; MyLifeDVD නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; OWOW නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CenaHist නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. 4.0 4.1 4.2 "John Cena". WWE. සම්ප්‍රවේශය December 14, 2010.
  5. 5.0 5.1 "UPW: John "Prototype" Cena". UPW. April 17, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 13, 2008.
  6. 6.0 6.1 "John Cena " Wrestlers Database " CAGEMATCH – The Internet Wrestling Database". Cagematch.net. සම්ප්‍රවේශය August 3, 2014.
  7. "John Cena". Biography.com.
  8. Truitt, Brian. "'Flintstones' adds to John Cena's kid appeal". USA Today. සම්ප්‍රවේශය May 16, 2016.
  9. "WWE News: The story of John Cena's rap character creation recalled by a former WWE creative team member". prowrestling.net. සම්ප්‍රවේශය May 16, 2016.
  10. Golianopoulos, Thomas. "A Candid Q&A With John Cena: WWE's Polarizing Company Man". Complex. සම්ප්‍රවේශය May 16, 2016.
  11. Ross, Jim. "Cena's a polarizing figure because of WWE's failure to build around him". Fox Sports. සම්ප්‍රවේශය May 16, 2016.
  12. "Top 50 Wrestlers of All Time". IGN. සම්ප්‍රවේශය November 15, 2014.
  13. "Who will be the next John Cena?". WWE. July 31, 2015. සම්ප්‍රවේශය October 12, 2015. [...] only a handful of competitors can say they've been the face of WWE. John Cena has filled that role for 11 years now.
  14. Santarossa, Adam. "Why John Cena is the best of all time". සම්ප්‍රවේශය February 8, 2017.
  15. Schwartz, Nick. "Kurt Angle on how WWE has changed, and why John Cena is the G.O.A.T. WWE Superstar". Fox Sports. සම්ප්‍රවේශය March 18, 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_සීනා&oldid=405803" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි