ජෙන්සන් ඇකල්ස්

විකිපීඩියා වෙතින්
ජෙන්සන් ඇකල්ස්
උපත
ජෙන්සන් රොස් ඇකල්ස්

මාර්තු 1, 1978 (1978-03-01) (වයස 46)
රැකියාවනළුවකු, අධ්‍යක්ෂවරයකු
සක්‍රීය වසර1996–වර්තමානය
කලත්‍රයා(යන්)ඩැනීල් හැරිස් (වි. 2010)
දරුවන්3

ජෙන්සන් රොස් ඇකල්ස් (උපත මාර්තු 1, 1978) යනු ඇමරිකානු නළුවකු සහ අධ්‍යක්ෂවරයෙකි. ඔහු ද සීඩබ්ලියු ජාලයේ සංත්‍රාස ෆැන්ටසි කතාමාලාවක් වන සුපර්නැචුරල් කතාමාලාවේ ඩීන් වින්චෙස්ටර්ගේ චරිතය නිරූපණය කළේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෙන්සන්_ඇකල්ස්&oldid=435512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි