ජේම්ස් ගොස්ලිං

විකිපීඩියා වෙතින්
ජේම්ස් ගොස්ලිං
උපතමැයි 19, 1955 (1955-05-19) (වයස 68)
කැල්ගරි නුවර, ඇල්බර්ටා, කැනඩාව
නිවහනසැන් ෆ්රැන්සිස්කෝ බොක්ක, කැලිෆෝනියා, ඇමරිකා එක්සත් ජනපදය
ජාතිකත්වයකැනේඩියානු
උගත් ශාස්ත්‍රාලයකැනර්ජි මෙලන් විශ්වවිද්‍යාලය
කැල්ගරි විශ්වවිද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේජාවා (පරිගණක ක්‍රමලේඛන බස)
සම්මානOfficer of the Order of Canada
Scientific career
ආයතනසන් මයික්‍රෝසිස්ටම්ස්
ඔරකල් ආයතනය
ගූගල්
Liquid Robotics
Typesafe Inc.
ThesisAlgebraic Constraints (1983)
ආචාර්ය උපදේශකබොබ් ස්ප්‍රෝල් (Bob Sproull)
වෙබ් අඩවියnighthacks.com

ජාවා පරිගණක ක්‍රමලේඛන භාෂාවේ පියා ලෙස ප්‍රකටව ඇති, 1955 මැයි මස 19 වන දින උපන් ජේම්ස් ආතර් ගොස්ලිං (James Arthur Gosling) කැනේඩියානු ජාතික පරිඝණක විද්‍යාඥයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජේම්ස්_ගොස්ලිං&oldid=549410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි