ජැනිස්මි-(ආගම)

විකිපීඩියා වෙතින්

අධිරාජ්‍ය චන්ද්‍රගුප්ත මයුර පැනිස්මි ආගම ‍වැළදගත්තයින් පසුව ඔහු ඉංදියාවේ පළමු ආගම් පුචලිත ප්‍රධානියා වශයෙන් පත්විය. චන්ද්‍රගුප්තයේ වයසක කාලයෙදී ජැනිස්මි ආගමිකයෙකු ලෙස සම්බන්ධ වන්නට උත්සහ කරණ ලදී. චන්ද්‍රගුප්ත විටක ආචාර්ය බහුභාගු පිළිපදින කෙනෙක් විය. එනම් ඔහුගේ ආන්තිම කාලයේ දී ජැනිස්මි ආගමේ සත්කාර නැමැති දේ පිලිපැද්දේය. එනම් මරණයට වේගයෙන් නැවති ස්‍රාමරණ බොලගොල්ල දි කන්නාටක තුල පැවති‍දේවල් උදාහරණ ලෙස ගත හැක. කොහොම වුනත් ඔහුගේ සාර්තක කරැවා වන අධිරාඩ්‍ය බින්දුරා ආජිවක කෙනෙක් වුනා සහ ඔහු ජේන් හා බුද්ධාගමෙන් දුරස් කර තැබුවා. අ‍ශෝක රාජ්‍යයාගේ මුණුපුරාවන සාම්ප්‍රති ත් ජේන් ආගම වැළදගත්තා. සංර්‍මරත් සර්‍මපුති ජේන් හාමුදුරැ නමකට උගන්වන්නට සිදුවුනා. තවද ඔහු ඉන්දියාව පුරාවට ජේන් පංසල් 125,000 හදා ඇති බවට සලකනවා. ඒවායින් සමහරක් දේවල් තාමත් අෂ්මෙඩඉාඩි - වීරවිගම් උජෙන් සහ ලිටාන් නැමති නගර අවටින් දැකිය හැක. එනම් අශෝකත සම්ප්‍රති ඔවුන්ගේ ජේන් ආගම ව්‍යාප්ත කිරිමට පණිවුඩ, ග්‍රිසියට පර්සියාවට සහ මධ්‍යම නැගෙනහිරට යැවුවා නමුත් අදට කිසිම සෙවීමක් ඒ පිළිබදව සිදු වී නැත. කෙහොමවුනත් ජේන් ආගම මයුරන් නීතියට අනුව අනිවාර්ය බලයක් බවට පත්වුනා. චන්ද්‍රගුප්ත හා සාර්‍මපුති දකුණු ඉන්දියාවේ ජේන් ආගම ප්‍රචලිත කිරීමට වෙනමම වෙන් කලා ලක්ෂ සංඛ්‍යාත ජේන් පන්සල් සහ ටේෆ් දේවස්ථාන එවුන්ගේ ආගම් කාලයේ දී ගොඩනැගුවාය. නමුත් එහි ප්‍රතිපක්ෂ වල හා ආගම් සදහා මුල්‍ය හි අඩුකම් නිසා ශාන්තකාර්මය හා දුමානුජමන්ට නැගඒමත් සමග ජේන් ආගම වෙනස් වන්නට පටන් ගත්තා.

"https://si.wikipedia.org/w/index.php?title=ජැනිස්මි-(ආගම)&oldid=130058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි